ZENZA - ගණේමුල්ල

ගණේමුල්ල

සජීවී

6

view.png

8209

500,000 LKR

පර්චසයේ සිට

මෙම දේපල ගැන

  • ZENZA – ගණේමුල්ල, නගර සුවපහසුවත් නිස්කලංක පරිසරයත් අත්විඳිය හැකි මෙම විශේෂ ඉඩම් ව්‍යාපෘතිය, පදිංචියටත් ආයෝජනයකටත් සුදුසු ලෙස සැලසුම් කර ඇති අතර, අනාගතය සුරක්ෂිත කරගැනීමට කැමති ඔබට සුදුසුම තේරීමක් වේ.

    සියලුම අත්‍යවශ්‍ය පහසුකම් අසන්නවම පිහිටා ඇති මෙම ඉඩම් ව්‍යාපෘතිය, ඔබගේ දෛනික ජීවිතය පහසු සහ සැහැල්ලුවෙන් ගත කළ හැකි ස්ථානයක පිහිටා ඇත.
    ගම්පහ දිස්ත්‍රික්කයේ විශ්වාසදායක හා ප්‍රතිලාභදායක ව්‍යාපෘති අතර කැපී පෙනෙන මෙය, වටිනාකම සෘජුවම වර්ධනය වන දිගුකාලීන ලාභ සහ ආරක්ෂිත ආයෝජන අවස්ථාවක් ලබාදේ.
    කඩවත - ගණේමුල්ල පාරට 1.5KM යි.
    ගණේමුල්ල දුම්රිය ස්ථානයට, ටවුමට විනාඩි 5 යි.
    කඩවත අධිවේගී පිවිසුමට විනාඩි 20 යි.
    රාගම නගරයට හා රෝහලට විනාඩි 15 යි.
    ඔබත් අදම ZENZA – ගණේමුල්ල තෝරා ගන්න. අදම ඔබගේ බිම් කොටස වෙන්කරගන්න!

ගෙවීම් සැලැස්ම

      • මුලික ගෙවීම ලෙස 25% ගෙවා ඉතිරිය මාස 24 පොලී රහිතව ගෙවන්න. 
      • මුලික ගෙවීම ලෙස 10% ගෙවා ඉතිරිය  මාස 40 ගෙවන්න. 
      • බැංකු ණය පහසුකම් යටතේ ගෙවිය හැකිය.
brochure_black.png

අත් පත්‍රිකාව

පහසුකම්

210603110622elec.jpg

විදුලිය

210603110640water.jpg

නළ ජලය

210603110632city.jpg

නාගරික ප්‍රදේශ

210604150629road.jpg

අඩි 20 පළල පාර

210604150651road.jpg

අඩි 30 පළල පාර

Loan Calculator

Monthly payment : 178,020.00

විමසන්න


line_vector.png

අපි නිර්දේශ කරමු

අපි මෙම සංවර්ධිත ඉඩම් කැබලි ඔබ වෙත නිර්දේශ කරමු. ඔබගේ අවශ්‍යතාවයට ගැලපෙනම ඉඩම සොයා ගැනීමට අපි ඔබට උදවු කරන්නෙමු!

අනුබද්ධිත ආයතන

ශ්‍රී ලංකාවේ දේපළ සංවර්ධන ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම ආයතනය වන ප්‍රයිම් ව්‍යාපාර සමුහය, සමගම හා අනුබද්ධ සමාගම්වල ඉතා ශක්තිමත් එකතුවකින් සමන්විත වේ. ඔවුන් හා එක්ව, අපි ඔබගේ සෑම දේපල අවශ්‍යතාවයක්ම සපුරාලීම සඳහා නවතම සහ වටිනාකම මත පදනම් වූ නිමවුම් නිර්මාණය කරන්නෙමු.