පර්චසයේ සිට
Soul City ශ්‍රී ලංකාවේ හොඳම ඉඩම් හා දේපොළ සංවර්ධකයා වන Prime Group විසින් සංවර්ධනය කර ඇති යාපනය පාරට මුහුණලා අනුරාධපුරය ආසන්නයේ පිහිටි අගනා ඉඩම් ව්‍යාපෘතියකි. ඔබගේ සියලුම නාගරික අවශ්‍යතා පහසුවෙන් ලබා ගත හැකි ස්ථානයක ඔබේ සිහින නවාතැන ගොඩනගන්න.
Prime Group වෙතින් ඔබ වෙනුවෙන්ම සැකසා ඇති පොලී රහිත ගෙවීම් සැලසුම් සමඟින්, ඔබේ ආයෝජනය අදම පටන් ගන්න. අපගේ අලෙවි නියෝජිතයින් සැමවිටම කැපවී සිටින්නේ ඔබගේ ආයෝජන අවශ්‍යතාවයට වැඩිම වටිනාකම් එකතු කිරීමටයි.
මුලික ගෙවීම ලෙස 15% ගෙවා ඉතිරිය පොලි රහිතව මාස 12ක් ඇතුලත ගෙවන්න.
මුලික ගෙවීම ලෙස 25% ගෙවා ඉතිරිය පොලි රහිතව මාස 18ක් ඇතුලත ගෙවන්න.
මුලික ගෙවීම ලෙස 20% ගෙවා ඉතිරිය පොලි රහිතව මාස 12ක් ඇතුලත ගෙවන්න.
Prime Group වෙතින් බැංකු ණය පහසුකම් සලසාදිය හැක
අත් පත්‍රිකාව
විදුලිය
නළ ජලය
නාගරික ප්‍රදේශ
මාස 18 පොළී රහිත කාල සීමාව
අඩි 20 පළල පාර
අපි මෙම සංවර්ධිත ඉඩම් කැබලි ඔබ වෙත නිර්දේශ කරමු. ඔබගේ අවශ්‍යතාවයට ගැලපෙනම ඉඩම සොයා ගැනීමට අපි ඔබට උදවු කරන්නෙමු!
ශ්‍රී ලංකාවේ දේපළ සංවර්ධන ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම ආයතනය වන ප්‍රයිම් ව්‍යාපාර සමුහය, සමගම හා අනුබද්ධ සමාගම්වල ඉතා ශක්තිමත් එකතුවකින් සමන්විත වේ. ඔවුන් හා එක්ව, අපි ඔබගේ සෑම දේපල අවශ්‍යතාවයක්ම සපුරාලීම සඳහා නවතම සහ වටිනාකම මත පදනම් වූ නිමවුම් නිර්මාණය කරන්නෙම