ශ්‍රී ලංකාවේ හොඳම ඉඩම් හා දේපොළ සංවර්ධකයා වන Prime Group විසින් සංවර්ධනය කර ඇති විලච්චිය ප්‍රධාන මාර්ගයට මුහුණලා පිහිටි අනුරාධපුරයෙන් වටිනා ඉඩම් ව්‍යාපෘතිය මෙය වේ. ඔබේ දෛනික අවශ්‍යතාවයන් සියල්ලම පහසුවෙන් සපුරාගත හැකිවන අයුරින්, සියලු පහසුකම් ඉතාමත් සමීපයෙන් පිහිටි ඉතාමත් වටිනා ඉඩම් කට්ටියකි.
ඔබට අවශ්‍යම පරිදි ඔබගේ මුදල් වැඩිම වටිනාකමකින් යුතුව ආයෝජනය කිරීම සදහා මගපෙන්වීමට ඔබ වෙනුවෙන්ම අපගේ ප්‍රවීණතම අලෙවි නියෝජිත කණ්ඩායමක් සූදානම්ව සිටියි. අදම පැමිණ ඔබේ සිහින ඉඩම වෙන්කරවාගන්න ඉහත දුරකතන අංකයට අදම අමතන්න.
මුලික ගෙවීම ලෙස 15% ගෙවා ඉතිරිය පොලි රහිතව මාස 12ක් ඇතුලත ගෙවන්න.
මුලික ගෙවීම ලෙස 25% ගෙවා ඉතිරිය පොලි රහිතව මාස 18ක් ඇතුලත ගෙවන්න.
මුලික ගෙවීම ලෙස 20% ගෙවා ඉතිරිය පොලි රහිතව මාස 12ක් ඇතුලත ගෙවන්න.
Prime Group වෙතින් බැංකු ණය පහසුකම් සලසාදිය හැක
අත් පත්‍රිකාව
විදුලිය
නළ ජලය
නාගරික ප්‍රදේශ
මාස 18 පොළී රහිත කාල සීමාව
අඩි 20 පළල පාර
අපි මෙම සංවර්ධිත ඉඩම් කැබලි ඔබ වෙත නිර්දේශ කරමු. ඔබගේ අවශ්‍යතාවයට ගැලපෙනම ඉඩම සොයා ගැනීමට අපි ඔබට උදවු කරන්නෙමු!
ශ්‍රී ලංකාවේ දේපළ සංවර්ධන ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම ආයතනය වන ප්‍රයිම් ව්‍යාපාර සමුහය, සමගම හා අනුබද්ධ සමාගම්වල ඉතා ශක්තිමත් එකතුවකින් සමන්විත වේ. ඔවුන් හා එක්ව, අපි ඔබගේ සෑම දේපල අවශ්‍යතාවයක්ම සපුරාලීම සඳහා නවතම සහ වටිනාකම මත පදනම් වූ නිමවුම් නිර්මාණය කරන්නෙම