පර්චසයේ සිට
ADORA – NAIWALA, නවීන ජීවන රටාවක් හා බුද්ධිමත් ආයෝජනයක් සංකේතවත් කරන ඉඩම් ව්‍යාපෘතියකි. ගම්පහ ප්‍රදේශයේ සන්සුන් ස්වභාවික පරිසරයක පිහිටා ඇති මෙම ව්‍යාපෘතිය නගරයේ කාර්යබහුලත්වයෙන් තොරව, ඔබට අවශ්‍ය සියලුම නාගරික පහසුකම් වෙත පහසු ප්‍රවේශයක් ලබාදෙමින්, සුවපහසු හා සම්පූර්ණ ජීවන අත්දැකීමක් ඔබට උරුම කරයි.
ADORA – NAIWALA, ඔබේ සිහින නිවස ගොඩනගා ගැනීමට සහ ඉහළ ප්‍රතිලාභ සහිත ආයෝජනයක් කිරීමට, බලාපොරොත්තු වන්නේ නම්, ඔබ තෝරාගත යුතුම තැනකි.
ඔබේ අනාගතයට වටිනා තීරණයක් ගන්න, ADORA – NAIWALA හි ඔබේ ඉඩම අදම වෙන්කරවා ගන්න.
අත් පත්‍රිකාව
විදුලිය
නළ ජලය
නාගරික ප්‍රදේශ
අඩි 20 පළල පාර
අපි මෙම සංවර්ධිත ඉඩම් කැබලි ඔබ වෙත නිර්දේශ කරමු. ඔබගේ අවශ්‍යතාවයට ගැලපෙනම ඉඩම සොයා ගැනීමට අපි ඔබට උදවු කරන්නෙමු!
ශ්‍රී ලංකාවේ දේපළ සංවර්ධන ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම ආයතනය වන ප්‍රයිම් ව්‍යාපාර සමුහය, සමගම හා අනුබද්ධ සමාගම්වල ඉතා ශක්තිමත් එකතුවකින් සමන්විත වේ. ඔවුන් හා එක්ව, අපි ඔබගේ සෑම දේපල අවශ්‍යතාවයක්ම සපුරාලීම සඳහා නවතම සහ වටිනාකම මත පදනම් වූ නිමවුම් නිර්මාණය කරන්නෙමු.