2026-10-23

Prime Lands ශ්‍රී ලංකාවේ YouTube Silver Play Button හිමිකරගත් ප්‍රථම වේපළ සංවර්ධන සමාගම බවට පත්වවයි

Prime Lands සමාගම සිය YouTube නාලිකාවේ ග්‍රාහකයන් 100,000 සීමාව පසුකරමින් ‘YouTube Silver Play Button’ හිමිකරගත් ශ්‍රී ලංකාවේ ප්‍රථම වේපළ සංවර්ධන සමාගම බවට පත්ීමට පසුගියදා සමත් විය. Prime සමූහය සිය 30 වැනි සංවත්සරය සමරන අවස්ථාවක වමම සන්ිස්ථානය සනිටුහන් ීම විව ්ෂත්වයකි. වමය Prime සමූහය ද ක තුනක් පුරා අත්කරගත් සාර්ථකත්වයට නව ඩිජිටල් මානයක් එක්කරන සුවිව ්ෂී ජයග්‍රහණයක් වලස හැඳින්විය හැකි වේ. YouTube මඟින් හඳුන්වා දී ඇති ‘Creator Awards’ වැඩසටහන යටවත් සැලකිය යුතු ග්‍රාහක සීමාවන් පසුකරන නාලිකා සඳහා Silver Play Button පිරිනමනු ලබයි. Prime Lands වමම සන්ිස්ථානය සනිටුහන් කිරීම, සාම්ප්‍ප්‍රදායික අවලවිකරණ ක්‍රමවේදවලට සීමා වනාී සාර්ථක වලස ඩිජිටල් තාක්ෂණික ප්‍රවේ යක් අනුගමනය කිරීමට සමාගම සමත් ී ඇති බවට මනා සාක්ියකි. නීන තාක්ෂණය සහ නිර්මාණශීලීත්වය එක්තැන් කරමින්, ශ්‍රී ලාංකිකයන්ට වේපළ පිළිබඳ වතාරතුරු ආකර් ණීය වලස සන්නිවේදනය කිරීමට Prime Lands සමාගමට හැකියාව ලැබී තිවේ. වම්ප්‍ වන විට සමාගවම්ප්‍ YouTube ග්‍රාහක සංඛ්‍යාව 600,000 පසුකර ඇති අතර, ඉදිරිවේදී තම ඩිජිටල් ප්‍රචාරණ කටයුතු තවදුරටත් පුළුල් කිරීමට සමාගම බලාවපාවරාත්තු වවයි. වමය හුවදක් ග්‍රාහකයන් සංඛ්‍යාව සම්ප්‍බන්ධ සන්ිස්ථානයක් පමණක් වනාව, Prime Lands සමාගම ඩිජිටල් වේක්ෂකයන් අතර දිනාවගන ඇති වි ්වාසය වමන්ම, ශ්‍රී ලංකාවේ වේපළ අවලවිකරණ ක්‍රියාවලිය තුළ එය ඉටුකරන පරිවර්තනීය භූමිකාවද මැනැවින් පිළිබිඹු කරයි. ඉඩකඩම්ප්‍, සංවර්ධන වයාපෘති සහ වේපළ මිලදී ගැනීවම්ප්‍ ක්‍රියාවලිය ආදිය පිළිබඳ වතාරතුරු ඩිජිටල් නාලිකා ඔස්වස් ඉදිරිපත් කිරීම තුළින්, පාරිව ෝගිකයන්වේ වතෝරාගැනීම්ප්‍ ක්‍රියාවලිය පහසු කිරීමටත්, නිවැරදි වතාරතුරු මත පදනම්ප්‍ව තීරණ ගැනීමට ඔවුන්ට අවස්ථාව උදාකර දීමටත් Prime Lands සමාගමට හැකියාව ලැබී තිවේ. වම්ප්‍ සම්ප්‍බන්ධවයන් Prime Lands (පුේ.) සමාගවම්ප්‍ ප්‍රධාන විධායක නිලධාරී/විධායක අධයක්ෂ රුමින්ද රන්වදණිය මහතා වමවස් පැවසීය: “අප සෑමවිටම උත්සාහ කරන්වන් වේපළ ගැනුම්ප්‍කරුවන්ට දැනුවත්ව තීරණ ගැනීමට අවස්ථාවක් ලබාදීමටයි. එම උත්සාහවේ ප්‍රතිඵලයක් ව වයන් ශ්‍රී ලංකාවේ වේපළ ක්වෂ්ත්‍රවේ වඩාත්ම සාර්ථක YouTube නාලිකාවක් නිර්මාණය කිරීමට අපට හැකි වුණා. ඒ ඔස්වස් වේපළ පිළිබඳ වතාරතුරු සන්නිවේදනය කරන ආකාරය මුළුමනින්ම වවනස් කිරීමට අපට හැකි ී තිවබනවා. ඉදිරියටත් පාරිව ෝගිකයන්ට වේපළ වවළඳාම්ප්‍ ක්වෂ්ත්‍රය සමඟ සම්ප්‍බන්ධ ීම වමවැනි ක්‍රමවේදයන් තුලින් පහසු කර දීම අපවේ ඉලක්කයයි.” Prime Lands හි ඩිජිටල් සම්ප්‍බන්ධතා ක්‍රවමෝපාවයහි ප්‍රධාන අංගයක් බවට YouTube පත්ව ඇති අතර, එමඟින් පාරිව ෝගිකයන් වේපළ වසායාගන්නා ආකාරය සහ ඒවා පිළිබඳ වැඩිදුර වතාරතුරු ගවේෂණය කරන ආකාරය පූර්ණ පරිවර්තනයකට ලක්කිරීමට හැකි ී ඇත. වමම නාලිකාව හරහා ගනුවදනුකරුවන්ට තමන් උනන්දු වන වේපළ වේපළ පිහිටි ප්‍රවේ ය ඇතුළුව ඒ සම්ප්‍බන්ධ වැදගත් වතාරතුරු රාශියක් දැනගැනීමටත්, ීඩිවයෝ ඔස්වස් එම වේපළ නැරඹීමටත්, ඉදිකිරීම්ප්‍වල ප්‍රගතිය පිළිබඳව දැනුවත් ීමටත් අවස්ථාව හිමි වේ. වමමඟින් සාම්ප්‍ප්‍රදායික ප්‍රචාරණ ක්‍රමවලට වඩා අවයාජත්වයට සහ විනිවිද ාවයට ප්‍රමුඛ්‍ත්වය වදමින්, වේපළ පිළිබඳ සතය වතාරතුරු ගනුවදනුකරුවන් වවත ඉදිරිපත් කිරීමට Prime Lands කටයුතු කරයි. වම්ප්‍ වහ්තුවවන් වේපළ පිළිබඳ වතාරතුරු වසීවම්ප්‍ ක්‍රියාවලිය තුළ පාරිව ෝගිකයන්ට වැඩි පාලනයක් හිමි වන අතර, ඔවුන්ට වඩාත් වි ්වාසවයන් යුතුව වේපළ සම්ප්‍බන්ධ තීරණ ගැනීමට හැකියාව ලැවේ. ද ක තුනක පළපුරුේදක් හිමි Prime Lands වම්ප්‍ වන විට රට පුරා නිවාස සහ මහල් නිවාස වයාපෘති 70 කට වැඩි සංඛ්‍යාවක් සහ ඉඩම්ප්‍ සංවර්ධන වයාපෘති 10,000 කට අික සංඛ්‍යාවක් ක්‍රියාත්මක කර තිවේ. නව ඩිජිටල් ප්‍රචාරණ හා ප්‍රවර්ධන ක්‍රමවේද අනුගමනය කිරීමත් සමඟ නව පාරිව ෝගික පිරිසක් එම සමාගම වටා වරාක්වවමින් සිටිති. වමම ප්‍රවණතාව Prime සමූහවේ දීර්ඝකාලීන උරුමවේ නව මානයක් සනිටුහන් කරන අතර, ශ්‍රී ලාංකිකයන් වේපළ වසායාගන්නා ආකාරය සහ ඒවා සමඟ සම්ප්‍බන්ධ වන ආකාරය පූර්ණ පරිවර්තනයකට ලක්කිරීම සඳහා ඩිජිටල් ක්‍රමවේදයන් සාර්ථක වලස ාවිතා කිරීමට Prime Lands සමත් ී ඇති බවට වමම ජයග්‍රහණය සාක්ි දරයි.

Related News

අනුබද්ධිත ආයතන

ශ්‍රී ලංකාවේ දේපළ සංවර්ධන ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම ආයතනය වන ප්‍රයිම් ව්‍යාපාර සමුහය, සමගම හා අනුබද්ධ සමාගම්වල ඉතා ශක්තිමත් එකතුවකින් සමන්විත වේ. ඔවුන් හා එක්ව, අපි ඔබගේ සෑම දේපල අවශ්‍යතාවයක්ම සපුරාලීම සඳහා නවතම සහ වටිනාකම මත පදනම් වූ නිමවුම් නිර්මාණය කරන්නෙමු.