ICRA Lanka ආයතනය වෙතින් 'A stable' මූල්‍ය ශ්‍රේණිගත කිරීමක් ලබා ඇති, ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම දේපළ වෙළඳාම් සංවර්ධකයා වන ප්‍රයිම් සමූහය (Prime Group) වෙතින් අනුරාධපුර, පරසංගස්වැව හන්දියෙන් ඔබ වෙත ගෙන එන ඉහළ වටිනාකමකින් යුතු බිම් ව්‍යාපෘතිය "සිසිල් සෙවණ" (Sisil Sevana). අනුරාධපුර - යාපනය ප්‍රධාන පාරට විනාඩි කිහිපයකින් ළඟා වීමේ පහසුව සලසන මෙම භූමිය, "සිසිල් සෙවණ" ව්‍යාපෘතියට මුහුණලා පිහිටි සුන්දර වැවක සහ වෙල්යායක මනරම් දර්ශනයක් ද ඔබට උදාකර දෙයි.
මුලික ගෙවීම ලෙස 15% ගෙවා ඉතිරිය පොලි රහිතව මාස 12ක් ඇතුලත ගෙවන්න.
මුලික ගෙවීම ලෙස 25% ගෙවා ඉතිරිය පොලි රහිතව මාස 18ක් ඇතුලත ගෙවන්න.
මුලික ගෙවීම ලෙස 20% ගෙවා ඉතිරිය පොලි රහිතව මාස 12ක් ඇතුලත ගෙවන්න.
Prime Group වෙතින් බැංකු ණය පහසුකම් සලසාදිය හැක
අත් පත්‍රිකාව
විදුලිය
නළ ජලය
නාගරික ප්‍රදේශ
මාස 18 පොළී රහිත කාල සීමාව
අඩි 20 පළල පාර
අපි මෙම සංවර්ධිත ඉඩම් කැබලි ඔබ වෙත නිර්දේශ කරමු. ඔබගේ අවශ්‍යතාවයට ගැලපෙනම ඉඩම සොයා ගැනීමට අපි ඔබට උදවු කරන්නෙමු!
ශ්‍රී ලංකාවේ දේපළ සංවර්ධන ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම ආයතනය වන ප්‍රයිම් ව්‍යාපාර සමුහය, සමගම හා අනුබද්ධ සමාගම්වල ඉතා ශක්තිමත් එකතුවකින් සමන්විත වේ. ඔවුන් හා එක්ව, අපි ඔබගේ සෑම දේපල අවශ්‍යතාවයක්ම සපුරාලීම සඳහා නවතම සහ වටිනාකම මත පදනම් වූ නිමවුම් නිර්මාණය කරන්නෙමු.