2026-10-23

විදෙස් ආද ෝජන දෙරටට දෙන ඒෙට Prime ඉටුකරන දෙදෙවරට ඕස්දේලි ාදවන් ඇෙයීෙක්!

Prime සමූහය දේපළ දෙළඳාම් කදෂේත්‍රය ඔසේදසේ ශ්‍රී ලංකාෙට සෘජු විදේශ ආදයෝජන (FDI) ආකර්ෂණය කරගැනීමට දැකූ සුවිශාල දායකත්ෙය දෙනුදෙන්, Australia Sri Lanka Business Council (ASLBC) විසින් සංවිධානය කරන ලද ‘Honor Roll & Business Awards 2026’ හිදී විදශේෂ ඇගයීමකට ලක විය. දශක තුනක තිසේදසේ දමරට දේපළ දෙළඳාම් කදෂේත්‍රය ජාත්‍යන්ත්‍රය දෙත්‍ රැදගන යාම සඳහා Prime සමූහය දැෙැන්ත්‍ දමදහෙරක ඉටු කරමින් සිටී. දමම සම්මාන උදළල ගරු නගරාධිපති (The Right Honourable Lord Mayor) නිකලසේ රීසේ, ඕසේදේලියාදේ ශ්‍රී ලංකා මහ දකාමසාරිසේ (High Commissioner for Sri Lanka in Australia) යදසෝජා ගුණදසේකර සහ ඕසේදේලියා-ශ්‍රී ලංකා ෙයාපාරික කවුන්සිලදේ සභාපතිනි (President of the Australia Sri Lanka Business Council) දිල්කි දපදර්රා යන මහත්ම මහත්ීන්දේ ප්‍රධානත්ෙදයන් 2026 ඔකදත්‍ෝබර් 05 දින දමල්කබන් නුෙර Pullman Melbourne on the Park දහෝටලදේදී පැෙැත්විණි. ශ්‍රී ලංකාෙ දේපළ ආදයෝජන සඳහා ආකර්ෂණීය ගමනාන්ත්‍යක දලස ප්‍රෙර්ධනය කරමින්, විදදසේගත්‍ ශ්‍රී ලාංිකයන්ට සහ ජාත්‍යන්ත්‍ර ආදයෝජකයන්ට දමරට දේපළ කදෂේත්‍රදේ පෙතින ආදයෝජන අෙසේථා හඳුන්ො දීමට Prime දරන උත්සාහය දමම සම්මානය මඟින් ඇගයීමට ලක විය. ශ්‍රී ලංකාදේ දේපළ දෙළඳාම් කදෂේත්‍රදේ ප්‍රමුඛත්‍ම සමාගමක දලස Prime සමූහය නදෙෝත්පාදන ඔසේදසේ කදෂේත්‍රදේ උන්නතියට කැපීදපදනන දායකත්ෙයක ලබාදදමින් සිටී. එම දමදහෙර දෙනුදෙන් Prime සමූහය දම් දකො දේශීය හා ජාත්‍යන්ත්‍ර සම්මාන රැසින් පිදුම් ලබා තිදේ. ශ්‍රී ලංකාදේ විශාලත්‍ම ලැයිසේතුගත්‍ දේපළ සමාගම් අත්‍රින් එකක ෙන Prime, පරම්පරා ගණනාෙක ආදයෝජකයන්ට දීර්ඝකාලීන ප්‍රතිලාභ හිමි ෙන ආදයෝජන අෙසේථා උදාකර දදමින් ඔවුන්දේ දනාසැදලන විශේොසය දිනාගැනීමට සමත් වී ඇත්‍. දෙෙ ඇෙයීෙ පිළිබඳව අෙෙස් ෙක්වමින් Prime සමූෙදේ සභාපති දේෙලාල් බ්‍රාේෙණදේ ෙෙතා දෙදස් පැවසී : “පසුගිය ෙසර ිහිපය තුළ Prime සමූහය ප්‍රධාන ෙශදයන්ම උත්සාහ කදළේ ශ්‍රී ලංකාදේ දේපළ කදෂේත්‍රය ජාත්‍යන්ත්‍රය දෙත්‍ රැදගන යාමටයි. ශ්‍රී ලංකාෙට දේපළ ‘අපනයනය’ කළ හැි බෙ අප දිගින් දිගටම ප්‍රකාශ කළා. අද ෙන විට ඒ ප්‍රකාශය යථාර්ථයක බෙට පත්දෙමින් තිබීම සතුටට කරුණක. ජාත්‍යන්ත්‍ර ආදයෝජකයන් දෙත්‍ අපදේ දේපළ අදලවි ිරීම හරහා ශ්‍රී ලංකාෙට විදේශ විනිමය උපයා දීමට අප ගන්නා උත්සාහය සාර්ථක දෙමින් තිදබනො. දමය ඕසේදේලියාෙට පමණක සීමා වී නැහැ. එකසත් රාජධානිය, කැනඩාෙ, ඇමරිකා එකසත් ජනපදය, GCC කලාපය සහ දලාෙ පුරා ත්‍ෙත් දෙදළඳදපාළෙල්ක රැසක ආදයෝජකයන් ආකර්ෂණය කරගැනීමට අපට හැි වුණා. එදමන්ම දකාළඹ ෙරාය නගරදේ පිහිටි Prime Marina 1 සහ Prime Marina 2 ෙයාපෘති දමම ගමදන් ත්‍ෙත් සුවිදශේෂී සන්ධිසේථානයක දලස හැඳින්වීමට පුළුෙන්. දගෝලීය ත්‍ලය තුළ ත්‍රග ිරීමට ශ්‍රී ලංකාදේ දේපළ කදෂේත්‍රයට හැි බෙ දමමඟින් ත්‍ෙදුරටත් ත්‍හවුරු වුණා. ජාත්‍යන්ත්‍ර ආදයෝජන ආකර්ෂණය කරගන්නා දේපළ ශ්‍රී ලංකාෙ තුළ නිර්මාණය ිරීමට හැි වීම දමන්ම, ඒ ඔසේදසේ රදේ ආර්ික ෙර්ධනයට දායක වීමට හැි වීම අපට මහත් සතුටක.”

Related News

අනුබද්ධිත ආයතන

ශ්‍රී ලංකාවේ දේපළ සංවර්ධන ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම ආයතනය වන ප්‍රයිම් ව්‍යාපාර සමුහය, සමගම හා අනුබද්ධ සමාගම්වල ඉතා ශක්තිමත් එකතුවකින් සමන්විත වේ. ඔවුන් හා එක්ව, අපි ඔබගේ සෑම දේපල අවශ්‍යතාවයක්ම සපුරාලීම සඳහා නවතම සහ වටිනාකම මත පදනම් වූ නිමවුම් නිර්මාණය කරන්නෙමු.