CENNET MIRISWATTA

Miriswatta

සජීවී

6

view.png

40668

420,000 LKR

පර්චසයේ සිට

මෙම දේපල ගැන

ගම්පහ ප්‍රදේශයේ පිහිටි අපගේ ඉඩම් අතරින් පහසුකම් වලින් පරිපූර්න වූ CENNET.

ඔබට පදිංචි වීමට සුදානම් වන ප්‍රියජනක අසල්වැසි ප්‍රදේශයක පිහිටා ඇති ඔබට සමීප සියලු පහසුකම් සමඟින් පෙර සැලසුම් කර ඇත. කිරිඳිවැල නගරයට නුදුරින් පිහිටි ගම්පහ ප්‍රදේශයේ ඉහළම ඉල්ලුමක් ඇති බිම්කොටසකි, Cennet Miriswatta . ඔබට පදිංචියට සුදුසු ප්‍රියජනක ප්‍රදේශයක මේ බිම් කොටස් ඔබට අවශ්‍ය සියලු පහසුකම් සමඟින් සංවර්ධනය කර තිබේ.

  • විනාඩි 10 ට අඩු කාලයකින් ගම්පහ නගරයට ළඟා විය හැකි වීම.
  • කඩවත - නුවර පාරට විනාඩි 5යි.
  • ගම්පහ නගරයට 6km.
  • යක්කල නගරයට විනාඩි 5යි.
  • කිරිඳිවැල ප්‍රධාන මාර්ගයට ආසන්නව පිහිටා ඇත. 

ඔබ පහසු සහ දැරිය හැකි මිලකට ඉඩමක් සොයන්නේ නම්, ස්වභාවධර්මයට සමීපව ඔබගේ සිහින නිවහන ගොඩනගා ගැනීමටත් ආයෝජන අවස්ථා වෙනුවෙන් ද ඔබේ ඉඩම අදම වෙන්කරවා ගන්න!

ගෙවීම් සැලැස්ම

මුලික ගෙවීම ලෙස 10% ගෙවා ඉතිරිය මාස 40ක් ඇතුලත ගෙවන්න.

මුලික ගෙවීම ලෙස 15% ගෙවා ඉතිරිය පොලි රහිතව මාස 12ක් ඇතුලත ගෙවන්න.

මුලික ගෙවීම ලෙස 25% ගෙවා ඉතිරිය පොලි රහිතව මාස 18ක් ඇතුලත ගෙවන්න.

මුලික ගෙවීම ලෙස 20% ගෙවා ඉතිරිය පොලි රහිතව මාස 12ක් ඇතුලත ගෙවන්න.


Prime Group වෙතින් බැංකු ණය පහසුකම් සලසාදිය හැක

brochure_black.png brochure_white.png

අත් පත්‍රිකාව

පහසුකම්

210603110622elec.jpg

විදුලිය

210603110640water.jpg

නළ ජලය

210603110632city.jpg

නාගරික ප්‍රදේශ

210603110619offer.jpg

මාස 18 පොළී රහිත කාල සීමාව

210604150629road.jpg

අඩි 20 පළල පාර

Loan Calculator

Monthly payment : 178,020.00

විමසන්න


වීඩියෝ

line_vector.png

අපි නිර්දේශ කරමු

අපි මෙම සංවර්ධිත ඉඩම් කැබලි ඔබ වෙත නිර්දේශ කරමු. ඔබගේ අවශ්‍යතාවයට ගැලපෙනම ඉඩම සොයා ගැනීමට අපි ඔබට උදවු කරන්නෙමු!

අනුබද්ධිත ආයතන

ශ්‍රී ලංකාවේ දේපළ සංවර්ධන ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම ආයතනය වන ප්‍රයිම් ව්‍යාපාර සමුහය, සමගම හා අනුබද්ධ සමාගම්වල ඉතා ශක්තිමත් එකතුවකින් සමන්විත වේ. ඔවුන් හා එක්ව, අපි ඔබගේ සෑම දේපල අවශ්‍යතාවයක්ම සපුරාලීම සඳහා නවතම සහ වටිනාකම මත පදනම් වූ නිමවුම් නිර්මාණය කරන්නෙමු.