LUXORA – කිරිබත්ගොඩ

කිරිබත්ගොඩ

සජීවී

6

view.png

14923

1,875,000 LKR

පර්චසයේ සිට

මෙම දේපල ගැන

LUXORA – KIRIBATHGODA , ඔබේ ජීවිතයේ පහසුවත් පරිසර සුන්දරත්වත් සහ සන්සුන් භාවයත් එකට එක්වන ඉඩම් ව්‍යාපෘතියකි. 

කිරිබත්ගොඩ ඉරියවැටිය පාරට ආසන්නව පිහිටා ඇති මෙම ව්‍යාපෘතිය , ඔබේ සිහින නිවහන ගොඩනඟා ගැනීමටත්  ආරක්ෂිත හා බුද්ධිමත් ආයෝජනයක් කිරීමටත් ඉතා සුදුසුයි. කිරිබත්ගොඩ, වත්තල ප්‍රධාන නගරවලට සහ මාර්ග කිහිපයකටම පහසු ගමනාගමයක් සහිත LUXORA – KIRIBATHGODA, වේගයෙන් සංවර්ධනය වන ප්‍රදේශයක පිහිටා ඇති අතර සුවපහසු ජීවිතයක් ඔබට අත්විඳිය හැක.

  • 983 බස් මාර්ගයට මුහුණලා.
  • කිරිබත්ගොඩ නගරයට 2.5 KM.
  • වත්තල නගරයට 2.5 KM. 
  • පෑලියගොඩ අධිවේගී මාර්ග පිවිසුමට විනාඩි 10.

හරිත පරිසරයක සුවය සහ නවීන ජීවන පහසුව සමගින් LUXORA – KIRIBATHGODA,  ඔබට සුවදායක ජීවන රටාවක් ගොඩනැගීමට විශේෂ අවස්ථාවක් ලබා දෙයි.

අදම ඔබේ අනාගතය වෙනුවෙන් LUXORA – KIRIBATHGODA,  තෝරා ගන්න.

ගෙවීම් සැලැස්ම

    • මුලික ගෙවීම ලෙස 25% ගෙවා ඉතිරිය මාස 24 පොලී රහිතව ගෙවන්න. 
    • මුලික ගෙවීම ලෙස 10% ගෙවා ඉතිරිය  මාස 40 ගෙවන්න. (HNB Finance)
    • මුලික ගෙවීම ලෙස 25% ගෙවා ඉතිරිය බැංකු ණය පහසුකම් යටතේ ගෙවන්න.
    brochure_black.png

    අත් පත්‍රිකාව

    පහසුකම්

    210603110622elec.jpg

    විදුලිය

    210603110640water.jpg

    නළ ජලය

    210603110632city.jpg

    නාගරික ප්‍රදේශ

    210604150651road.jpg

    අඩි 30 පළල පාර

    Loan Calculator

    Monthly payment : 178,020.00

    විමසන්න


    වීඩියෝ

    line_vector.png

    අපි නිර්දේශ කරමු

    අපි මෙම සංවර්ධිත ඉඩම් කැබලි ඔබ වෙත නිර්දේශ කරමු. ඔබගේ අවශ්‍යතාවයට ගැලපෙනම ඉඩම සොයා ගැනීමට අපි ඔබට උදවු කරන්නෙමු!

    අනුබද්ධිත ආයතන

    ශ්‍රී ලංකාවේ දේපළ සංවර්ධන ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම ආයතනය වන ප්‍රයිම් ව්‍යාපාර සමුහය, සමගම හා අනුබද්ධ සමාගම්වල ඉතා ශක්තිමත් එකතුවකින් සමන්විත වේ. ඔවුන් හා එක්ව, අපි ඔබගේ සෑම දේපල අවශ්‍යතාවයක්ම සපුරාලීම සඳහා නවතම සහ වටිනාකම මත පදනම් වූ නිමවුම් නිර්මාණය කරන්නෙමු.