AVENLY- KADAWATHA

Kadawatha

සජීවී

8

view.png

9696

795,000 LKR

පර්චසයේ සිට

මෙම දේපල ගැන

AVENLY - කඩවත - සාමකාමී ජීවන රටාවක් වෙනුවෙන් ආයෝජනය කරන්න

දියුණු වෙමින් පවතින කඩවත නගරයේ සියළු පහසුකම් සහිත ඉඩම් ව්‍යාපෘතියකි, AVENLY - කඩවත. කඩවත වෑබඩ පාරේ පිහිටි AVENLY, සාමකාමී ජීවන රටාවක් ප්‍රිය කරන ඔබට පදිංචිය සඳහා ද ඉහළ ආයෝජන අවස්ථා සඳහා ද අගනා තේරීමකි

වෑබඩ පාරට මුහුණලා

  • නුවර පාරට කි.මී. 4 යි.
  • කඩවත නගරයට කි.මී. 6 යි.
  • අධිවේගී පිවිසුමට කි.මී. 6 යි.
  • සුන්දර වෙල් යායකට මුහුණලා

සරුසාර වෙල්‍ යායකට මුහුණලා හරිතමය මනරම් වටපිටාවක පිහිටා ඇති AVENLY , ඔබේ සිහින නිවහන ගොඩනැගීමට අගනා ස්ථානයකි. ඉඩකඩ සහිත පරිසරය, ආරක්ෂිත වටපිටාව, සංවර්ධනය කරන ලද යටිතල පහසුකම් සහිත ඉහළ ලාභදායී ආයෝජනයක් ලෙස ද හැඳින්විය හැකි ය. නාගරික තදබදය රහිත මේ පරිසරය නිස්කලංක සාමකාමී එකක් වීම නිසා ඔබේ ජීවිතය වඩාත් පහසු වනු ඇත.

අදම ඔබේ බිම් කොටස වෙන් කරගෙන වඩා සාමකාමී ජීවන රටාවක් අත් විඳින්න

ගෙවීම් සැලැස්ම

  • මුලික ගෙවීම ලෙස 10% ගෙවා ඉතිරිය මාස 40ක් ඇතුලත ගෙවන්න.
  • මුලික ගෙවීම ලෙස 15% ගෙවා ඉතිරිය පොලි රහිතව මාස 12ක් ඇතුලත ගෙවන්න.
  • මුලික ගෙවීම ලෙස 25% ගෙවා ඉතිරිය පොලි රහිතව මාස 24ක් ඇතුලත ගෙවන්න.
  • මුලික ගෙවීම ලෙස 20% ගෙවා ඉතිරිය පොලි රහිතව මාස 12ක් ඇතුලත ගෙවන්න.


Prime Group වෙතින් බැංකු ණය පහසුකම් සලසාදිය හැක

brochure_black.png brochure_white.png

අත් පත්‍රිකාව

පහසුකම්

210603110622elec.jpg

විදුලිය

210603110640water.jpg

නළ ජලය

210603110606road.jpg

පුළුල් මාර්ග

210603110632city.jpg

නාගරික ප්‍රදේශ

Loan Calculator

Monthly payment : 178,020.00

විමසන්න


line_vector.png

අපි නිර්දේශ කරමු

අපි මෙම සංවර්ධිත ඉඩම් කැබලි ඔබ වෙත නිර්දේශ කරමු. ඔබගේ අවශ්‍යතාවයට ගැලපෙනම ඉඩම සොයා ගැනීමට අපි ඔබට උදවු කරන්නෙමු!

අපගේ අනුබද්ධිත ආයතන

ශ්‍රී ලංකාවේ දේපළ සංවර්ධන ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම ආයතනය වන ප්‍රයිම් ව්‍යාපාර සමුහය, සමගම හා අනුබද්ධ සමාගම්වල ඉතා ශක්තිමත් එකතුවකින් සමන්විත වේ. ඔවුන් හා එක්ව, අපි ඔබගේ සෑම දේපල අවශ්‍යතාවයක්ම සපුරාලීම සඳහා නවතම සහ වටිනාකම මත පදනම් වූ නිමවුම් නිර්මාණය කරන්නෙම