logo

PRIME ELYSIA - පන්නිපිටිය

පන්නිපිටිය

සජීවී

6

view.png

1974

2,250,000 LKR

පර්චසයේ සිට

මෙම දේපල ගැන

PRIME ELYSIA -  පන්නිපිටිය නගර මධ්‍යයේ පිහිටි ඉඩම් ව්‍යාපෘතියක් වන අතර සාමකාමී සහ හරිත පරිසරයක් තුළ පිහිටා ඇති නිසා නිදහස් ජීවිතයක් බලාපොරොත්තු වන ඔබට වටිනා තේරීමක් වේ.

කොළඹ දිස්ත්‍රික්කයේ විශ්වාසයෙන් තෝරාගත හැකි වටිනා ඉඩම් ව්‍යාපෘතියක් වන මෙය, දිනෙන් දින වටිනාකම ඉහළ යන ස්ථාවර හා ආරක්ෂිත දිගුකාලීන ආයෝජන අවස්ථාවක් ඔබට උදා කරයි. 

  • පන්නිපිටිය නගරයට සහ හයිලෙවල් පාරට 500M යි.
  • පන්නිපිටිය දුම්රිය ස්ථානයට විනාඩි 1 යි. 
  • කොට්ටාව-මාකුඹුර බහු-මාදිලි ප්‍රවාහන මධ්‍යස්ථානයට විනාඩි 10 යි. 
  • මහරගම, කොට්ටාව සහ තලවතුගොඩ නගර වෙත විනාඩි 5 යි. 
  • හෝමාගම මූලික රෝහලට විනාඩි 15 යි. 
  • පාසල්, සුපිරි වෙළඳසැල්, බැංකු, අවන්හල් සහ අනෙකුත් අත්‍යවශ්‍ය පහසුකම් සඳහා පහසු ප්‍රවේශය.

අනාගත වටිනාකම සුරක්ෂිත කරමින් සුවපහසු ජීවන රටාවකටත්, විශ්වාසදායක දිගුකාලීන ආයෝජනයකටත් එකවර හිමිකම් කියන PRIME ELYSIA -  පන්නිපිටිය, ඔබගේ සිහින නිවස සහ සාර්ථක අනාගතය ගොඩනගා ගැනීමට කදිම තේරීමකි.

අදම ඔබේ බිම් කොටස වෙන්කරවා ගන්න!

ගෙවීම් සැලැස්ම

  • මුලික ගෙවීම ලෙස 25% ගෙවා ඉතිරිය මාස 24 පොලී රහිතව ගෙවන්න.
  • මුලික ගෙවීම ලෙස 10% ගෙවා ඉතිරිය HNBF හරහා මාස 40 ඇතුලත ගෙවන්න. 
  • මුලික ගෙවීම ලෙස 25% ගෙවා ඉතිරි මුදල සඳහා බැංකු ණය පහසුකම් හරහා ගෙවන්න.  
brochure_black.png

අත් පත්‍රිකාව

පහසුකම්

210603110622elec.jpg

විදුලිය

210603110640water.jpg

නළ ජලය

210603110606road.jpg

පුළුල් මාර්ග

210603110632city.jpg

නාගරික ප්‍රදේශ

210604150629road.jpg

අඩි 20 පළල පාර

Loan Calculator

Monthly payment : 178,020.00

විමසන්න


line_vector.png

අපි නිර්දේශ කරමු

අපි මෙම සංවර්ධිත ඉඩම් කැබලි ඔබ වෙත නිර්දේශ කරමු. ඔබගේ අවශ්‍යතාවයට ගැලපෙනම ඉඩම සොයා ගැනීමට අපි ඔබට උදවු කරන්නෙමු!

අනුබද්ධිත ආයතන

ශ්‍රී ලංකාවේ දේපළ සංවර්ධන ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම ආයතනය වන ප්‍රයිම් ව්‍යාපාර සමුහය, සමගම හා අනුබද්ධ සමාගම්වල ඉතා ශක්තිමත් එකතුවකින් සමන්විත වේ. ඔවුන් හා එක්ව, අපි ඔබගේ සෑම දේපල අවශ්‍යතාවයක්ම සපුරාලීම සඳහා නවතම සහ වටිනාකම මත පදනම් වූ නිමවුම් නිර්මාණය කරන්නෙමු.