පර්චසයේ සිට
Starbase, කඩවත කොකිස්කඩේ හන්දියට සමීපව පිහිටි ඉහළ ආයෝජන අවස්ථා සහ පහසුවෙන් ප්‍රවේශ වීමේ හැකියාව පරිපූර්ණ සංයෝජනයක් ලෙස ලබා දෙන ප්‍රමුඛ පෙළේ ඉඩම් ව්‍යාපෘතියකි. මහනුවර මාර්ගයට (A1) මුහුණලා පිහිටා ඇති මෙම සුවිශේෂී ඉඩම් ව්‍යාපෘතිය නාගරික ජීවන රටාවක ප්‍රතිලාභ භුක්ති විඳිමින් සාමකාමී නේවාසික පරිසරයක් සොයන අයට වඩාත් සුදුසුය.
නාගරික ජීවිතයක නවීනත්වය විඳිමින් ජීවිතය ආරම්භ කිරීමට මේ ඔබට ගැළපෙනම ස්ථානයකි.
කඩවත නගරයට සහ අධිවේගී මාර්ග පිවිසුමට කිලෝමීටර 4 ක් පමණක් දුරින් පිහිටි Starbase කඩවත අධිවේගී මාර්ග අන්තර් හුවමාරුවට සෘජු ප්‍රවේශයක් සපයන අතර, ඔබට රටේ සෙසු ප්‍රදේශවලට පහසුවෙන් ගමන් කිරීමේ අවස්ථාව ලබා දේ.
ඔබ ඔබේ සිහින නිවස ගොඩනගා ගැනීමට හෝ ඉහළ ප්‍රතිලාභ සහිත ආයෝජනයක් කිරීමට බලාපොරොත්තු වන්නේ නම්, Starbase යනු ඔබ තෝරාගත යුතුම තැනකි
මුලික ගෙවීම ලෙස 10% ගෙවා ඉතිරිය මාස 40ක් ඇතුලත ගෙවන්න.
මුලික ගෙවීම ලෙස 15% ගෙවා ඉතිරිය පොලි රහිතව මාස 12ක් ඇතුලත ගෙවන්න.
මුලික ගෙවීම ලෙස 25% ගෙවා ඉතිරිය පොලි රහිතව මාස 18ක් ඇතුලත ගෙවන්න.
මුලික ගෙවීම ලෙස 20% ගෙවා ඉතිරිය පොලි රහිතව මාස 12ක් ඇතුලත ගෙවන්න.
Prime Group වෙතින් බැංකු ණය පහසුකම් සලසාදිය හැක
අත් පත්‍රිකාව
විදුලිය
නළ ජලය
පුළුල් මාර්ග
නාගරික ප්‍රදේශ
අඩි 20 පළල පාර
අපි මෙම සංවර්ධිත ඉඩම් කැබලි ඔබ වෙත නිර්දේශ කරමු. ඔබගේ අවශ්‍යතාවයට ගැලපෙනම ඉඩම සොයා ගැනීමට අපි ඔබට උදවු කරන්නෙමු!
ශ්‍රී ලංකාවේ දේපළ සංවර්ධන ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම ආයතනය වන ප්‍රයිම් ව්‍යාපාර සමුහය, සමගම හා අනුබද්ධ සමාගම්වල ඉතා ශක්තිමත් එකතුවකින් සමන්විත වේ. ඔවුන් හා එක්ව, අපි ඔබගේ සෑම දේපල අවශ්‍යතාවයක්ම සපුරාලීම සඳහා නවතම සහ වටිනාකම මත පදනම් වූ නිමවුම් නිර්මාණය කරන්නෙම