පුවත් නොමැත.
Prime Group, the real estate giant in Sri Lanka, celebrating 30 years of breakthrough innovation in the industry, highlighting trust, progress, and excellence, is expanding footprint with the opening the Group’s 7th branch in No. 270, Main Street, Kalutara - South. The new Kalutara branch is a strategically located and a technologically advanced space, designed to provide greater convenience and access to customers in and around the region, and is among several initiatives Prime Group has planned in the coming months. The opening of the Kalutara branch is also a key advancement in Prime Group progression of regional and international growth.Prime Group’s new Kalutara branch is situated with direct main road frontage and easy access to key urban amenities. The branch enhances customer convenience, highlighting Prime Group’s commitment to quality and innovation. Ruminda Randeniy, CEO, Prime Group, elaborated, “As industry pioneers in real estate and lifestyle solutions, the opening of Prime Group’s Kalutara branch is a deliberate step in our long‑term growth strategy. The dedicated branch aims to enhance accessibility and convenience for customers, but also strengthens our presence in a key regional location. It signals the Group’s commitment to purposeful expansion, customer‑focused innovation, and setting new benchmarks in service excellence. Combining our portfolio of landmark developments with modern branch amenities and operational efficiencies, we are creating greater value and strengthening Prime Group’s role as a trusted partner in shaping contemporary living and high‑value investment opportunities in Sri Lanka." With a future‑focused vision, the Group is committed to bold opportunities that broaden services and deliver meaningful solutions nationwide and globally, reinforcing the position as the country’s trusted leader in property and lifestyle innovation and as a proud corporate that taking Sri Lanka to the world. Prime Group is one of Sri Lanka’s most established real estate groups, with a 30-year legacy of contributing to the country’s urban development and economic progress. Over the past three decades, the Group has delivered more than 70 developments across residential, commercial, and mixed-use sectors, shaping modern living and working environments across Sri Lanka. Beyond real estate, Prime Group is guided by a strong commitment to nation-building, sustainability, and social responsibility, investing consistently in initiatives that support community wellbeing, critical infrastructure, healthcare, and education, extending its impact well beyond business. Dial 1322 to get connected to Prime Group or visit www.primelands.lk.
වැඩි විස්තර
In the aftermath of Cyclone Ditwah, while Sri Lanka Police officers worked tirelessly to safeguard lives and property across the country, many of their own families endured significant hardship. Recognizing this silent struggle, Prime Group launched a national-level initiative to support the children of affected police families, providing essential educational supplies and ensuring that their education could continue uninterrupted despite the challenges they faced.Prime Group supplied essential school materials to children affected by Cyclone Ditwah, helping them resume their studies with confidence and dignity. Through this initiative, undertaken as a responsible corporate citizen, 1000 students across Sri Lanka received support, with an investment of LKR 10 million.
වැඩි විස්තර
Prime සමූහය වෙතින් වේපළ වෙළඳා ම් ක්වේත්‍රවේ වපරළියක් ඇතිකරන ඩිජිටල් වේො ෙන් වපළකශ ් ර ී ලංකා වේ වේපළ වෙළඳා ම් ක්වේත්‍රවේ ප්‍රමුඛයා ෙන Prime සමූහ ෙයා පා රය, වෙරට වේපළ හ ිමිකා රීත්ෙය සුවිවේෂී අත්දැකීෙක් බෙට පත්කරන නවීනතෙ ඩිජිටල් වේො ෙන් එකතුෙක් හඳුන්ො දී තිවේ. වේපළ වෙළඳා ම් ක්වේත්‍රයට සම්බන්ධ සැපයුම්, ඉදිකිරීම්, ෙයා පෘ ති කළෙනා කරණය සහ පා රිව ෝ ගික වේො කටයුතු ඇතුළු සියලු අංශ ඩ ිජිටල්කරණය කිරීවම් දීර්ඝ ක්‍රියා ෙලියක් දැ නටෙත් ක්‍රියා ත්ෙක වෙමින් පෙතී. වේපළ වෙළඳා ම් ක්වේත්‍රවේ විවිධ අංශෙලට අදා ළ ඩිජිටල් විසඳුම් හා වේො ෙන් මීට වපරද වෙළඳවපා ළ තුළ පැ ෙතිණි. වෙහිදී Prime සමූහවේ විවේෂත්ෙය ෙන්වන්, එෙ විසඳුම් සියල්ල එකිවනක සම්බන්ධ කරන කා ර්යක්ෂෙ ඩිජිටල් වේො පේධතියක් නිර්ො ණය කිරීෙය. Prime සමූහය අනුගෙනය කරනුවේ සෑ ෙ විටෙ පා රිව ෝ ගිකයන්ට මුල් තැන වදන ප ් රවේශයකි. එෙ ප්‍රවේශය ඔේවේ පා රිව ෝ ගිකයන්වේ අෙශයතා නිෙැරදිෙ හඳුනා ගනිමින්, එෙ අෙශයතා කා ර්යක්ෂෙ වලස සපුරා ලීෙට හැකි ෙන ආකා රයට වෙෙැනි විසඳුම් හා වේචා ෙන් හඳුන්ො දීෙට Prime සමූහය සෑ ෙ විටෙ උත්සා හ කරයි. ශ ් ර ී ලංකා වේ ප්‍රථෙ ෙරට වේපළ වෙළඳා ම් කටයුතු සම්බන්ධ විෙසීම් සඳහා ෙ වෙන් වූ ඉලක්කම් හතරක ක්ෂණික ඇෙතුම් අංකයක් (1322) හඳුන්ො වදන ලේවේද Prime සමූහය ව ිසිනි. වෙෙ ක්ෂණික ඇෙතුම් වේො ෙ ෙගින් පා රිව ෝ ගිකයන්ට වේපළ සම්බන්ධවයන් අෙශය ෙන වතා රතුරු, ෙගවපන්වීම් හා සහවයෝ ගය ඉතා ෙත් ඉක්ෙනින් ලබා වදනු ලැ වේ. එවෙන්ෙ ශ්‍රී ලංකා වේ ප්‍රථෙ ෙරට DFCC බැ ංකුවේ API බැ ංකුකරණ පදනෙ (iConnect) ා ව ිතා කිරීෙ ආරම් කළ සො ගෙ වූවේද Prime සමූහ ෙයා පා රයයි. වෙෙගින් DFCC බැ ංකුෙ හරහා Prime සමූහය වෙත ඩිජිටල් ක්රෙයට වගවීම් සිදුකිරීෙට පා රිව ෝ ගිකයන්ට අෙේථා ෙ හිමි වී ඇත. ම ුදල් වගවීවම් ක්‍රියා ෙලිය තුළදීද පා රිව ෝ ගිකයන්ට උපරිෙ පහසුෙක් සැලසීෙට Prime සමූහය පියෙර වගන තිවේ. පා රිව ෝ ගිකයන්ට Prime ශා ඛා වෙත පැමිණීවෙන් වතා රෙ Virtual ගිණුම් හරහා ඩිජිටල් ක්‍රෙය වගවීම් කිරීෙට පහසුකම් සලසා දී ඇති අතර, එෙ වගවීම්ෙලට අදා ළ ලදු පත් WhatsApp වහෝ Email ෙගින් පා රිව ෝ ගිකයන් වෙත එසැණින් වයා මුකරනු ලැවේ. ශ්‍රී ලංකා වේ වේපළ වෙළඳා ම් ක්වේත්‍රවේ ප්‍රථෙ ේෙයංක්රීය ඩිජිටල් තැ න්පතු සහ වගවීම් තහවුරු කිරීවම් ක්‍රෙවේදය වෙයයි. එවෙන්ෙ Prime Edge mobile app හරහා පා රිව ෝ ගිකයන්ට ඉතා ෙත් පහසුවෙන් තෙ වේපළ සම්බන්ධ කටයුතු කළෙනා කරණය කරගැනීෙට අෙේථා ෙ සලසා දී ඇත. එෙගින් ඔවුන්ට අවලවිය සඳහා ඇති වේපළ පිළිබඳ නෙතෙ වතා රතුරු දැනගැනීෙ සහ වගවීම් කටයුතු නිරීක්ෂණය කිරීෙ වෙන්ෙ වේපළ අන්අයට නිර්වේශ කිරීෙ ඔේවේ ෙක්ර ආදා යෙක් ඉපයීෙ ෙැ නි ප්රවයෝ ජන රා ශියක් ලබා ගත හැකි වේ. වේපළ ආවයෝ ජනවේ අනා ගතය වෙනුවෙන් Prime සමූහය හඳුන්ො දී ඇති තෙත් සුවිවේෂී ව ිසඳුෙකි Prime Bee. වෙෙගින් AI තා ක්ෂණය ඔේවේ වකටි පණිවිඩ සහ හඬ ා විතා කරමින් පා රිව ෝ ගිකයන්ට වේපළ කටයුතු සම්බන්ධවයන් පුළුල් ෙගවපන්වීෙක් ලබා වදනු ලැවේ. Prime Bee යනු වෙළඳවපා වේ පෙතින අෙේථා හඳුනා වගන දැනුෙත්ෙ තීරණ ගැනීෙටත්, තෙන්ට අෙශය සහය ක්ෂණිකෙ ලබා ගැනීෙටත් පා රිව ෝ ගිකයන්ට අෙේථා ෙ සලසා වදන සුවිවේෂී වේො ෙකි. Apartner (පුේ.) සො ගෙ සෙග එක් වී 43 by the Sea නිො ස එකතුෙ වෙනුවෙන් Smart වේපළ කළෙනා කරණ විසඳුම් එකතුෙක් හඳුන්ො දීෙටද Prime සමූහය පියෙර වගන තිවේ. වෙෙගින් එෙ නිො සෙල පදිංචිකරුෙන්ට විවේෂ App එකක් හරහා බිල්පත් වගවීෙ සහ නඩත්තු කටයුතු ඇතුළු අෙශයතා රා ශියක් කළෙනා කරණය කරගැනීෙට හැකි වී ඇත. වෙෙ නවෙෝ ත්පා දන හඳුන්ො දීෙ සඳහා වපරමුණ වගන කටයුතු කරනුවේ ප්‍රධා න වතා රතුරු තා ක්ෂණ නිලධා රී රසික උදයංග ෙහතා වේ නා යකත්ෙය යටවත් ක්‍රියා ත්ෙක ෙන Prime සමූහවේ වතා රතුරු තා ක්ෂණ අංශයයි. එෙ අංශය විසින් SAP සහ Infrastructure කණ්ඩායම් හරහා වෙෙ නවෙෝ ත්පා දන ක්‍රියා ෙලිය වෙවහයෙනු ලබයි. “Prime සමූහවේ තා ක්ෂණික නවෙෝ ත්පා දන ක්‍රියා ෙලිය සැලසුම් කර තිවබන්වන් වේපළ වෙළඳා ම් ක්වේත්‍රවේ පූර්ණ පරිෙර්තනයක් ඇතිකිරීවම් අරමුණිනුයි. උසේ ඩිජිටල් වෙෙලම් ා ව ිතා කිරීෙ තුළින් අපට ඉහළෙ විනිවිද ා ෙයක් හා කා ර්යක්ෂෙතා ෙක් පෙත්ො ගන්නා අතරෙ පා රිව ෝ ගිකයන්ට විශිේටතෙ වේො ෙක් ලබා දීෙට හැකි වී තිවබනො .” Prime සමූහවේ ප්‍රධා න වතා රතුරු තා ක්ෂණ නිලධා රී රසික උදයංග ෙහතා පැෙසීය. Prime සමූහය හඳුන්ො දී ඇති වෙෙ ඩිජිටල් විසඳුම් එකතුෙ තුළින්, වේපළ වෙළඳා ම් ක ්වේත්රය තුළ වෙවතක් පැෙති අභිවයෝ ග රැසකට විසඳුම් ලැබී තිවේ. ඉදිරිවේදීත් වේපළ වෙළඳා ම් ක්වේත්‍රයට නෙතෙ විසඳුම් රැසක් හඳුන්ො වදමින්, එෙ ක්වේත්‍රවේ ඩිජිටල් නවෙෝ ත්පා දන සම්බන්ධ ප්‍රමුඛයා වලස තෙන් සතු කීර්තිනාෙය තෙදුරටත් ෙර්ධනය කරගැනීෙ Prime සමූහවේ අරමුණ වී ඇත.
වැඩි විස්තර
ප්‍රයිම් සමූහ ව්‍යාපාර ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට 'Prime Premier' නමින් සුවිශේෂී පාරිභෝගික සේවා මධ්‍යස්ථානයක් විවෘත කරයි ශ්‍රී ලංකාවේ දේපළ වෙළඳාම් ක්ෂේත්රය තුළ දශක තුනක කීර්තිමත් උරුමයක් හිමි ප්‍රයිම් සමූහ ව්‍යාපාරය (Prime Group) 'Prime Premier' නමින් සුවිශේෂී පාරිභෝගික අත්දැකීම් මධ්‍යස්ථානයක් (Client Experience initiative) අගෝස්තු 22 වන දින විවෘත කළේය. ශ්‍රී ලංකාවේ දේපළ වෙළඳාම් සමාගමක් විසින් මෙබඳු මධ්‍යස්ථානයක් විවෘත කළ ප්‍රථම අවස්ථාව මෙයයි.අංක 226, ලේක් ඩ්‍රයිව්, කොළඹ 08 යන ස්ථානයේ 'Prime Premier' මධ්‍යස්ථානය පිහිටා තිබේ. ප්‍රයිම් සමූහයේ සම-සභාපතිවරුන් සහ ප්‍රධාන විධායක නිලධාරීතුමන් විසින් මෙය විවෘත කරන ලද අතර, සමාගමේ නියෝජිතයන් සහ ආරාධිතයන් ඇතුළු තවත් පිරිසක්ද එම අවස්ථාවට එක්වූහ. ප්‍රයිම් සමූහයේ 30 වන සංවත්සර සැමරුම් මාලාවේ එක් අදියරක් වන මෙම පාරිභෝගික සේවා මධ්‍යස්ථානය, දේපළ වෙළඳාම් ක්ෂේත්රය තුළ පාරිභෝගිකයන් හා සමාගම් අතර ගනුදෙනු සිදු වන ආකාරය මුළුමනින්ම වෙනස් කරනු නිසැකය. දේපළ වෙළඳාම් ක්ෂේත්රය තුළ ගනුදෙනු කිරීමේදී පහසුව, සුහදත්වය සහ අන්‍යෝන්‍ය විශ්වාසය වැනි ගුණාංග අතිශයින් වැදගත්ය. මෙම පාරිභෝගික අත්දැකීම් මධ්‍යස්ථානයේ ප්‍රධානතම අරමුණ වන්නේ ගනුදෙනුකරුවන්ට උපරිම පහසුවක් සලසමින්, ඔවුන්ට සුහදශීලී සේවාවක් ලබාදෙන අතරම ප්‍රයිම් සමූහය සහ පාරිභෝගිකයන් අතර පවතින අන්‍යෝන්‍ය අවබෝධය හා විශ්වාසය තවදුරටත් තහවුරු කිරීමයි. “'Prime Premier' විවෘත කිරීම අපගේ දශක තුනක ගමන් මග තුළ තවත් සුවිශේෂී සන්ධිස්ථානයක් ලෙස හැඳින්වීමට පුළුවන්. ප්‍රයිම් සමූහය තම පාරිභෝගිකයන්ට ලබාදෙන වටිනාකම කෙතරම්ද යන්න මෙමගින් මැනැවින් පිළිබිඹු වනවා. මෙය සුඛෝපභෝගී දේපළ මිලදී ගැනීමට බලාපොරොත්තු වන පාරිභෝගිකයන්ට පෙර නොවූ විරූ අත්දැකීමක් වේවි. අප කවදත් සාම්ප්‍රදායික දේපළ ගනුදෙනුවලින් ඔබ්බට ගොස් සැබෑ වෙනසක් සිදුකිරීමට උත්සාහ කළා. 'Prime Premier' යනු එම උත්සාහයේ තවත් සුවිශේෂී ප්‍රතිඵලයක්.” ප්‍රයිම් සමූහ ව්‍යාපාරයේ සභාපති ප්‍රේමලාල් බ්‍රාහ්මණගේ මහතා පැවසීය. සාම්ප්‍රදායික කාර්යාලවලට වඩා හාත්පසින්ම වෙනස් ලෙස, පාරිභෝගික තෘප්තියට මුල් තැන දෙමින් සැලසුම් කර ඇති 'Prime Premier' මධ්‍යස්ථානය තුළදී පාරිභෝගිකයන්ට හිමි වනුයේ ඔවුන් ඊට පෙර කිසිදා අත් නොවිඳි ආකාරයේ අත්දැකීමකි. 'Prime Premier' වෙත පැමිණෙන පාරිභෝගිකයන්ට ඉතාමත් සැහැල්ලුවෙන් යුතුව තම අවශ්‍යතාව ඉටුකර ගැනීමට හැකි වනු ඇත. මෙම මධ්‍යස්ථානය නවීනතම පහසුකම්වලින් සමන්විත වන අතර, පාරිභෝගිකයන්ට සහය වීම සඳහා පළපුරුදු වෘත්තිකයන්ගෙන් සමන්විත කණ්ඩායමක් එහි සේවයෙහි යෙදී සිටිති. 'Prime Premier' යනු වර්තමානයේ බෙහෙවින් තරගකාරී වී ඇති සුඛෝපභෝගී දේපළ වෙළඳාම් ක්ෂේත්රය තුළ ඉදිරියෙන් සිටීම සඳහා ප්‍රයිම් සමූහය විසින් සිදුකරන ලද ක්‍රමෝපායික ආයෝජනයක් ලෙස හැඳින්විය හැක. මෙවැනි ආයෝජන තුළින් ක්ෂේත්රයට ආදර්ශයක් ලබාදෙන අතරම තරගකාරීත්වය තුළ ඉදිරියෙන්ම සිටීමට තමන්ට හැකි වනු ඇතැයි ප්‍රයිම් සමූහය විශ්වාස කරයි.
වැඩි විස්තර
Prime සමූහ ව්‍යාපාරය මෙරට දේපළ වෙළඳාම් ක්ෂේත්රයේ ප්‍රථම Mobile App එක වන Prime Edge දියත් කරයි
වැඩි විස්තර
Prime සන්නාමයට ජාත්‍යන්තර පිළිගැනීමක්: ‘Kotler's Essential of Modern Marketing’ හි ප්‍රථම ශ්‍රී ලාංකික සංස්කරණයට ඇතුළත් වෙයි.
වැඩි විස්තර
Marking a Historic Milestone, Prime Group and FSLGA seal public-private synergy to elevate Local Government capacity nationwide
වැඩි විස්තර
Prime සමූහ ව්‍යාපාරයේ ගෝලීය සන්නාම තානාපතිනිය ලෙස උමාරියා සිංහවංශ පත් කෙරේ
වැඩි විස්තරPrime Lands Recognized as "Most Innovative Property Developer – Sri Lanka 2025" by World Economic Magazine Awards USA
වැඩි විස්තර
Prime Group unveils innovative Public-Private collaboration initiative to enhance Government service excellence
වැඩි විස්තරශ්රී ලංකාවේ දේපළ සංවර්ධන ක්ෂේත්රයේ ප්‍රමුඛතම ආයතනය වන ප්‍රයිම් ව්‍යාපාර සමුහය, සමගම හා අනුබද්ධ සමාගම්වල ඉතා ශක්තිමත් එකතුවකින් සමන්විත වේ. ඔවුන් හා එක්ව, අපි ඔබගේ සෑම දේපල අවශ්‍යතාවයක්ම සපුරාලීම සඳහා නවතම සහ වටිනාකම මත පදනම් වූ නිමවුම් නිර්මාණය කරන්නෙමු.
Prime Lands Residencies PLC
Bhoomi Reality Holdings
HNB Finance PLC
Prime Group Dubai
Prime Lands Australia
The Regent
Prime Premier
Prime Construction