2026-07-30
Gateway College has taken over ownership of the Regent Country Club in Malabe, in a landmark transaction that will pave the way for the establishment of a new state-of-the-art international school in one of the fastest-growing residential areas in the Greater Colombo region.
Significantly, the transaction takes place at a special milestone in the history of both organisations, as Gateway and Prime Lands, having had humble beginnings three decades ago, celebrate their 30th anniversaries this year. The landmark collaboration marks another important chapter in the growth journeys of two organisations that have made a significant impact in their respective fields.
The transaction follows a decision by the Prime Group to focus on several of its large-scale development projects while facilitating the establishment of a high-quality international school in an area where the Group has played a significant role in driving residential development.
The picturesque 3.2 acre property is already equipped with a range of well-developed facilities, including a banquet hall, conference rooms, offices, swimming pool, gymnasium and other supporting infrastructure. These facilities will provide a strong foundation for the development of a modern educational environment designed to meet the needs of a growing community.
Sandamini Perera, Co-Founder and Co-Chairperson of Prime Lands (Pvt) Ltd, said that Malabe and its surrounding areas have emerged as some of the fastest-growing regions in Sri Lanka.
“Prime Lands, together with many other developers, has contributed significantly to the transformation of this area into a highly sought-after residential region for the upper-middle-class segment of Greater Colombo's urban population. We are delighted to see Gateway College establish its presence here, providing residents in Malabe and the surrounding areas with convenient access to an international school offering education of the highest quality,” she said.
Dr. Harsha Alles, Chairman of the Gateway Group, expressed his appreciation to the Prime Group for facilitating the transaction and supporting the process through a phased approach that made the acquisition possible.
“We are extremely grateful to the Prime Group for the manner in which they facilitated this entire process. The phased approach adopted by them enabled us to make this landmark transaction a reality,” Dr. Alles said.
He added that the new school would further strengthen the Gateway Group's growing network of educational institutions, which includes Gateway Colleges in Rajagiriya, Kandy, Negombo, Dehiwala and Ratmalana, as well as Springfield Colleges in Kandy, Borella and Nugegoda.
All Gateway and Springfield schools operate from spacious campuses equipped with modern facilities. In addition, students across the network benefit from shared specialised facilities, including the nine-acre sports ground in Seeduwa, a 50-metre swimming pool in Negombo and a football pitch in Ratmalana.
“With our vision of Energize, Enlighten, Empower, Gateway will continue to strive towards providing a truly global education within a local setting,” Dr. Alles said. “Our objective is to create an environment in which young people are equipped with the knowledge, skills, confidence and values they need to thrive in an increasingly interconnected world.
” Picture (From L to R): Ruminda Randeniya, CEO of Prime Group, Sandamini Perera, Co-Founder and CoChairperson of Prime Group, Dr. Harsha Alles, Chairman, Gateway Group and Mrs. Dinali Alles, Director, Gateway Group.
කළුතර නගරයේ නවීන ජීවන රටාවට නව මිණුම්දඬු එක් කරමින්, කළුතර ප්‍රථම සැලසුම්සහගත සංවෘත නේවාසික නිවාස සංකීර්ණය (master-planned gated residential community) වන ‘කලූරා’ (Kaloora) හි ඉදිකිරීම් කටයුතු ප්‍රයිම් ලෑන්ඩ්ස් (Prime Lands) සමාගම විසින් සුබ මොහොතින් ආරම්භ කර ඇත. මෙම උත්සවය මඟින් ශ්‍රී ලංකාවේ ශීඝ්‍රයෙන්ම වර්ධනය වන නේවාසික ගමනාන්තයක් ලෙස කළුතර නගරය සතු සුවිශේෂී නැඟීම විදහා දක්වයි.‘කලූරා’ ව්‍යාපෘතියේ ඉදිකිරීම් කටයුතු සමූහ ව්‍යාපාරයේ ඉදිකිරීම් අංශය වන ප්‍රයිම් කොන්ස්ට්‍රක්ෂන්ස් (Prime Constructions (Pvt) Ltd) ආයතනය විසින් සිදු කරනු ලබන අතර, එමඟින් සෑම ඉදිකිරීම් අදියරක් සඳහාම ඉහළ ඉංජිනේරු සහ ව්‍යාපෘති නිමවුම් විශේෂඥතාවක් එක් කෙරේ. දැනටමත් ඉදිකිරීම් කටයුතු වේගයෙන් සිදුවන බැවින්, අනාගත පදිංචිකරුවන්ගේ සිහිනයක්ව පැවති මෙම ව්‍යාපෘතිය සැබෑවක් බවට පත්වීමේ ගමන මේ වන විට ආරම්භ වී ඇත.කළුතර නගරයට විනාඩි 5ක කෙටි දුරකින්, නාගොඩ රෝහලට මීටර් 800ක් සහ දොඩංගොඩ අධිවේගී මාර්ග පිවිසුමට විනාඩි 15ක දුරින් පිහිටා ඇති බැවින්, පාසල්, සුපිරි වෙළඳසැල්, බැංකු, ආපනශාලා සහ අනෙකුත් එදිනෙදා අත්‍යවශ්‍ය පහසුකම් ‘කලූරා’ වෙත ඉතා පහසුවෙන් ළඟා විය හැකිය. මෙම සංකීර්ණය තුළ පැය 24 පුරා ක්‍රියාත්මක ආරක්ෂක සේවාව, පිහිනුම් තටාකයක්, සම්පූර්ණයෙන්ම සමන්විත ව්‍යායාම ශාලාවක්, ළමා ක්‍රීඩාංගණයක්, ගෘහස්ථ ක්‍රිකට් ක්‍රීඩා පහසුකම් සහ බහුකාර්ය ශාලාවක් (multifunctional room) ඇතුළත් වන අතර, එමඟින් කොළඹ පවතින සුඛෝපභෝගී ජීවන රටාවක සුවපහසුව කළුතර නගරයට ද රැගෙන විත් ඇත.ආරක්ෂාව, සුවපහසුව සහ දිගුකාලීන වටිනාකම අගය කරන පවුල් වෙනුවෙන්ම නිමවා ඇති ‘කලූරා’ ව්‍යාපෘතිය, ඉඩකඩ සහිත නිවාස, නවීන වාස්තු විද්‍යාත්මක සැලසුම් සහ කදිම ජීවන පහසුකම් සුරක්ෂිත හා නිස්කලංක පරිසරයක් තුළ මුසු කර ඇත. මෙහි ආරක්ෂාව, නිස්කලංක බව මෙන්ම ප්‍රජා සබඳතාවන් ද පහසුව සමඟින් මැනවින් මුසු වී ඇති බැවින්, මෙය ඔබගේ ආයෝජනය දිනෙන් දින වර්ධනය වන සහ නිවසක හිමිකාරිත්වය පිළිබඳ පවුලේ සැමට ආඩම්බර විය හැකි කදිම නවාතැනකි.මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් ප්‍රයිම් ලෑන්ඩ්ස් (Prime Lands Ltd) සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී රුමින්ද රන්දෙණිය මහතා මෙසේ පැවසීය:"‘කලූරා’ යනු කළුතර නගරයේ ඉතිහාසයට එක්වන සුවිශේෂී සන්ධිස්ථානයක්. මොකද මෙය කළුතර ප්‍රදේශයේ ඉදිවන ප්‍රථම සංවෘත නේවාසික නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය (gated residential community project) වෙනවා. උසස් තත්ත්වයේ සහ දූරදර්ශීව සැලසුම් කළ ජීවන අවකාශයන් නිර්මාණය කිරීම සඳහා ප්‍රයිම් සතු කැපවීම විදහා දක්වමින්, මෙම සුවිශේෂී ව්‍යාපෘතියේ ඉදිකිරීම් කටයුතු නිල වශයෙන් ආරම්භ කිරීමට ලැබීම අපට මහත් ආඩම්බරයක්. එමඟින් කලාපයේ නවීන නේවාසික ජීවන ප්‍රමිතිය ඉහළ නංවනවා. පවුල් රැසකට විශ්වාසයෙන් යුතුව පදිංචි වී වර්ධනය විය හැකි සුරක්ෂිත, මැනවින් සැලසුම් කළ වටපිටාවක් අප නිර්මාණය කර ඇති අතර, අපගේ නම්‍යශීලී ගෙවීම් සැලසුම් නිසා මෙවැනි ඉහළ ප්‍රමිතියකින් යුත් නිවසක් හිමිකර ගැනීම දැන් බොහෝ පවුල්වලට ඉතා පහසුවෙන් ළඟා කරගත හැකියි."‘කලූරා’ ව්‍යාපෘතිය සමඟින්, ප්‍රයිම් සමූහ ව්‍යාපාරය (Prime Group) දිවයින පුරා සුවිශේෂී නේවාසික ප්‍රජාවන් බිහි කරමින් සහ මිනිසුන්ගේ ජීවිත පොහොසත් කරමින් ශ්‍රී ලංකාවේ වඩාත්ම විශ්වාසදායක දේපළ වෙළඳාම් සන්නාමය ලෙස සිය ස්ථානය තවදුරටත් ශක්තිමත් කරයි.වැඩි විස්තර සඳහා පිවිසෙන්න: https://www.primelands.lk/house/KALOORA-KALUTARA/en
වැඩි විස්තර
ශ්‍රී ලංකාවේ අනාගතය පිළිබඳ නොසැලෙන විශ්වාසය යළිත් තහවුරු කරමින්, ප්‍රයිම් (Prime) සහ මෙල්වා (Melwa) සමාගම් පෝට් සිටි කොළඹ (Port City Colombo) මරීනා කලාපයේ (Marina Area) පිහිටි, ඉහළම ඉල්ලුමක් පවතින තෙවන බිම් කොටස ද මිලදී ගනිමින් පෝට් සිටි හි විශාලතම දේපළ වෙළඳාම් ආයෝජකයා ලෙස තම ස්ථානය තවදුරටත් ශක්තිමත් කරගෙන ඇත. බිම් කොටස් අංක 1-02-03 යටතේ අක්කර 6කට ආසන්න භූමි ප්‍රමාණයක විහිදෙන මෙම නවතම මිලදී ගැනීමත් සමඟ ඔවුන් සතු සමස්ත ඉඩම් ප්‍රමාණය ආසන්න වශයෙන් අක්කර 16ක් දක්වා ඉහළ යන අතර, එමඟින් ඔවුන් පෝට් සිටි පරිශ්‍රය තුළ විශාලතම දේපළ වෙළඳාම් ආයෝජකයා බවට පත්වේ.අලුතින් අත්පත් කරගත් මෙම බිම් කොටස සුඛෝපභෝගී නිවාස, වාණිජ අවකාශයන් සහ සිල්ලර වෙළඳ සංකීර්ණවලින් (retail offerings) සමන්විත සුවිශේෂී මිශ්‍ර සංවර්ධන ව්‍යාපෘතියක් (mixed-use development) ලෙස සංවර්ධනය කිරීමට නියමිතය. මීටර් 150ක් දක්වා උසින් සහ මහල් 42කින් යුත් ගොඩනැඟිලි ඉදිකිරීමේ හැකියාව පවතින මෙම ව්‍යාපෘතිය, මරීනා කලාපය තුළ ඉදිරියේදී සිදුවන වඩාත්ම සුවිශේෂී සංවර්ධන කටයුත්තක් වනු ඇත.මෙම ආයෝජනය සම්බන්ධයෙන් අදහස් දක්වමින් ප්‍රයිම් සමූහ ව්‍යාපාරයේ (Prime Group) සභාපති ප්‍රේමලාල් බ්රහ්මණගේ මහතා මෙසේ පැවසීය:"Prime Marina ව්‍යාපෘතිය ලැබූ ඉහළ සාර්ථකත්වය, පෝට් සිටි කොළඹ පරිශ්‍රය තුළ අපගේ ආයෝජන තවදුරටත් පුළුල් කිරීමට අපට විශාල විශ්වාසයක් ලබා දුන්නා. පෝට් සිටි හි විශාලතම දේපළ වෙළඳාම් ආයෝජකයා බවට පත්වීම සුවිශේෂී සන්ධිස්ථානයක් වන අතර, එයින් පිළිබිඹු වන්නේ ශ්‍රී ලංකාවේ අනාගතය පිළිබඳ අප සතු විශ්වාසයයි. අපගේ අරමුණ වන්නේ රටේ සැබෑ විභවය ලොවට විදහා දක්වන සුවිශේෂී සංවර්ධන ව්‍යාපෘති හරහා ශ්‍රී ලාංකේය දේපළ වෙළඳාම් ක්ෂේත්රය ජාත්‍යන්තර තලයට රැගෙන යාමයි."පෝට් සිටි කොළඹ පරිශ්‍රයේ උපායමාර්ගික ආයෝජන තුනක් සාර්ථකව තහවුරු කර ගනිමින්, ප්‍රයිම් සහ මෙල්වා සමාගම් ශ්‍රී ලංකාවේ දේපළ වෙළඳාම් ක්ෂේත්රයේ පරිවර්තනයකට නායකත්වය දෙන අතරම, ශ්‍රී ලංකාව ගෝලීය දේපළ ආයෝජන සඳහා ප්‍රමුඛතම ගමනාන්තයක් ලෙස ස්ථාපිත කිරීමට අඛණ්ඩව දායක වේ.දේශීය මෙන්ම ජාත්‍යන්තර ගැනුම්කරුවන්ගේ පෙර නොවූ විරූ විශ්වාසය සනාථ කරමින්, ලෝක මට්ටමේ දියත් කිරීමක් සහ වාර්තාගත විකුණුම් සමඟින් 'Prime Marina' ලැබූ අතිමහත් සාර්ථකත්වයෙන් පසුව, ප්‍රයිම් සහ මෙල්වා සමාගම් පෝට් සිටි හි පිහිටි කොළඹ වඩාත්ම සුවිශේෂී වෙරළ තීරයෙන් තවත් උපායමාර්ගික බිම් කොටසක් තමන් සතු කර ගනිමින් තම ව්‍යාපෘති සීමාවන් වේගයෙන් පුළුල් කර ඇත. මෙම තීරණාත්මක පියවර මඟින් ඔවුන්ගේ පැහැදිලි දූරදර්ශී දැක්ම තවදුරටත් ශක්තිමත් කරයි: එනම්, මෙම දිවයින තුළ නවතම මරීනා ජීවන රටාවක් (marina living) බිහිවන විට, ශ්‍රී ලංකාව ඩුබායි, සිංගප්පූරුව සහ හොංකොං වැනි ගෝලීය සන්නාමයන් සමඟ එක පෙළට තැබීමයි.
වැඩි විස්තර
ප්රමුඛ පෙළේ ගෝලීය නේවාසික වෙරළබඩ ගමනාන්තයක් ලෙස සංවර්ධනය වන කොළඹ වරාය නගරයේ (Port City Colombo), ලෝක මට්ටමේ මරීනා ජීවන රටා අත්දැකීම (marina living experience) නිල වශයෙන් ආරම්භ කිරීමට ප්‍රයිම් මෙල්වා පෝර්ට් සිටි (පුද්) සමාගම [Prime Melwa Port City (Pvt) Ltd] පියවර ගෙන ඇත. ආසියාවේ ගෝලීය මරීනා වෙරළබඩ විශිෂ්ට කෘතිය (Asia’s Global Marina Front Masterpiece) ලෙස හඳුන්වන මෙම සුවිශේෂී ව්‍යාපෘතිය, දකුණු ආසියාවේ සුඛෝපභෝගී වෙරළබඩ ජීවන රටාව නව මානයකට ඔසවා තබන අතරම ගෝලීය දේපළ වෙළඳාම් ක්ෂේත්රය තුළ ශ්‍රී ලංකාව ඉහළ ස්ථානයකට රැගෙන යාමට සමත්වනු ඇත.ගෝලීය ආභාසය ලත් මෙම දේපළ ව්‍යාපෘතියේ නිල ආරම්භය සනිටුහන් කරන්නේ අපගේ දුරදක්නා දැක්ම යථාර්ථයක් බවට පත් කිරීමේ සුවිශේෂී සන්ධිස්ථානයකි. කොළඹ වරාය නගරය තුළ ඇති වඩාත්ම කීර්තිමත් පරිශ්රයක පිහිටුවා ඇති මෙම සුවිශේෂී ව්‍යාපෘතිය, අසමසම මරීනා, වෙරළබඩ මෙන්ම මහා සාගරයට මුහුණලා පිහිටි සුඛෝපභෝගී ජීවන රටාවක් අත්විඳීමට ලැබෙන ඉතා දුර්ලභ අවස්ථාවකි.ගෝලීය දේපළ වෙළඳාම් ක්ෂේත්රයේ වටිනාකම සැමවිටම තීරණය වන්නේ සදාකාලික මූලධර්ම තුනක් මතය: එනම් පිහිටීම, ගෘහ නිර්මාණ ශිල්පය සහ සංවර්ධකයා ය. මරීනා කලාපය සහ ඉන්දියන් සාගරය දෙසට මුහුණලා ඇති මෙම ව්‍යාපෘතිය, සිත් ඇදගන්නාසුළු පරිදර්ශක දර්ශන, ඉහළ අගය අගය කිරීමක් (value appreciation) සහ ජාත්‍යන්තර ප්‍රමිතීන්ට අනුකූලව නිර්මාණය කරන ලද අසමසම ජීවන රටා අත්දැකීමක් ලබා දෙයි. දකුණු ආසියාවේ වඩාත්ම අභිලාෂකාමී සහ ජාත්‍යන්තරව පිළිගත් අනාගත නගරය වන කොළඹ වරාය නගරය තුළ පිහිටා ඇති ප්‍රයිම් මෙල්වා පෝර්ට් සිටි ව්‍යාපෘතිය, බාධාවකින් තොර සාගර ක්ෂිතිජයක් සහිත සුවිශේෂී මරීනා වෙරළබඩ පිහිටීමක් හිමිකර ගනී. මෙම සුවිශේෂී පිහිටීම ව්‍යාපෘතිය සැබවින්ම සුවිශේෂී සංවර්ධනයක් බවට පත් කරයි.මෙම ව්‍යාපෘතිය සැබෑ ගෘහ නිර්මාණ ශිල්පීය විශිෂ්ට කෘතියක් බවට පත් කරන්නේ එහි නිර්මාණකරණයයි. ජාත්‍යන්තරව කීර්තිමත් ‘P&T Singapore’ ගෘහ නිර්මාණ ශිල්පී ආයතනයේ සැලසුම්කරණයෙන් හැඩවන මෙම ව්‍යාපෘතිය, මෙතෙක් කලාපයේ අත්නොවිඳි ඉහළ මට්ටමක නවීනත්වයක්, අලංකාරයක් සහ පිරිපහදු කළ වෙරළබඩ ජීවන රටාවක් හඳුන්වා දෙයි. සෑම අංගයක්ම කාලීන ගෘහ නිර්මාණ ශිල්පීය විශිෂ්ටත්වය, සමකාලීන සුඛෝපභෝගීත්වය සහ ලෝක මට්ටමේ ප්‍රමිතීන්ට ගැලපෙන පරිදි ඉතා කල්පනාකාරීව නිමවා ඇත.ව්‍යාපෘතියේ සංවර්ධකයා යනු ශක්තිය, විශ්වාසය සහ උරුමයේ සංකේතයකි. වසර 30කට වැඩි විශිෂ්ටත්වයක් සහිත ශ්‍රී ලංකාවේ නූතන දේපළ වෙළඳාම් ක්ෂේත්රයේ සැබෑ නායකයා වන ප්‍රයිම් සමූහය (Prime Group), මෙරට ශක්තිමත්ම සහ විශ්වාසදායකම ව්‍යාපාරික ජාලයක් වන මෙල්වා (Melwa) සමඟ අත්වැල් බැඳගෙන ශ්‍රී ලංකාවේ සහ ඉන් ඔබ්බට නූතන දේපළ වෙළඳාම් ක්ෂේත්රයේ නව යුගයක් සනිටුහන් කිරීමට සූදානම් වේ.මෙම සන්ධිස්ථානය පිළිබඳව අදහස් දක්වමින් ප්‍රයිම් සමූහයේ සම-සභාපතිනී සඳමිණි පෙරේරා මහත්මිය මෙසේ ප්‍රකාශ කළාය, "ගෝලීය දේපළ වෙළඳාම් ක්ෂේත්රය තුළ, පිහිටීම සැමවිටම තීරණාත්මක සාධකය වී තිබෙනවා. කොළඹ වරාය නගරය කියන්නේ දකුණු ආසියාවේ වඩාත්ම අභිලාෂකාමී ගමනාන්තයයි. වරාය නගරය තුළ ඔබ සිටින්නේ කුමන ස්ථානයකද යන්න ඉතා වැදගත්. මෙහි වඩාත්ම කීර්තිමත්, ඉහළම ඉල්ලුමක් ඇති, වැඩිම වටිනාකමක් එකතු වන සහ දුර්ලභම ලිපිනය නියෝජනය කරන්නේ මරීනා කලාපයයි (Marina Zone). අපගේ මෙම සුවිශේෂී ව්‍යාපෘතිය, මරීනා කලාපයට, වෙරළ තීරයට සහ ඉන්දියන් සාගරයට මුහුණලා ඇති එකම නේවාසික ව්‍යාපෘතිය වන බැවින්, එය උසස් ජීවන රටාවක් මෙන්ම කල්පවත්නා වටිනාකමක් ලබාදෙන සැබවින්ම සුවිශේෂී ජීවන රටාවක් සහ ආයෝජන අවස්ථාවක් උදාකර දෙනවා."මෙම ව්‍යාපෘතියේ විකුණුම් කටයුතු දැන් නිල වශයෙන් ආරම්භ කර ඇති අතර, දකුණු ආසියාවේ වඩාත්ම කැමතිම පරිශ්රයකින් තම නිවහන වෙන්කරවා ගැනීමට ප්‍රයිම් මෙල්වා පෝර්ට් සිටි ආයතනය බුද්ධිමත් ගැනුම්කරුවන්ට සහ ආයෝජකයින්ට ආරාධනා කර සිටියි. ශ්‍රී ලංකාවේ දියුණු වන දේපළ වෙළඳාම් ක්ෂේත්රය කෙරෙහි ආයෝජකයින් තුළ ඇති දැඩි විශ්වාසය මෙම ව්‍යාපෘතිය මගින් මනාව පෙන්නුම් කරන අතර, ශ්‍රී ලංකාවේ දේපළ වෙළඳාම් ක්ෂේත්රය ජාත්‍යන්තරයට අපනයනය කිරීමේ ප්‍රයිම් සමූහයේ දැක්ම තවදුරටත් ශක්තිමත් කරයි.
වැඩි විස්තර
ප්‍රයිම් මෙල්වා පෝර්ට් සිටි (පුද්) සමාගම [Prime Melwa Port City (Pvt) Ltd], 2026 මැයි 12 වන දින CHEC පෝර්ට් සිටි කලම්බෝ (පුද්) සමාගම [CHEC Port City Colombo (Pvt) Limited] සමඟ විකුණුම් සහ මිලදී ගැනීමේ ගිවිසුමට (SPA) නිල වශයෙන් අත්සන් තබන ලදී. මෙය කොළඹ වරාය නගරයේ (Port City Colombo) ඉදිවන වඩාත්ම කීර්තිමත් මරීනා සහ වෙරළබඩ සංවර්ධන ව්‍යාපෘතියක් යථාර්ථයක් බවට පත් කිරීමේ ඓතිහාසික සන්ධිස්ථානයක් සනිටුහන් කරයි.කොළඹ වරාය නගරය තුළ ඉතිරිව ඇති එකම මරීනා සහ වෙරළබඩ නේවාසික සංවර්ධන ව්‍යාපෘතිය ලෙස ස්ථානගත කර ඇති මෙම ව්‍යාපෘතිය, මෙතෙක් කලාපය තුළ අත්නොවිඳි අතිසාමාන්‍ය ජීවන රටා අත්දැකීමක් ලබා දීමට සූදානම් වේ. මනරම් මරීනා කලාපය සහ ඉන්දියන් සාගරය දෙසට මුහුණලා පිහිටි මෙම ව්‍යාපෘතිය, එහි සුවිශේෂී සැලසුම්කරණය, සිත් ඇදගන්නාසුළු දර්ශන, ලෝක මට්ටමේ පහසුකම් සහ අසමසම අනන්‍යතාවය තුළින් දකුණු ආසියාවේ සුඛෝපභෝගී වෙරළබඩ ජීවන රටාව ප්‍රතිනිර්මාණය කරන විශිෂ්ට ගෘහ නිර්මාණ ශිල්පීය නිර්මාණයක් ලෙස සැලසුම් කර ඇත.ලෝකයේ වඩාත්ම අභිලාෂකාමී සහ ගෝලීය වශයෙන් වැදගත් නාගරික පරිවර්තන මුලපිරීමක් තුළ පිහිටුවා ඇති මෙම ව්‍යාපෘතිය, කොළඹ නගරයේ දියුණු වන අහස් කුස හැඩකරන සුවිශේෂී සන්ධිස්ථානයක් මෙන්ම ගෝලීය වශයෙන් තරඟකාරී සුඛෝපභෝගී දේපළ වෙළඳාම් ගමනාන්තයක් ලෙස ශ්‍රී ලංකාවේ නැගී සිටීමේ සංකේතයක් බවට පත්වීමට නියමිතය.මෙම සන්ධිස්ථානීය සහයෝගීතාවය හරහා ශ්‍රී ලංකාවේ වඩාත්ම බලපෑම් සහගත ආයතනික ආයතන දෙකක් වන ප්‍රයිම් සමූහය (Prime Group) සහ මෙල්වා (Melwa) අත්වැල් බැඳගන්නා අතර, දශක ගණනාවක වෙළඳපල නායකත්වය, උපායමාර්ගික දැක්ම සහ ඔප්පු කරන ලද විශිෂ්ටත්වය මුසු කරමින් සැබවින්ම ලෝක මට්ටමේ මරීනා වෙරළබඩ ගමනාන්තයක් නිර්මාණය කරයි.මෙය හුදෙක් ඉහළ මට්ටමේ දේපළ වෙළඳාම් ව්‍යාපාරයකට වඩා, ශ්‍රී ලංකාවේ අනාගතය පිළිබඳව සහ නැගී එන ව්‍යාපාරික, ජීවන රටා සහ ආයෝජන කේන්ද්‍රස්ථානයක් ලෙස කොළඹ වරාය නගරයේ වර්ධනය වන ජාත්‍යන්තර වැදගත්කම පිළිබඳව තැබූ ස්ථිර විශ්වාසයකි. දිගුකාලීන ආර්ථික වටිනාකමක් ඇති කරන, විදේශීය ආයෝජන ආකර්ෂණය කරගන්නා සහ රට කෙරෙහි ගෝලීය ආයෝජකයින්ගේ විශ්වාසය ශක්තිමත් කරන මෙවැනි පරිවර්තනීය සංවර්ධනයන් සඳහා ආයෝජනය කිරීමට ශ්‍රී ලංකාවේ ප්රමුඛ පෙළේ සමාගම් සතු කැපවීම මෙයින් තවදුරටත් මනාව පෙන්නුම් කෙරේ.කොළඹ වරාය නගරය තුළ ඇති අවසාන මරීනා වෙරළබඩ සංවර්ධන අවස්ථාවන්ගෙන් එකක් වන බැවින්, මෙම භූමි භාගය සුවිශේෂී උපායමාර්ගික වැදගත්කමක් සහ දිගුකාලීන ආයෝජන වටිනාකමක් දරයි. ශ්‍රී ලංකාවේ ප්‍රථම විදේශ විනිමය නම් කරන ලද විශේෂ ආර්ථික කලාපය (Special Economic Zone) තුළ පිහිටා ඇති බැවින්, ගෝලීය මට්ටමේ වෙරළබඩ ජීවන රටාවක් සහ සුරක්ෂිත ආයෝජන අවස්ථාවක් සොයන ජාත්‍යන්තර ආයෝජකයින්, විදේශගත ශ්‍රී ලාංකිකයින් සහ ඉහළ වත්කම් සහිත ගැනුම්කරුවන් ආසියාවේ වඩාත්ම බලාපොරොත්තු සහගත නැගී එන ගමනාන්තයක් වන මෙම ව්‍යාපෘතිය වෙත ආකර්ෂණය වනු ඇතැයි අපේක්ෂා කෙරේ.මෙම ඓතිහාසික හවුල්කාරිත්වය සමඟින්, ප්‍රයිම් ලෑන්ඩ්ස් සහ මෙල්වා ආයතන හුදෙක් තවත් එක් සුඛෝපභෝගී ව්‍යාපෘතියක් සංවර්ධනය කරනවා පමණක් නොව; ඔවුන් ශ්‍රී ලංකාවේ අභිලාෂය, නවෝත්පාදනය සහ ලෝක වේදිකාවට රටේ නිර්භීත නැගී සිටීම සංකේතවත් කරන සුවිශේෂී ගෝලීය ලිපිනයක් හැඩගස්වමින් සිටියි.
වැඩි විස්තර
ප්‍රයිම් ලෑන්ඩ්ස් පුද්ගලික සමාගමේ සුවිශේෂී ව්‍යාපෘතියක් වන YOLO සඳහා ආයෝජන මණ්ඩලයේ අනුමැතිය ලැබී තිබෙන බව ඔවුන් ආඩම්බරයෙන් නිවේදනය කර සිටියි. මෙම ව්‍යාපෘතියට ශ්‍රී ලංකාවේ ආර්ථික සංවර්ධනයට දායක වීමට, විදේශ ආයෝජන ආකර්ෂණය කර ගැනීමට සහ විශිෂ්ට නාගරික ආකර්ෂණයක් බවට පත්වීමට තිබෙන හැකියාව ආයෝජන මණ්ඩලය විසින් හඳුනාගැනීම අනුව, YOLO ආයෝජන මණ්ඩලයේ අනුමත ව්‍යාපෘතියක් බවට පත්ව තිබේ.මෙම සමඟ, ප්‍රයිම් ලෑන්ඩ්ස් පුද්ගලික සමාගම සහ ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය (BOI) අතර ඇමරිකානු ඩොලර් මිලියන 52.5 ක ආයෝජන ගිවිසුමක් අත්සන් කර ඇති අතර, එමඟින් සමූහයේ ශක්තිමත් මූල්‍ය තත්ත්වය, සමාගම තුළ පවතින ශක්තිමත් පාලන ප්රමිතීන් සහ ශ්‍රී ලංකාවේ දේපළ වෙළඳාම් අංශය ශක්තිමත් කිරීම සඳහා ප්‍රයිම් ලෑන්ඩ්ස් පුද්ගලික සමාගම දක්වන දිගුකාලීන කැපවීම පිළිබිඹු වෙයි.කිරිල්ලවත්ත, මාකෝළ ප්‍රදේශයේ පිහිටා තිබෙන ප්‍රයිම් ලෑන්ඩ්ස් හි YOLO නිවාස සංකීර්ණය, උසස් මට්ටමේ නාගරික ජීවන රටාවක් යනු කුමක්දැයි අර්ථකථනය කිරීම සඳහාම නිර්මාණය කර ඇති නේවාසික සංවර්ධන ව්‍යාපෘතියක් වෙයි. කඩවත අධිවේගී මාර්ග පිවිසුමේ සිට මිනිත්තු 5 ක දුරකින් පිහිටා තිබෙන YOLO නිවාස සංකීර්ණයට, මහනුවර, කුරුණෑගල, ගාල්ල, මාතර සහ හම්බන්තොට ඇතුළු ප්‍රධාන නගර වෙත පැය එකහමාරක් දෙකක් අතර කාලයකින් බාධාවකින් තොරව ළඟා වීමට හැකියාව තිබේ. එමෙන්ම මිනිත්තු 30 කටත් අඩු කාලයකින් කොළඹ නගරය වෙත පිවිසීමේ හැකියාව ද පවතී. ගංවතුර සහ නායයෑම් යන ස්වභාවික ව්‍යසනයන්ගෙන් ආරක්ෂාව සහිත කලාපයක පිහිටා තිබෙන YOLO සංකීර්ණය, අක්කර 13 ක භූමි ප්‍රමාණයක විහිදී තිබේ. මෙම ව්‍යාපෘතිය ගොඩනැගිලි 46 ක් තුළ පිහිටි මහල් නිවාස 476 කින් සමන්විත වෙයි. මෙම එක් එක් ගොඩනැගිල්ලක බාබකියු පහසුකම් සහ Dining පහසුකම් ද සහිත වර්ග අඩි 2,000 ක ප්‍රමාණයේ rooftop garden එකක් පවතී.මෙම ව්‍යාපෘතිය මගින් නිදන කාමර 2 ක් හෝ 3 ක් වන මහල් නිවාස පිරිනමන අතර, YOLO නිවැසියන්ගේ පාවිච්චිය සඳහාම වෙන්ව ඇති, වර්ග අඩි 100,000 කට අධික ඉඩක විහිදුණු ඉහළ මට්ටමේ පහසුකම් වලින් ද මෙම සංකීර්ණය සමන්විත වෙයි. මංතීරු 3 ක bowling alley, සිනමා ශාලාවක්, coffee shop, co-working අවකාශය සහ business lounge, karaoke club, කාසි යොදා ක්‍රියාත්මක කළ හැකි රෙදි සෝදන යන්ත්‍ර අංගනය, හුරුබුහුටි ප්‍රමාණයේ සුපිරි වෙළඳසැල, බාර් එකක් සහිත පිහිනුම් තටාකය, අංගසම්පූර්ණ gym එක සහ CrossFit gym එක, paddle court සහිත ක්‍රීඩා පහසුකම්, jogging path සහ උත්සව ශාලාව මෙම පහසුකම් අතර තිබේ.YOLO ව්‍යාපෘතියේ ඉදිකිරීම්, නියමිත කාලසටහනට අනුව සිදුවෙමින් පවතින අතර, ප්‍රයිම් ලෑන්ඩ්ස් විසින් පොරොන්දු වී තිබූ පහසුකම්, පිරිවිතර සහ ඉදිකිරීම් කාල රාමුව සපුරාලීම සඳහා, සැලසුම් කර ඇති ආකාරයටම සියලුම නිවාස ඒකක ඉදිවෙමින් පවතී. 2024 දී සැලසුම් අඳින ලද ප්‍රයිම් සමාගමේ YOLO සංකීර්ණය, අනාගතයට ගැළපෙන අති නවීන ගෘහ නිර්මාණ සැලසුම් යුතුව නිර්මාණය වන අතර, නවෝත්පාදනීය, නවීන පහසුකම් සමඟ සුසංයෝග වෙමින්, උසස් නාගරික ජීවිතයක් ලබා දෙනු ඇත.ගෘහ නිර්මාණ ශිල්පීය ආකර්ෂණය සහ සිත් ඇදගන්නා සුළු ජීවන රටාවක් ලබාදීමට ඇති හැකියාවට අමතරව, ප්‍රයිම් ලෑන්ඩ්ස් විසින් නිර්මාණය කරන YOLO ව්‍යාපෘතිය තුළින්, ඉදිකිරීම්, දේපළ කළමනාකරණ, නඩත්තු සහ සේවා අංශයන් සඳහා සෘජු සහ වක්‍ර රැකියා ඉහළ ප්‍රමාණයක් උත්පාදනය කරමින්, ජාතික ආර්ථික වර්ධනයට දායකත්වයක් ලබාදීමේ අරමුණ ද ඉටු වෙයි. ප්‍රධාන නගර හා මනා සම්බන්ධතාවයක් සහිතව, විශිෂ්ට යටිතල පහසුකම් සමඟින් සංවර්ධනය වෙමින් පවතින කලාපයක පිහිටා තිබෙන කිරිල්ලවත්ත නගරය තුළ ඉදිවන YOLO ව්‍යාපෘතිය, දේශීය හා ජාත්‍යන්තර ආයෝජකයින් හට ආකර්ෂණීය ආයෝජන අවස්ථාවක්ද ලබා දෙනු ඇත.YOLO ව්‍යාපෘතියේ නිවාස ඒකක රුපියල් මිලියන 35 සිට ආරම්භ වෙයි. එහිදී මාසිකව එයින් 1% ක මුදලක් පමණක් ආයෝජනය කර අත්පත් කර ගත හැකි, 100% ක පොලී රහිත ගෙවීම් සැලසුමක් ද ප්‍රයිම් ලෑන්ඩ්ස් විසින් හඳුන්වා දී තිබේ. දිනෙන් දින ඉහළ යන දේපළ වටිනාකම සහ නිවාස කුලියට ලබාදීමට ඇති හැකියාවද සලකමින් මෙම ව්‍යාපෘතිය නිර්මාණය කර ඇති අතර, මෙම නිවාස සඳහා ආයෝජනය කරන්නන්ට තම ආයෝජනය සඳහා 100% ක් දක්වාම ප්රතිලාභ ලබා ගැනීමට අවස්ථාව තිබේ. ශ්‍රී ලංකාවේ දේපළ වෙළඳාම් අංශය ශක්තිමත් කිරීම සහ තිරසාර සංවර්ධනය සඳහා ලබා දෙන දායකත්වයත්, ආයෝජනයන් සඳහා මෙන්ම නවීන ජීවන රටාවන් සඳහා ශ්‍රී ලංකාව අත්පත් කරගෙන තිබෙන කීර්තිය වැඩි වර්ධනය කිරීම සඳහා ප්‍රයිම් ලෑන්ඩ්ස් පුද්ගලික සමාගම දක්වන කැපවීමත්, YOLO ව්‍යාපෘතියෙන් පිළිබිඹු වෙයි.ප්‍රයිම් ලෑන්ඩ්ස් පුද්ගලික සමාගම ගැන:ප්‍රයිම් ලෑන්ඩ්ස් පුද්ගලික සමාගම යනු ශ්‍රී ලංකාවේ වඩාත්ම ස්ථාපිත දේපළ වෙළඳාම් ව්‍යාපාර සමූහයක් වන අතර, ඔවුන් විසින් ශ්‍රී ලංකාවේ නාගරික සංවර්ධනයට සහ ආර්ථික ප්‍රගතියට වසර 30ක් පුරාවට සිය දායකත්වය ලබාදී ඇත. පසුගිය දශක තුන තුළ, ප්‍රයිම් ලෑන්ඩ්ස් විසින් ශ්‍රී ලංකාව පුරා නවීන ජීවන රටාවන් සහ වෘත්තීන් සඳහා ඔබින පරිසරයන් හැඩගස්වමින්, නේවාසික, වාණිජ සහ ජීවන රටා යන අංශයන් හරහා, නිවාස සහ මහල් නිවාස සංවර්ධන ව්‍යාපෘතීන් 70කට වැඩි ප්‍රමාණයක් සහ ඉඩම් සංවර්ධන වැඩසටහන් 10,000කට අධික ප්‍රමාණයක් දායාද කර තිබේ. දේපළ වෙළඳාම් ක්ෂේත්රයෙන් ඔබ්බට යමින්, ජාතිය ගොඩනැගීම, සමාජ තිරසාරභාවය සහ සමාජ වගකීම සඳහා වන දැඩි කැපවීමකින් ප්‍රයිම් ලෑන්ඩ්ස් මෙහෙයවෙයි. ඔවුන් විසින් ප්‍රජාවේ යහපැවැත්ම, තීරණාත්මක යටිතල පහසුකම්, සෞඛ්‍ය සේවා සහ අධ්‍යාපනය සඳහා ඇප උපකාර ලබා දෙන වැඩසටහන් වෙත නිරන්තරයෙන්ම ආයෝජනය කරමින්, ව්‍යාපාරික ලෝකයෙන් ඔබ්බට තමන්ගේ සමාජ බලපෑම පුළුල් කරමින් සිටී.ප්‍රයිම් ලෑන්ඩ්ස් සමාගමම් YOLO නේවාසික සංවර්ධන ව්‍යාපෘතිය, මේ වන විට 'ආයෝජන මණ්ඩලයේ (BOI) අනුමැතිය හිමි ව්‍යාපෘතියකි' යන තත්ත්වය හිමි කර ගෙන තිබේ. (වමේ සිට දකුණට) එම ආයෝජන මණ්ඩල සහතිකය ලබා ගැනීමේ අවස්ථාවට සහභාගී වූ සීමාසහිත ප්‍රයිම් ලෑන්ඩ්ස් (පුද්) සමාගමේ මූල්‍ය අධ්යක්ෂ අනුර පතිරණ, සීමාසහිත ප්‍රයිම් ලෑන්ඩ්ස් (පුද්) සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී රුමින්ද රන්මදෙණිය, ආයෝජන මණ්ඩලයේ අධ්යක්ෂ මණ්ඩල සාමාජික සුජීව මුදලිගේ සහ ආයෝජන මණ්ඩලයේ අධ්යක්ෂ මණ්ඩල සාමාජිකා ආචාර්ය රුවිනි ප්‍රනාන්දු යන මහත්ම මහත්මීන්.
වැඩි විස්තර
ශ්‍රී ලංකාවේ දේපළ වෙළඳාම් ක්ෂේත්රයේ වසර 30 ක උරුමයක් හිමි Prime සමූහය කවදත් සමාජයේ සහ තරුණ පරපුරේ යහපත වෙනුවෙන් කැපීපෙනෙන කාර්යභාරයක් ඉටුකරන සමාගමකි. මෙම උත්සාහයේ තවත් පියවරක් වශයෙන් එම සමූහය මෙරට ප්රමුඛ පෙළේ අන්තර් පාසල් වාර්ෂික ක්‍රිකට් තරග දෙකක නිල දේපළවෙළඳාම් සහකරු ලෙස කටයුතු කරයි. ඒ අනුව, කොළඹ රාජකීය විද්‍යාලය සහ ශාන්ත තෝමස් විද්‍යාලය අතර පැවැත්වෙන147 වන නිල් මහා ගැටුම හෙවත් ‘Battle of the Blues’ සහ කොළඹ ආනන්ද විද්‍යාලය සහ නාලන්ද විද්‍යාලය අතර පැවැත්වෙන 96 වන සුලෝහිත සංග්‍රාමය හෙවත් ‘Battle of the Maroons’ වෙත Prime සමූහයේ අනුග්‍රාහක දායකත්වය හිමි වී තිබේ. රාජකීය විද්‍යාලය සහ ශාන්ත තෝමස් විද්‍යාලය අතර වාර්ෂික ක්‍රිකට් ගැටුමට සියවස් එකහමාරකට ආසන්න වර්ණවත් ඉතිහාසයක් ඇත. දීර්ඝ උරුමයක මහිමය තුළින් ක්‍රීඩාවේ සුහදත්වය හා තරගකාරීත්වය කුළුගන්වන නිල් මහා ක්‍රිකට් ගැටුම, හුදෙක් ක්‍රීඩා තරගයකට එහා ගිය සංස්කෘතික ඉසව්වක් ලෙස හැඳින්විය හැකි වේ. එබඳු සුවිශේෂී තරගයක නිල දේපළ වෙළඳාම් සහකරු ලෙස කටයුතු කිරීම සඳහා Prime සමූහ ව්‍යාපාරය සාඩම්බරයෙන් ඉදිරිපත් වී සිටී. මෙය අධිෂ්ඨානය, ශක්තිය සහ දිගුකාලීන සාර්ථකත්වය පිළිබඳ එකම දැක්මක් තුළින් පන්නරය ලබන සුවිශේෂී හවුල්කාරීත්වය ලෙස හැඳින්විය හැකි වේ. ශ්‍රී ලංකාවේ වඩාත්ම කීර්තිමත් හා ඓතිහාසික වාර්ෂික පාසල් ක්‍රිකට් ගැටුම වන නිල් මහ සටන මඟින් පරම්පරා ගණනාවක් පුරා යොවුන් පරපුරේ චරිත හැඩගැස්වූ ආකාරයටම, Prime සමූහයද දීර්ඝ කාලයක් පුරා ප්‍රජාවන්ට සදාකාලික මතකයන් උරුම කර දෙන හෘදයාංගම ජීවන අවකාශයන් ගොඩනංවමින් සිටී. ආනන්ද නාලන්ද සුලෝහිත සටන හෙවත් ‘Battle of the Maroons’ ද දීර්ඝ ඉතිහාසයක් සහිත ක්‍රිකට් ගැටුමකි. 1924 වසරේදී ආරම්භ වූ එය, ශ්‍රී ලංකාව තුළින් මෙතෙක් බිහි වූ ක්‍රිකට් තරු රැසකට තෝතැන්නක් වී ඇත. එදා මෙදා තුර මෙම ක්‍රිකට් ගැටුමට එක් වූ ක්‍රීඩකයන් අතරින් විශාල පිරිසක් රටේ ප්රමුඛ පෙළේ ක්‍රීඩා සමාජ සහ ජාතික ක්‍රිකට් කණ්ඩායම නියෝජනය කර තිබේ. මේ ආකාරයට දශක ගණනාවක් පුරා මෙරට ක්‍රීඩකයන් මෙන්ම නායකයන්, වෘත්තිකයන් ඇතුළු කැපීපෙනෙන පුද්ගලයන් රැසක් බිහිකළ සුලෝහිත සංග්‍රාමයේ 96 වැනි අදියරේ නිල දේපළ වෙළඳාම් හවුල්කරු බවට පත්වීමට හැකි වීම පිළිබඳව Prime සමූහය බෙහෙවින් සතුටු වේ. මෙම හවුල්කාරීත්වයන් දෙකම තරුණ සංවර්ධනය සහ ප්‍රජා සහභාගීත්වය සම්බන්ධයෙන් Pime සමූහය දක්වන අවධානය මැනැවින් පිළිබිඹු කරයි. ශ්‍රී ලංකාවේ සුප්‍රකට පාසල් හතරක විශිෂ්ටතම ක්‍රිකට් ක්‍රීඩකයන් තරග බිමට පිවිසෙන මෙම මහා ක්‍රිකට් ගැටුම් දෙක නැරඹීමට එම පාසල්වල සිසුන් සහ ආදි සිසුන් ඇතුළු විශාල පිරිසක් පැමිණෙති. මෙම ක්‍රිකට් ගැටුම් දෙකට මෙලෙස අනුග්‍රහය දැක්වීම, රටේ අනාගතය වඩාත් යහපත් කිරීමට දායක වන අතරම රටේ කැපීපෙනෙන පුද්ගලයන් සහ කණ්ඩායම් සමඟ සමීප සම්බන්ධ ගොඩනංවා ගැනීම සඳහා Prime සමූහය දරන උත්සාහයේ තවත් වැදගත් පියවරක් ලෙස හැඳින්විය හැකි වේ. “අපේ රටේ සංස්කෘතිය, සාරධර්ම හා වටිනාකම් සඳහා ක්‍රීඩාවෙන් ලැබුණු පිටුබලය සුළුපටු නැහැ. 147 වන වරට පැවැත්වෙන නිල් මහා සටනත්, 96 වන වරට පැවැත්වෙන සුලෝහිත සංග්‍රාමයත් පරම්පරා ගණනාවක් පුරා එම වටිනාකම් තුළින් පන්නරය ලැබූ විශිෂ්ට ක්‍රීඩකයන්, නායකයන් සහ පුරවැසියන් බිහි කළා. Prime සමූහයත් ඒ විශිෂ්ටත්වයේ ප්රතිපූර්තියක් ලෙස හැඳින්වීමට පුළුවන්. අප ක්‍රියාවට නංවන සෑම ව්‍යාපෘතියක් තුළින්ම ඒ විශිෂ්ටත්වය මැනැවින් පිළිබිඹු වනවා. මේ සුවිශේෂී ක්‍රිකට් ගැටුම් දෙකට මෙලෙස අනුග්‍රහය දැක්වීමට අප ඉදිරිපත් වූයේ ඒ නිසාමයි.” Prime Lands (පුද්.) සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී/විධායක අධ්යක්ෂ රුමින්ද රන්දෙණිය මහතා පැවසීය. නුදුරේදීම තරග බිමට පිවිසෙන රාජකීය විද්‍යාලය, ශාන්ත තෝමස් විද්‍යාලය, ආනන්ද විද්‍යාලය සහ නාලන්ද විද්‍යාලය යන පාසල්වලට Prime සමූහය සිය උණුසුම් සුබපැතුම් පිරිනමයි. ජයග්‍රහණය කාට හිමි වුවද ක්‍රීඩාශීලීත්වය තුළින් රටේ අනාගත පරපුරේ චරිත සංවර්ධනය උදෙසා මෙම තරග මඟින් ඉටු වන කාර්යභාරය සුවිශාලය.
වැඩි විස්තර
දේපළ වෙළඳාම් ක්ෂේත්රය තුළ විශ්වාසය, ප්‍රගතිය සහ විශිෂ්ටත්වය පෙරදැරි කරගනිමින් වසර 30ක විප්ලවීය නවෝත්පාදන සනිටුහන් කරන ශ්‍රී ලංකාවේ දේපළ වෙළඳාම් ක්ෂේත්රයේ දැවැන්තයා වන ප්‍රයිම් සමූහය (Prime Group), සිය 7 වන ශාඛාව නොම්මර 270, ප්‍රධාන පාර, කළුතර - දකුණ යන ලිපිනයේ විවෘත කරමින් සිය ව්‍යාපාරික ජාලය තවදුරටත් පුළුල් කරයි.මෙම නව කළුතර ශාඛාව උපායමාර්ගිකව වැදගත් පරිශ්රයක පිහිටුවා ඇති අතර, කළුතර සහ ඒ අවට ප්‍රදේශවල පාරිභෝගිකයින්ට උපරිම පහසුව සහ සමීප සේවාවක් සැලසීම සඳහා නවීන තාක්ෂණයෙන් යුතුව නිර්මාණය කර ඇත. මෙය ඉදිරි මාස කිහිපය තුළ ප්‍රයිම් සමූහය විසින් ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇති සුවිශේෂී ව්‍යාපෘති කිහිපයකින් එකක් වන අතර, මෙම ශාඛාව විවෘත කිරීම ප්‍රයිම් සමූහයේ කලාපීය සහ ජාත්‍යන්තර වර්ධනයේ වැදගත් ඉදිරි පියවරක් ද වේ.ප්‍රධාන මාර්ගයට මුහුණලා, සියලුම ප්‍රධාන නාගරික පහසුකම්වලට පහසුවෙන් ළඟා විය හැකි පරිදි පිහිටා ඇති මෙම නව ශාඛාව, පාරිභෝගික පහසුව තවදුරටත් ඉහළ නංවන අතර, ගුණාත්මකභාවය සහ නවෝත්පාදනය උදෙසා ප්‍රයිම් සමූහය සතු කැපවීම මනාව පිළිබිඹු කරයි.මේ පිළිබඳව අදහස් දක්වමින් ප්‍රයිම් සමූහයේ ප්‍රධාන විධායක නිලධාරී (CEO) රුමින්ද රන් crappy මහතා මෙසේ ප්‍රකාශ කළේය, "දේපළ වෙළඳාම් සහ නූතන ජීවන රටා විසඳුම් සැපයීමේ පුරෝගාමීන් ලෙස, කළුතර නව ශාඛාව විවෘත කිරීම අපගේ දිගුකාලීන වර්ධන උපායමාර්ගයේ තැබූ තීරණාත්මක පියවරක්. මෙම සුවිශේෂී ශාඛාව මඟින් පාරිභෝගිකයින්ට අපගේ සේවාවන් වඩාත් පහසුවෙන් ලබා ගැනීමට අවස්ථාව සලසනවා වගේම, ප්‍රධාන කලාපීය නගරයක් තුළ අපගේ පැවැත්ම තවදුරටත් ශක්තිමත් කරනවා. එය පාරිභෝගික කේන්ද්‍රීය නවෝත්පාදනයන් සහ සේවා විශිෂ්ටත්වයේ නව ප්රමිතීන් ඇති කරමින්, අප සතු ව්‍යාපාරික ව්‍යාප්තිය පිළිබඳ කැපවීම මනාව සනාථ කරන්නක්. අපගේ සුවිශේෂී දේපළ එකතුව, නවීන ශාඛා පහසුකම් සහ කාර්යක්ෂම මෙහෙයුම් පද්ධතිය සමඟ මුසු කරමින්, ශ්‍රී ලංකාව තුළ නවීන ජීවන රටාවන් සහ ඉහළ වටිනාකමකින් යුතු ආයෝජන අවස්ථා හැඩගැස්වීමේ විශ්වාසදායක සහකරුවෙකු ලෙස ප්‍රයිම් සමූහයේ භූමිකාව අපි තවදුරටත් තහවුරු කරනවා."අනාගතය දෙස බලන දැක්මකින් යුතුව, ශ්‍රී ලංකාවේ දේපළ වෙළඳාම් සහ ජීවන රටා නවෝත්පාදනයේ විශ්වාසදායක නායකයා ලෙසත්, ශ්‍රී ලංකාවේ නාමය ජාත්‍යන්තරයට රැගෙන යන ආඩම්බරකාරී ආයතනික සාමාජිකයෙකු ලෙසත් සිය ස්ථාවරය තහවුරු කරමින්, දිවයින පුරා සහ ගෝලීය වශයෙන් අර්ථවත් විසඳුම් ලබා දීමට ප්‍රයිම් සමූහය නිරන්තරයෙන් කැපවී සිටියි.ප්‍රයිම් සමූහය යනු ශ්‍රී ලංකාවේ නාගරික සංවර්ධනයට සහ ආර්ථික ප්‍රගතියට වසර 30ක කාලයක් තිස්සේ සුවිශේෂී දායකත්වයක් ලබා දී ඇති මෙරට වඩාත්ම පිළිගත් දේපළ වෙළඳාම් සමූහයකි. ගතවූ දශක තුනක කාලය තුළ, නේවාසික, වාණිජ සහ මිශ්‍ර සංවර්ධන ක්ෂේත්‍ර ඔස්සේ ව්‍යාපෘති 70කට අධික ප්‍රමාණයක් සාර්ථකව නිම කරමින්, ශ්‍රී ලංකාව පුරා නවීන ජීවන සහ සේවා පරිසරයන් නිර්මාණය කිරීමට ඔවුන් සමත්ව ඇත.හුදෙක් දේපළ වෙළඳාම් ව්‍යාපාරයකින් ඔබ්බට යමින්, ප්‍රයිම් සමූහය ජාතිය ගොඩනැගීම, තිරසාරභාවය සහ සමාජීය වගකීම කෙරෙහි දැඩි කැපවීමකින් කටයුතු කරයි. ඒ අනුව, ප්‍රජා සුබසාධනය, යටිතල පහසුකම් සංවර්ධනය, සෞඛ්‍ය සහ අධ්‍යාපන ක්ෂේත්‍ර නංවාලීම සඳහා ඔවුන් අඛණ්ඩව ආයෝජනය කරමින්, ව්‍යාපාරික සීමාවන්ගෙන් ඔබ්බට ගිය සැබෑ සමාජ මෙහෙවරක නිරත වේ.ප්‍රයිම් සමූහය සමඟ සම්බන්ධ වීමට 1322 අමතන්න, නැතහොත් www.primelands.lk වෙබ් අඩවියට පිවිසෙන්න.
වැඩි විස්තර
'ඩිට්වා' (Ditwah) සුළි කුණාටුවේ බලපෑම හමුවේ, ශ්‍රී ලංකා පොලිස් නිලධාරීන් දිවයින පුරා ජීවිත සහ දේපළ ආරක්ෂා කිරීම සඳහා වෙහෙස නොබලා කටයුතු කළද, ඔවුන්ගේම පවුල්වල සාමාජිකයින් රැසකට දැඩි දුෂ්කරතාවලට මුහුණ දීමට සිදු විය. මෙම නිහඬ කැපවීම හඳුනාගත් ප්‍රයිම් සමූහය (Prime Group), පීඩාවට පත් වූ පොලිස් පවුල්වල දරුවන්ට අත්‍යවශ්‍ය අධ්‍යාපනික උපකරණ ලබා දෙමින් සහ ඔවුන් මුහුණ දුන් අභියෝග මධ්‍යයේ වුවද ඔවුන්ගේ අධ්‍යාපන කටයුතු බාධාවකින් තොරව කරගෙන යාම සහතික කරමින් ජාතික මට්ටමේ වැඩසටහනක් දියත් කරන ලදී.'ඩිට්වා' සුළි කුණාටුවෙන් පීඩාවට පත් වූ දරුවන්ට විශ්වාසයෙන් හා අභිමානයෙන් යුතුව තම අධ්‍යාපන කටයුතු නැවත ආරම්භ කිරීමට උපකාර කරමින් ප්‍රයිම් සමූහය විසින් අත්‍යවශ්‍ය පාසල් උපකරණ ලබා දීමට පියවර ගන්නා ලදී. වගකිවයුතු ආයතනික පුරවැසියෙකු ලෙස ක්‍රියාත්මක කරන ලද මෙම වැඩසටහන මඟින් රුපියල් මිලියන 10ක ආයෝජනයකින් ශ්‍රී ලංකාව පුරා විසිරී සිටින සිසුන් 1,000කට අධික පිරිසකට මෙම සහන සැලසීමට හැකි විය.
වැඩි විස්තර
Prime සමූහය වෙතින් වේපළ වෙළඳා ම් ක්වේත්‍රවේ වපරළියක් ඇතිකරන ඩිජිටල් වේො ෙන් වපළකශ ් ර ී ලංකා වේ වේපළ වෙළඳා ම් ක්වේත්‍රවේ ප්‍රමුඛයා ෙන Prime සමූහ ෙයා පා රය, වෙරට වේපළ හ ිමිකා රීත්ෙය සුවිවේෂී අත්දැකීෙක් බෙට පත්කරන නවීනතෙ ඩිජිටල් වේො ෙන් එකතුෙක් හඳුන්ො දී තිවේ. වේපළ වෙළඳා ම් ක්වේත්‍රයට සම්බන්ධ සැපයුම්, ඉදිකිරීම්, ෙයා පෘ ති කළෙනා කරණය සහ පා රිව ෝ ගික වේො කටයුතු ඇතුළු සියලු අංශ ඩ ිජිටල්කරණය කිරීවම් දීර්ඝ ක්‍රියා ෙලියක් දැ නටෙත් ක්‍රියා ත්ෙක වෙමින් පෙතී. වේපළ වෙළඳා ම් ක්වේත්‍රවේ විවිධ අංශෙලට අදා ළ ඩිජිටල් විසඳුම් හා වේො ෙන් මීට වපරද වෙළඳවපා ළ තුළ පැ ෙතිණි. වෙහිදී Prime සමූහවේ විවේෂත්ෙය ෙන්වන්, එෙ විසඳුම් සියල්ල එකිවනක සම්බන්ධ කරන කා ර්යක්ෂෙ ඩිජිටල් වේො පේධතියක් නිර්ො ණය කිරීෙය. Prime සමූහය අනුගෙනය කරනුවේ සෑ ෙ විටෙ පා රිව ෝ ගිකයන්ට මුල් තැන වදන ප ් රවේශයකි. එෙ ප්‍රවේශය ඔේවේ පා රිව ෝ ගිකයන්වේ අෙශයතා නිෙැරදිෙ හඳුනා ගනිමින්, එෙ අෙශයතා කා ර්යක්ෂෙ වලස සපුරා ලීෙට හැකි ෙන ආකා රයට වෙෙැනි විසඳුම් හා වේචා ෙන් හඳුන්ො දීෙට Prime සමූහය සෑ ෙ විටෙ උත්සා හ කරයි. ශ ් ර ී ලංකා වේ ප්‍රථෙ ෙරට වේපළ වෙළඳා ම් කටයුතු සම්බන්ධ විෙසීම් සඳහා ෙ වෙන් වූ ඉලක්කම් හතරක ක්ෂණික ඇෙතුම් අංකයක් (1322) හඳුන්ො වදන ලේවේද Prime සමූහය ව ිසිනි. වෙෙ ක්ෂණික ඇෙතුම් වේො ෙ ෙගින් පා රිව ෝ ගිකයන්ට වේපළ සම්බන්ධවයන් අෙශය ෙන වතා රතුරු, ෙගවපන්වීම් හා සහවයෝ ගය ඉතා ෙත් ඉක්ෙනින් ලබා වදනු ලැ වේ. එවෙන්ෙ ශ්‍රී ලංකා වේ ප්‍රථෙ ෙරට DFCC බැ ංකුවේ API බැ ංකුකරණ පදනෙ (iConnect) ා ව ිතා කිරීෙ ආරම් කළ සො ගෙ වූවේද Prime සමූහ ෙයා පා රයයි. වෙෙගින් DFCC බැ ංකුෙ හරහා Prime සමූහය වෙත ඩිජිටල් ක්රෙයට වගවීම් සිදුකිරීෙට පා රිව ෝ ගිකයන්ට අෙේථා ෙ හිමි වී ඇත. ම ුදල් වගවීවම් ක්‍රියා ෙලිය තුළදීද පා රිව ෝ ගිකයන්ට උපරිෙ පහසුෙක් සැලසීෙට Prime සමූහය පියෙර වගන තිවේ. පා රිව ෝ ගිකයන්ට Prime ශා ඛා වෙත පැමිණීවෙන් වතා රෙ Virtual ගිණුම් හරහා ඩිජිටල් ක්‍රෙය වගවීම් කිරීෙට පහසුකම් සලසා දී ඇති අතර, එෙ වගවීම්ෙලට අදා ළ ලදු පත් WhatsApp වහෝ Email ෙගින් පා රිව ෝ ගිකයන් වෙත එසැණින් වයා මුකරනු ලැවේ. ශ්‍රී ලංකා වේ වේපළ වෙළඳා ම් ක්වේත්‍රවේ ප්‍රථෙ ේෙයංක්රීය ඩිජිටල් තැ න්පතු සහ වගවීම් තහවුරු කිරීවම් ක්‍රෙවේදය වෙයයි. එවෙන්ෙ Prime Edge mobile app හරහා පා රිව ෝ ගිකයන්ට ඉතා ෙත් පහසුවෙන් තෙ වේපළ සම්බන්ධ කටයුතු කළෙනා කරණය කරගැනීෙට අෙේථා ෙ සලසා දී ඇත. එෙගින් ඔවුන්ට අවලවිය සඳහා ඇති වේපළ පිළිබඳ නෙතෙ වතා රතුරු දැනගැනීෙ සහ වගවීම් කටයුතු නිරීක්ෂණය කිරීෙ වෙන්ෙ වේපළ අන්අයට නිර්වේශ කිරීෙ ඔේවේ ෙක්ර ආදා යෙක් ඉපයීෙ ෙැ නි ප්රවයෝ ජන රා ශියක් ලබා ගත හැකි වේ. වේපළ ආවයෝ ජනවේ අනා ගතය වෙනුවෙන් Prime සමූහය හඳුන්ො දී ඇති තෙත් සුවිවේෂී ව ිසඳුෙකි Prime Bee. වෙෙගින් AI තා ක්ෂණය ඔේවේ වකටි පණිවිඩ සහ හඬ ා විතා කරමින් පා රිව ෝ ගිකයන්ට වේපළ කටයුතු සම්බන්ධවයන් පුළුල් ෙගවපන්වීෙක් ලබා වදනු ලැවේ. Prime Bee යනු වෙළඳවපා වේ පෙතින අෙේථා හඳුනා වගන දැනුෙත්ෙ තීරණ ගැනීෙටත්, තෙන්ට අෙශය සහය ක්ෂණිකෙ ලබා ගැනීෙටත් පා රිව ෝ ගිකයන්ට අෙේථා ෙ සලසා වදන සුවිවේෂී වේො ෙකි. Apartner (පුේ.) සො ගෙ සෙග එක් වී 43 by the Sea නිො ස එකතුෙ වෙනුවෙන් Smart වේපළ කළෙනා කරණ විසඳුම් එකතුෙක් හඳුන්ො දීෙටද Prime සමූහය පියෙර වගන තිවේ. වෙෙගින් එෙ නිො සෙල පදිංචිකරුෙන්ට විවේෂ App එකක් හරහා බිල්පත් වගවීෙ සහ නඩත්තු කටයුතු ඇතුළු අෙශයතා රා ශියක් කළෙනා කරණය කරගැනීෙට හැකි වී ඇත. වෙෙ නවෙෝ ත්පා දන හඳුන්ො දීෙ සඳහා වපරමුණ වගන කටයුතු කරනුවේ ප්‍රධා න වතා රතුරු තා ක්ෂණ නිලධා රී රසික උදයංග ෙහතා වේ නා යකත්ෙය යටවත් ක්‍රියා ත්ෙක ෙන Prime සමූහවේ වතා රතුරු තා ක්ෂණ අංශයයි. එෙ අංශය විසින් SAP සහ Infrastructure කණ්ඩායම් හරහා වෙෙ නවෙෝ ත්පා දන ක්‍රියා ෙලිය වෙවහයෙනු ලබයි. “Prime සමූහවේ තා ක්ෂණික නවෙෝ ත්පා දන ක්‍රියා ෙලිය සැලසුම් කර තිවබන්වන් වේපළ වෙළඳා ම් ක්වේත්‍රවේ පූර්ණ පරිෙර්තනයක් ඇතිකිරීවම් අරමුණිනුයි. උසේ ඩිජිටල් වෙෙලම් ා ව ිතා කිරීෙ තුළින් අපට ඉහළෙ විනිවිද ා ෙයක් හා කා ර්යක්ෂෙතා ෙක් පෙත්ො ගන්නා අතරෙ පා රිව ෝ ගිකයන්ට විශිේටතෙ වේො ෙක් ලබා දීෙට හැකි වී තිවබනො .” Prime සමූහවේ ප්‍රධා න වතා රතුරු තා ක්ෂණ නිලධා රී රසික උදයංග ෙහතා පැෙසීය. Prime සමූහය හඳුන්ො දී ඇති වෙෙ ඩිජිටල් විසඳුම් එකතුෙ තුළින්, වේපළ වෙළඳා ම් ක ්වේත්රය තුළ වෙවතක් පැෙති අභිවයෝ ග රැසකට විසඳුම් ලැබී තිවේ. ඉදිරිවේදීත් වේපළ වෙළඳා ම් ක්වේත්‍රයට නෙතෙ විසඳුම් රැසක් හඳුන්ො වදමින්, එෙ ක්වේත්‍රවේ ඩිජිටල් නවෙෝ ත්පා දන සම්බන්ධ ප්‍රමුඛයා වලස තෙන් සතු කීර්තිනාෙය තෙදුරටත් ෙර්ධනය කරගැනීෙ Prime සමූහවේ අරමුණ වී ඇත.
වැඩි විස්තර
ප්‍රයිම් සමූහ ව්‍යාපාර ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට 'Prime Premier' නමින් සුවිශේෂී පාරිභෝගික සේවා මධ්‍යස්ථානයක් විවෘත කරයි ශ්‍රී ලංකාවේ දේපළ වෙළඳාම් ක්ෂේත්රය තුළ දශක තුනක කීර්තිමත් උරුමයක් හිමි ප්‍රයිම් සමූහ ව්‍යාපාරය (Prime Group) 'Prime Premier' නමින් සුවිශේෂී පාරිභෝගික අත්දැකීම් මධ්‍යස්ථානයක් (Client Experience initiative) අගෝස්තු 22 වන දින විවෘත කළේය. ශ්‍රී ලංකාවේ දේපළ වෙළඳාම් සමාගමක් විසින් මෙබඳු මධ්‍යස්ථානයක් විවෘත කළ ප්‍රථම අවස්ථාව මෙයයි.අංක 226, ලේක් ඩ්‍රයිව්, කොළඹ 08 යන ස්ථානයේ 'Prime Premier' මධ්‍යස්ථානය පිහිටා තිබේ. ප්‍රයිම් සමූහයේ සම-සභාපතිවරුන් සහ ප්‍රධාන විධායක නිලධාරීතුමන් විසින් මෙය විවෘත කරන ලද අතර, සමාගමේ නියෝජිතයන් සහ ආරාධිතයන් ඇතුළු තවත් පිරිසක්ද එම අවස්ථාවට එක්වූහ. ප්‍රයිම් සමූහයේ 30 වන සංවත්සර සැමරුම් මාලාවේ එක් අදියරක් වන මෙම පාරිභෝගික සේවා මධ්‍යස්ථානය, දේපළ වෙළඳාම් ක්ෂේත්රය තුළ පාරිභෝගිකයන් හා සමාගම් අතර ගනුදෙනු සිදු වන ආකාරය මුළුමනින්ම වෙනස් කරනු නිසැකය. දේපළ වෙළඳාම් ක්ෂේත්රය තුළ ගනුදෙනු කිරීමේදී පහසුව, සුහදත්වය සහ අන්‍යෝන්‍ය විශ්වාසය වැනි ගුණාංග අතිශයින් වැදගත්ය. මෙම පාරිභෝගික අත්දැකීම් මධ්‍යස්ථානයේ ප්‍රධානතම අරමුණ වන්නේ ගනුදෙනුකරුවන්ට උපරිම පහසුවක් සලසමින්, ඔවුන්ට සුහදශීලී සේවාවක් ලබාදෙන අතරම ප්‍රයිම් සමූහය සහ පාරිභෝගිකයන් අතර පවතින අන්‍යෝන්‍ය අවබෝධය හා විශ්වාසය තවදුරටත් තහවුරු කිරීමයි. “'Prime Premier' විවෘත කිරීම අපගේ දශක තුනක ගමන් මග තුළ තවත් සුවිශේෂී සන්ධිස්ථානයක් ලෙස හැඳින්වීමට පුළුවන්. ප්‍රයිම් සමූහය තම පාරිභෝගිකයන්ට ලබාදෙන වටිනාකම කෙතරම්ද යන්න මෙමගින් මැනැවින් පිළිබිඹු වනවා. මෙය සුඛෝපභෝගී දේපළ මිලදී ගැනීමට බලාපොරොත්තු වන පාරිභෝගිකයන්ට පෙර නොවූ විරූ අත්දැකීමක් වේවි. අප කවදත් සාම්ප්‍රදායික දේපළ ගනුදෙනුවලින් ඔබ්බට ගොස් සැබෑ වෙනසක් සිදුකිරීමට උත්සාහ කළා. 'Prime Premier' යනු එම උත්සාහයේ තවත් සුවිශේෂී ප්‍රතිඵලයක්.” ප්‍රයිම් සමූහ ව්‍යාපාරයේ සභාපති ප්‍රේමලාල් බ්‍රාහ්මණගේ මහතා පැවසීය. සාම්ප්‍රදායික කාර්යාලවලට වඩා හාත්පසින්ම වෙනස් ලෙස, පාරිභෝගික තෘප්තියට මුල් තැන දෙමින් සැලසුම් කර ඇති 'Prime Premier' මධ්‍යස්ථානය තුළදී පාරිභෝගිකයන්ට හිමි වනුයේ ඔවුන් ඊට පෙර කිසිදා අත් නොවිඳි ආකාරයේ අත්දැකීමකි. 'Prime Premier' වෙත පැමිණෙන පාරිභෝගිකයන්ට ඉතාමත් සැහැල්ලුවෙන් යුතුව තම අවශ්‍යතාව ඉටුකර ගැනීමට හැකි වනු ඇත. මෙම මධ්‍යස්ථානය නවීනතම පහසුකම්වලින් සමන්විත වන අතර, පාරිභෝගිකයන්ට සහය වීම සඳහා පළපුරුදු වෘත්තිකයන්ගෙන් සමන්විත කණ්ඩායමක් එහි සේවයෙහි යෙදී සිටිති. 'Prime Premier' යනු වර්තමානයේ බෙහෙවින් තරගකාරී වී ඇති සුඛෝපභෝගී දේපළ වෙළඳාම් ක්ෂේත්රය තුළ ඉදිරියෙන් සිටීම සඳහා ප්‍රයිම් සමූහය විසින් සිදුකරන ලද ක්‍රමෝපායික ආයෝජනයක් ලෙස හැඳින්විය හැක. මෙවැනි ආයෝජන තුළින් ක්ෂේත්රයට ආදර්ශයක් ලබාදෙන අතරම තරගකාරීත්වය තුළ ඉදිරියෙන්ම සිටීමට තමන්ට හැකි වනු ඇතැයි ප්‍රයිම් සමූහය විශ්වාස කරයි.
වැඩි විස්තරශ්රී ලංකාවේ දේපළ සංවර්ධන ක්ෂේත්රයේ ප්‍රමුඛතම ආයතනය වන ප්‍රයිම් ව්‍යාපාර සමුහය, සමගම හා අනුබද්ධ සමාගම්වල ඉතා ශක්තිමත් එකතුවකින් සමන්විත වේ. ඔවුන් හා එක්ව, අපි ඔබගේ සෑම දේපල අවශ්‍යතාවයක්ම සපුරාලීම සඳහා නවතම සහ වටිනාකම මත පදනම් වූ නිමවුම් නිර්මාණය කරන්නෙමු.
Prime Lands Residencies PLC
Bhoomi Reality Holdings
Prime Group Dubai
Prime Lands Australia
Prime Premier
Prime Construction
