පර්චසයේ සිට
රී ලංකාවේ හොඳම ඉඩම් හා දේපළ සංවර්ධකයා වන Prime Group විසින් සංවර්ධනය කර ඔබට තිලිණ කරන "Lake Shore 2" පුත්තලම පාරට මුහුණලා බුලන්කුලම ප්‍රදේශයේ පිහිටා ඇත.
අනුරාධපුර නගරයට කිලෝමීටර 9 ක් දුරින් සහ මහ බුලන්කුලම මධ්‍ය විද්‍යාලයට මීටර 300 ක් දුරින් ඔබේ දෛනික අවශ්‍යතා සපුරා ගත හැකි පහසු ස්ථානයකි "Lake Shore 2".
Prime Group ඔබ වෙනුවෙන්ම සකසා ඇති පොලී රහිත ගෙවීම් පහසුකම් සමඟින් අදම ඔබේ ඉඩම වෙන් කරවා ගන්න. ඔබ ශ්‍රී ලංකාව ඇතුලත ආයෝජනය කිරීමට හෝ ඔබේම නව ජීවිතයක් ආරම්භ කිරීමට බලාපොරොත්තු වේ නම්, Prime Lands සතු අනුරාධපුර පිහිටි මෙම ඉඩම් ව්‍යාපෘතිය අසමසම පහසුවක් සහ ගුණාත්මක ජීවන තත්ත්වයක් ගෙන එනු ඇත.
මුලික ගෙවීම ලෙස 15% ගෙවා ඉතිරිය පොලි රහිතව මාස 12ක් ඇතුලත ගෙවන්න.
මුලික ගෙවීම ලෙස 25% ගෙවා ඉතිරිය පොලි රහිතව මාස 18ක් ඇතුලත ගෙවන්න.
මුලික ගෙවීම ලෙස 20% ගෙවා ඉතිරිය පොලි රහිතව මාස 12ක් ඇතුලත ගෙවන්න.
Prime Group වෙතින් බැංකු ණය පහසුකම් සලසාදිය හැක
අත් පත්‍රිකාව
විදුලිය
නළ ජලය
නාගරික ප්‍රදේශ
මාස 18 පොළී රහිත කාල සීමාව
අඩි 20 පළල පාර
අපි මෙම සංවර්ධිත ඉඩම් කැබලි ඔබ වෙත නිර්දේශ කරමු. ඔබගේ අවශ්‍යතාවයට ගැලපෙනම ඉඩම සොයා ගැනීමට අපි ඔබට උදවු කරන්නෙමු!
ශ්‍රී ලංකාවේ දේපළ සංවර්ධන ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම ආයතනය වන ප්‍රයිම් ව්‍යාපාර සමුහය, සමගම හා අනුබද්ධ සමාගම්වල ඉතා ශක්තිමත් එකතුවකින් සමන්විත වේ. ඔවුන් හා එක්ව, අපි ඔබගේ සෑම දේපල අවශ්‍යතාවයක්ම සපුරාලීම සඳහා නවතම සහ වටිනාකම මත පදනම් වූ නිමවුම් නිර්මාණය කරන්නෙම