පර්චසයේ සිට
'Lake Shore' - අනුරාධපුර බුලන්කුලමෙන් පදිංචියට සහ ව්‍යාපාරික කටයුතු සඳහා අගනා ඉඩම් ව්‍යාපෘතියක් ICRA ලංකා 'A Stable' ණය ශ්‍රේණිගත කිරීම් සහිත ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම දේපළ සංවර්ධකයා වන ප්‍රයිම් සමූහයෙන්. බුලන්කුලම ‘Lake Shore’ ඉඩම් ව්‍යාපෘතිය මඟින් ඔබේ සියලුම නාගරික අවශ්‍යතා සහ පහසුකම් සලසා දෙන අතරම, පොලී රහිත පහසු ගෙවීමේ ක්‍රමවේදයන් ද ඔබට ලබාදෙයි.
සුවිශේෂී පිහිටීම:
අනුරාධපුර නගරයට විනාඩි 10යි
බුලන්කුලම වැවට මුහුණලා පිහිටා ඇත
අනුරාධපුර - පුත්තලම ප්‍රධාන පාරට මුහුණලා
මුලික ගෙවීම ලෙස 15% ගෙවා ඉතිරිය පොලි රහිතව මාස 12ක් ඇතුලත ගෙවන්න.
මුලික ගෙවීම ලෙස 25% ගෙවා ඉතිරිය පොලි රහිතව මාස 18ක් ඇතුලත ගෙවන්න.
මුලික ගෙවීම ලෙස 20% ගෙවා ඉතිරිය පොලි රහිතව මාස 12ක් ඇතුලත ගෙවන්න.
Prime Group වෙතින් බැංකු ණය පහසුකම් සලසාදිය හැක
අත් පත්‍රිකාව
විදුලිය
නළ ජලය
නාගරික ප්‍රදේශ
මාස 18 පොළී රහිත කාල සීමාව
අඩි 20 පළල පාර
අපි මෙම සංවර්ධිත ඉඩම් කැබලි ඔබ වෙත නිර්දේශ කරමු. ඔබගේ අවශ්‍යතාවයට ගැලපෙනම ඉඩම සොයා ගැනීමට අපි ඔබට උදවු කරන්නෙමු!
ශ්‍රී ලංකාවේ දේපළ සංවර්ධන ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම ආයතනය වන ප්‍රයිම් ව්‍යාපාර සමුහය, සමගම හා අනුබද්ධ සමාගම්වල ඉතා ශක්තිමත් එකතුවකින් සමන්විත වේ. ඔවුන් හා එක්ව, අපි ඔබගේ සෑම දේපල අවශ්‍යතාවයක්ම සපුරාලීම සඳහා නවතම සහ වටිනාකම මත පදනම් වූ නිමවුම් නිර්මාණය කරන්නෙමු.