logo

AMITY - දිවුලපිටිය

දිවුලපිටිය

සජීවී

6

view.png

11649

117,500 LKR

පර්චසයේ සිට

මෙම දේපල ගැන

ප්‍රයිම් ගෲප් වෙතින් දිවුලපිටිය අසලින් අලුත්ම ඉඩම් ව්‍යාපෘතියක්!
ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම දේපළ වෙළඳාම් සමාගම වන ප්‍රයිම් ගෲප්, ඔබේ ජීවිතයේ නව ආරම්භය සාදරයෙන් පිළිගනී!
  • කුරුණෑගල - කොළඹ අංක 05 බස් පාරට මුහුණලා පිහිටා ඇත.
  • නිරවුල් හරිත වටපිටාව සහ මා ඔයේ මනරම් දර්ශන.
  • සියලුම නාගරික පහසුකම් ඉතා ආසන්නව.
ඔබේ බිම් කොටස අදම වෙන්කරවා ගෙන, උසස් ජීවන තත්ත්වයක් අත්විඳින්න!
ඊළඟ කොටසත් මේ විදිහටම සකස් කරගන්න එවන්න!

ගෙවීම් සැලැස්ම

  • මුලික ගෙවීම ලෙස 10% ගෙවා ඉතිරිය මාස 40ක් ඇතුලත ගෙවන්න.
  • මුලික ගෙවීම ලෙස 15% ගෙවා ඉතිරිය පොලි රහිතව මාස 12ක් ඇතුලත ගෙවන්න.
  • මුලික ගෙවීම ලෙස 25% ගෙවා ඉතිරිය පොලි රහිතව මාස 18ක් ඇතුලත ගෙවන්න.
  • මුලික ගෙවීම ලෙස 20% ගෙවා ඉතිරිය පොලි රහිතව මාස 12ක් ඇතුලත ගෙවන්න.
  • Prime Group වෙතින් බැංකු ණය පහසුකම් සලසාදිය හැක
brochure_black.png

අත් පත්‍රිකාව

පහසුකම්

210603110622elec.jpg

විදුලිය

210603110606road.jpg

පුළුල් මාර්ග

210603110619offer.jpg

මාස 18 පොළී රහිත කාල සීමාව

Loan Calculator

Monthly payment : 178,020.00

විමසන්න


කට්ටි සැලැස්ම

අනුබද්ධිත ආයතන

ශ්‍රී ලංකාවේ දේපළ සංවර්ධන ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම ආයතනය වන ප්‍රයිම් ව්‍යාපාර සමුහය, සමගම හා අනුබද්ධ සමාගම්වල ඉතා ශක්තිමත් එකතුවකින් සමන්විත වේ. ඔවුන් හා එක්ව, අපි ඔබගේ සෑම දේපල අවශ්‍යතාවයක්ම සපුරාලීම සඳහා නවතම සහ වටිනාකම මත පදනම් වූ නිමවුම් නිර්මාණය කරන්නෙමු.