පර්චසයේ සිට
ඔබ කඩවත නගරයේ සුරක්ෂිතව ජීවත් වීමට සියළු පහසුකම් සහිත ස්ථානයක් සොයන්නේ නම් Prime Liva Kadawatha ඔබේ හොඳම තෝරා ගැනීමයි. කඩවත, ගණේමුල්ල වාණිජ නගරවලට සමීපව පිහිටා ඇති මෙම බිම් කොටස් කඩවත ඉඩම් අතරින් හොඳම නේවාසික හා ආයෝජන අවස්ථා සපයන බිම් කොටස් වේ.සියලුම බැංකු, රෝහල් පහසුකම්, පාසල් සහ සුපිරි වෙළඳසැල් වලට සමීපව පිහිටි මේ ඉඩම ඔබට කළ හැකි අගනාම ආයෝජනයකි.
ප්‍රයිම් සමූහය ඉඩම් මිලට ගැනීමේදී ඔබට පොලී රහිත ගෙවීම් පහසුකම් සපයයි. උසස් නාගරික පහසුකම් සමඟ සංවර්ධිත ඉඩම් ව්‍යාපෲතියක ඔබේ සිහිනයට මාර්ගය සකසා ගන්න.
ඔබේ ඉඩම අදම වෙන්කරවා ගන්න.
අත් පත්‍රිකාව
විදුලිය
නළ ජලය
නාගරික ප්‍රදේශ
මාස 18 පොළී රහිත කාල සීමාව
අඩි 20 පළල පාර
අපි මෙම සංවර්ධිත ඉඩම් කැබලි ඔබ වෙත නිර්දේශ කරමු. ඔබගේ අවශ්‍යතාවයට ගැලපෙනම ඉඩම සොයා ගැනීමට අපි ඔබට උදවු කරන්නෙමු!
ශ්‍රී ලංකාවේ දේපළ සංවර්ධන ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම ආයතනය වන ප්‍රයිම් ව්‍යාපාර සමුහය, සමගම හා අනුබද්ධ සමාගම්වල ඉතා ශක්තිමත් එකතුවකින් සමන්විත වේ. ඔවුන් හා එක්ව, අපි ඔබගේ සෑම දේපල අවශ්‍යතාවයක්ම සපුරාලීම සඳහා නවතම සහ වටිනාකම මත පදනම් වූ නිමවුම් නිර්මාණය කරන්නෙමු.