CALLISTO - KADAWATHA

Kadawatha

සජීවී

7

view.png

1755

980,000 LKR

පර්චසයේ සිට

මෙම දේපල ගැන

"CALLISTO – KADAWATHA, නාගරික පහසුකම් මෙන්ම සන්සුන් වටපිටාවක් සොයන ඔබ වෙනුවෙන්ම.

මෙම සම්පූර්ණ ඉඩම් ව්‍යාපෘතිය, ඔබේ සිහින නිවහන සැබෑ කරගැනීමටත් ආයෝජන අවස්ථාවක් ලෙසත් වටිනා අවස්ථාවක්!  

වෑබඩ පාරට මුහුණලා.

  • 216 බස් මාර්ගයට 600Mයි. 
  • කඩවත නගරයට සහ මහාමාර්ග පිවිසුමට 4KMයි. 
  • මාවරමණ්ඩිය හන්දියට 2.5KMයි.
  • ආයෝජන සහ නේවාසික අරමුණු සඳහා වඩාත් සුදුසුයි. 

මධ්‍යම අධිවේගී මාර්ගයට ළගින්ම පිහිටි නිසා, ඔබට කොළඹ, ගම්පහ සහ අනෙකුත් නගරවලට ඉක්මනින් හා පහසුවෙන් ගමන් කළ හැකි අතර යටිතල පහසුකම් සංවර්ධනය සහ දිගුකාලීනව ඉහළ යන ඉඩම් වටිනාකම සමඟ, CALLISTO – KADAWATHA ඔබට සාමකාමී පවුල් ජීවිතයකටත්, ප්‍රතිලාභදායක ආයෝජනයකටත් සුදුසුම බුද්ධිමත් තේරීමක්.

ඔබේ අනාගතය වෙනුවෙන් අදම CALLISTO - KADAWATHA තෝරාගන්න."

ගෙවීම් සැලැස්ම

10% Down Payment & Balance can be paid within 40 months


25% Down Payment & Balance can be paid within 24 months without interest.


Bank loan facilities can be arranged from Prime Group

brochure_black.png brochure_white.png

අත් පත්‍රිකාව

පහසුකම්

210603110622elec.jpg

විදුලිය

210603110640water.jpg

නළ ජලය

210603110632city.jpg

නාගරික ප්‍රදේශ

210604150629road.jpg

අඩි 20 පළල පාර

Loan Calculator

Monthly payment : 178,020.00

විමසන්න


line_vector.png

අපි නිර්දේශ කරමු

අපි මෙම සංවර්ධිත ඉඩම් කැබලි ඔබ වෙත නිර්දේශ කරමු. ඔබගේ අවශ්‍යතාවයට ගැලපෙනම ඉඩම සොයා ගැනීමට අපි ඔබට උදවු කරන්නෙමු!

අනුබද්ධිත ආයතන

ශ්‍රී ලංකාවේ දේපළ සංවර්ධන ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම ආයතනය වන ප්‍රයිම් ව්‍යාපාර සමුහය, සමගම හා අනුබද්ධ සමාගම්වල ඉතා ශක්තිමත් එකතුවකින් සමන්විත වේ. ඔවුන් හා එක්ව, අපි ඔබගේ සෑම දේපල අවශ්‍යතාවයක්ම සපුරාලීම සඳහා නවතම සහ වටිනාකම මත පදනම් වූ නිමවුම් නිර්මාණය කරන්නෙමු.