පර්චසයේ සිට
කඩවත වෑබඩ පාරට ඉතාමත් ආසන්නයෙන් පිහිටා ඇති මෙම ව්‍යාපෘතිය, සාමකාමී නේවාසික ජීවිතයක් බලාපොරොත්තු වන ඔබ සදහා මෙන්ම දිගු කාලීන ආයෝජන අවස්ථා වෙනුවෙන් ඉතාමත් ගැළපෙන ඉඩම් ව්‍යාපෘතියක් වේ.
කඩවත - දෙල්ගොඩ 210 බස් පාරට 1KM දුරින් පිහිටි මෙම ව්‍යාපෘතිය කඩවත සහ දෙල්ගොඩ නගර වලට සමීපව පිහිටි නිසා අත්‍යවශ්‍ය යටිතල පහසුකම් සහ ප්‍රධාන මාර්ග වෙත පහසු ප්‍රවේශයකින් යුක්ත වේ.
ඉතාමත් සංසුන් පරිසරයක ආයෝජනයක් සිදු කරන්න, විශාල වටිනාකමක් සහිත NOVARA - කඩවත ඔබගේ වටිනා තේරීමක්.
අදම බිම් කොටස වෙන් කරගන්න.
අත් පත්‍රිකාව
විදුලිය
නළ ජලය
නාගරික ප්‍රදේශ
අඩි 20 පළල පාර
අපි මෙම සංවර්ධිත ඉඩම් කැබලි ඔබ වෙත නිර්දේශ කරමු. ඔබගේ අවශ්‍යතාවයට ගැලපෙනම ඉඩම සොයා ගැනීමට අපි ඔබට උදවු කරන්නෙමු!
ශ්‍රී ලංකාවේ දේපළ සංවර්ධන ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම ආයතනය වන ප්‍රයිම් ව්‍යාපාර සමුහය, සමගම හා අනුබද්ධ සමාගම්වල ඉතා ශක්තිමත් එකතුවකින් සමන්විත වේ. ඔවුන් හා එක්ව, අපි ඔබගේ සෑම දේපල අවශ්‍යතාවයක්ම සපුරාලීම සඳහා නවතම සහ වටිනාකම මත පදනම් වූ නිමවුම් නිර්මාණය කරන්නෙමු.