logo

GREEN HIDE - යක්කල

ගම්පහ

සජීවී

6

view.png

44042

975,000 LKR

පර්චසයේ සිට

මෙම දේපල ගැන

හරිතමය පාරාදීසයේ සාමකාමී තෝතැන්න - GREEN HIDE 

සශ්‍රීක හරිත පැහැයත් සන්සුන් භාවයත් සම්මිශ්‍රණය වූ GREEN HIDE යනු ආයෝජකයින්ට සහ නිවාස ඉදි කිරීමට බලාපොරොත්තුවෙන් සිටින්නන්ට යක්කල නගරයට සමීපව ලැබෙන සුවිශේෂී දේපළ වෙළඳාම් අවස්ථාවකි. සමෘද්ධිමත් හරිත පැහැයෙන් වට වූ මෙම ඉඩම ජීවත් වීමට සුදුසු ස්ථානයක් පමණක් නොව, නාගරික තදබදය රහිත නිස්කලංක වටපිටාවකි. ප්‍රධාන මාර්ගයට මුහුණලා පිහිටා ඇති මෙම ඉඩම් ව්‍යාපෘතිය නාගරික පහසුකම් සඳහා බාධාවකින් තොරව ළඟා වීමට හැකි ආකාරයෙන් පිහිටා ඇත. ඔබ සන්සුන්, සොබාදහමට සමීප පරිසරයක නිවසක් තැනීමට හෝ දේපළ වත්කමක් සුරක්ෂිත කිරීමට බලාපොරොත්තු වන්නේ මෙම ව්‍යාපෘතිය දිගුකාලීන වටිනාකම් සහතික කරයි. 

  • 231 ප්‍රධාන මාර්ගයට මුහුණලා
  • යක්කල නගරයට සහ නුවර මාර්ගයට මීටර් 800 යි
  • ගම්පහ යෝජිත අධිවේගී පිවිසුමට සහ ගම්පහ නගරයට මිනිත්තු 5 යි|
  • ගම්පහ මහා නගර සභා නගර සීමාව තුළ පිහිටා ඇත

සශ්‍රීක හරිත පාරාදීසයකට මැදිව ඇති GREEN HIDE යනු නූතන ජීවන රටාව ස්වභාවධර්මයේ සන්සුන් භාවයකින් සපුරාලන ස්ථානයයි. නැවුම් සුළඟ විඳිමින් හරිතමය පරිසරයක ජීවත් වීම සහ ඔබේ නිවස සන්සුන් පරිසරයක පිහිටා තිබීම ගැන සිතා බලන්න. අනාගතය වෙනුවෙන් නිවැරදිව ආයෝජනය කරන්න.

ගෙවීම් සැලැස්ම

      • වෙන්කරවා ගැනීමේ ගෙවීම රු. 100,000
      • මූලික ගෙවීම 25%ක් වන අතර, ඉතිරි මුදල මාස 26ක් ඇතුළත පොලී රහිතව ගෙවා නිම කළ හැක.
brochure_black.png

අත් පත්‍රිකාව

පහසුකම්

210603110622elec.jpg

විදුලිය

210603110640water.jpg

නළ ජලය

210603110606road.jpg

පුළුල් මාර්ග

210603110632city.jpg

නාගරික ප්‍රදේශ

Loan Calculator

Monthly payment : 178,020.00

විමසන්න


වීඩියෝ

line_vector.png

අපි නිර්දේශ කරමු

අපි මෙම සංවර්ධිත ඉඩම් කැබලි ඔබ වෙත නිර්දේශ කරමු. ඔබගේ අවශ්‍යතාවයට ගැලපෙනම ඉඩම සොයා ගැනීමට අපි ඔබට උදවු කරන්නෙමු!

අනුබද්ධිත ආයතන

ශ්‍රී ලංකාවේ දේපළ සංවර්ධන ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම ආයතනය වන ප්‍රයිම් ව්‍යාපාර සමුහය, සමගම හා අනුබද්ධ සමාගම්වල ඉතා ශක්තිමත් එකතුවකින් සමන්විත වේ. ඔවුන් හා එක්ව, අපි ඔබගේ සෑම දේපල අවශ්‍යතාවයක්ම සපුරාලීම සඳහා නවතම සහ වටිනාකම මත පදනම් වූ නිමවුම් නිර්මාණය කරන්නෙමු.