පර්චසයේ සිට
වේයන්ගොඩ – බන්දුරාගොඩ බස් පාරේ පිහිටි මෙම ඉඩම, දිවුලපිටිය සහ කුරුණෑගල ප්‍රධාන නගරවලට පහසුවෙන් ළඟා විය හැකි ස්ථානයක පිහිටා ඇත.
වේයන්ගොඩ දුම්රිය ස්ථානයට ඉතාමත් ආසන්න බැවින්, දුම්රිය ප්‍රවාහන පහසුකම් ද ඉතා පහසුවෙන් සලසා ගත හැකිය.
අසල ඇති පාසල්, සුපිරි වෙළඳසැල්, බස් මාර්ග සහ බැංකු ශාඛා ඇතුළු සියලුම ප්‍රධාන යටිතල පහසුකම්වලින් සමන්විත මෙම ඉඩම, ඔබේ සියලු අවශ්‍යතා සපුරාලන කදිම ස්ථානයක පිහිටා ඇත.
ඔබේ බිම් කොටස අදම වෙන්කරවා ගන්න!
මුලික ගෙවීම ලෙස 10% ගෙවා ඉතිරිය මාස 40ක් ඇතුලත ගෙවන්න.
මුලික ගෙවීම ලෙස 15% ගෙවා ඉතිරිය පොලි රහිතව මාස 12ක් ඇතුලත ගෙවන්න.
මුලික ගෙවීම ලෙස 25% ගෙවා ඉතිරිය පොලි රහිතව මාස 18ක් ඇතුලත ගෙවන්න.
මුලික ගෙවීම ලෙස 20% ගෙවා ඉතිරිය පොලි රහිතව මාස 12ක් ඇතුලත ගෙවන්න.
Prime Group වෙතින් බැංකු ණය පහසුකම් සලසාදිය හැක
අත් පත්‍රිකාව
නළ ජලය
නාගරික ප්‍රදේශ
තෙකලා විදුලිය
අඩි 30 පළල පාර
අපි මෙම සංවර්ධිත ඉඩම් කැබලි ඔබ වෙත නිර්දේශ කරමු. ඔබගේ අවශ්‍යතාවයට ගැලපෙනම ඉඩම සොයා ගැනීමට අපි ඔබට උදවු කරන්නෙමු!
ශ්‍රී ලංකාවේ දේපළ සංවර්ධන ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම ආයතනය වන ප්‍රයිම් ව්‍යාපාර සමුහය, සමගම හා අනුබද්ධ සමාගම්වල ඉතා ශක්තිමත් එකතුවකින් සමන්විත වේ. ඔවුන් හා එක්ව, අපි ඔබගේ සෑම දේපල අවශ්‍යතාවයක්ම සපුරාලීම සඳහා නවතම සහ වටිනාකම මත පදනම් වූ නිමවුම් නිර්මාණය කරන්නෙමු.