පර්චසයේ සිට
හලාවත - කුරුණෑගල ප්‍රධාන මාර්ගයට මුහුණලා, බිංගිරිය නගරයට මීටර් 500ක් දුරින් පිහිටි සියලු පහසුකම් සහිත පදිංචියට ඉතා සුදුසු ඉඩම් ව්‍යාපෘතියකි.
ඔබේ සිහින නිවහන තැනීමට හෝ ඉහළ ඉල්ලුමක් ඇති නේවාසික ප්‍රදේශයක ආයෝජනය කිරීමට බලාපොරොත්තු වන්නේ නම්, New City Arcade ඔබට අගනා තෝරා ගැනීමකි.
New City Arcade යනු ඔබේ ජීවන රටාව උසස් කිරීමට නිර්මාණය කරන ලද ව්‍යාපෘතියකි. නාගරික ජීවිතයේ පහසුවට සමීපව පිහිටි මෙහි නේවාසික පරිසරයක නිස්කලංක බව ඔබට විඳිය හැක.
අදම New City Arcade හි ආයෝජනය කර ඔබ සිහින මැවූ අනාගතය ගොඩනඟා ගන්න. ඔබේ ඉඩම වෙන් කරගෙන නවීන ජීවිතය සහ සන්සුන් පරිසරයේ පරිපූර්ණ බව අත්විඳින්න.
වෙන්කරවා ගැනීමේ ගෙවීම: රු. 100,000
දින 7ක් ඇතුළත සම්පූර්ණ මුදල ගෙවීමේදී 7%ක වට්ටමක්
දින 14ක් ඇතුළත 25%ක මූලික ගෙවීම (වෙන්කරවා ගැනීමේ මුදල ද ඇතුළත්ව)
ඉතිරිය මාස 24ක් පුරා පොලී රහිතව ගෙවීමේ හැකියාව
හෝ එච්එන්බී ෆිනෑන්ස් (HNBF) හරහා බැංකු ණය / නම්‍යශීලී ගෙවීම් ක්‍රමවේද යටතේ ගෙවීමේ හැකියාව
දින 14ක් ඇතුළත 40%ක මූලික ගෙවීම (වෙන්කරවා ගැනීමේ මුදල ද ඇතුළත්ව)
ඉතිරිය නම්‍යශීලී ගෙවීම් සැලැස්මක් යටතේ මාස 40ක් දක්වා වූ කාලයකින් ගෙවීමේ හැකියාව
අත් පත්‍රිකාව
විදුලිය
නළ ජලය
අපි මෙම සංවර්ධිත ඉඩම් කැබලි ඔබ වෙත නිර්දේශ කරමු. ඔබගේ අවශ්‍යතාවයට ගැලපෙනම ඉඩම සොයා ගැනීමට අපි ඔබට උදවු කරන්නෙමු!
ශ්‍රී ලංකාවේ දේපළ සංවර්ධන ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම ආයතනය වන ප්‍රයිම් ව්‍යාපාර සමුහය, සමගම හා අනුබද්ධ සමාගම්වල ඉතා ශක්තිමත් එකතුවකින් සමන්විත වේ. ඔවුන් හා එක්ව, අපි ඔබගේ සෑම දේපල අවශ්‍යතාවයක්ම සපුරාලීම සඳහා නවතම සහ වටිනාකම මත පදනම් වූ නිමවුම් නිර්මාණය කරන්නෙමු.