අනුරාධපුර පූජනීය නගරයේ නවතම වටිනා ඉඩම් ව්‍යාපෘතිය වන 'ඇඩර්ස්ෆීල්ඩ්', ICRA Lanka වෙතින් 'A stable' ණය ශ්‍රේණිගත කිරීමක් සහිතව ශ්‍රී ලංකාවේ හොඳම සංවර්ධකයා වන ප්‍රයිම් සමූහය ව්‍යාපාරය විසින් ඔබ වෙත ඉදිරිපත් කරන ලදී.
යාපනය මාර්ගයට මිනිත්තු 1
අනුරාධපුර නගරයට මිනිත්තු 4
අනුරාධපුර පූජනීය නගරයේ සිට කි.මී. 3.5
මුලික ගෙවීම ලෙස 15% ගෙවා ඉතිරිය පොලි රහිතව මාස 12ක් ඇතුලත ගෙවන්න.
මුලික ගෙවීම ලෙස 25% ගෙවා ඉතිරිය පොලි රහිතව මාස 18ක් ඇතුලත ගෙවන්න.
මුලික ගෙවීම ලෙස 20% ගෙවා ඉතිරිය පොලි රහිතව මාස 12ක් ඇතුලත ගෙවන්න.
Prime Group වෙතින් බැංකු ණය පහසුකම් සලසාදිය හැක
අත් පත්‍රිකාව
විදුලිය
නළ ජලය
නාගරික ප්‍රදේශ
මාස 18 පොළී රහිත කාල සීමාව
අඩි 15 පළල පාර
අපි මෙම සංවර්ධිත ඉඩම් කැබලි ඔබ වෙත නිර්දේශ කරමු. ඔබගේ අවශ්‍යතාවයට ගැලපෙනම ඉඩම සොයා ගැනීමට අපි ඔබට උදවු කරන්නෙමු!
ශ්‍රී ලංකාවේ දේපළ සංවර්ධන ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම ආයතනය වන ප්‍රයිම් ව්‍යාපාර සමුහය, සමගම හා අනුබද්ධ සමාගම්වල ඉතා ශක්තිමත් එකතුවකින් සමන්විත වේ. ඔවුන් හා එක්ව, අපි ඔබගේ සෑම දේපල අවශ්‍යතාවයක්ම සපුරාලීම සඳහා නවතම සහ වටිනාකම මත පදනම් වූ නිමවුම් නිර්මාණය කරන්නෙමු.