logo

EMERALD FOREST - කුරුණෑගල

කුරුණෑගල

සජීවී

6

view.png

13143

295,000 LKR

පර්චසයේ සිට

මෙම දේපල ගැන

මනරම් කොස්කැලේ රක්ෂිතයට ඉතා ආසන්නව පිහිටි අපගේ මෙම සංවර්ධන ව්‍යාපෘතිය, නිස්කලංකත්වය මෙන්ම ව්‍යාපාරික අවස්ථාවන් සොයන ඔබ සැමට එකලෙස ගැලපෙන නේවාසික සහ ව්‍යාපාරික බිම් කොටස් රැසක් සමන්විතව නිපදවා ඇත.

ප්‍රධාන දඹුල්ල පාරෙන් පහසුවෙන් ප්‍රවේශ විය හැකි පරිදි, මැල්සිරිපුර නගර මධ්‍යයට කිලෝමීටර් 1ක් වැනි කෙටි දුරකින් උපායමාර්ගිකව පිහිටා ඇති "එමරල්ඩ් ෆොරස්ට්" (Emerald Forest), එහි ඇති නිදහස් නිස්කලංක වටපිටාවට කිසිදු බාධාවක් නොකරමින් ඔබට උපරිම පහසුකම් සලසයි.

  • කොස්කැලේ රක්ෂිතයට මායිම්ව පිහිටා ඇත.

      • ඉහළ නේවාසික සහ ව්‍යාපාරික කටයුතු සඳහා සුදුසු බිම් කොටස්.
      • මැල්සිරිපුර නගර මධ්‍යයට 1 km කි.
      • දඹුල්ල ප්‍රධාන පාරට මුහුණලා ඇත.
      • සියලුම රාජ්‍ය, පෞද්ගලික බැංකු සහ අනෙකුත් මූල්‍ය ආයතන වෙත විනාඩියක දුරක් පමණි.

ජීවිතය ස්ථාවර කරගැනීම සඳහා එමරල්ඩ් ෆොරස්ට් වෙත පියනැගීමට ඔබ සූදානම්ද?

ස්වභාවධර්මය සහ නාගරික පහසුව මනාව මුසු වූ, සශ්‍රීක හරිත වටපිටාවකින් සහ සුබදායී අනාගතයකින් පිරිපුන් සුවිශේෂී මැල්සිරිපුර ප්‍රදේශයෙන්, ඔබගේ බිම් කොටස අදම වෙන් කරවාගෙන එහි සැබෑ වටිනාකම අත්විඳින්න.

ගෙවීම් සැලැස්ම

  • මුලික ගෙවීම ලෙස 10% ගෙවා ඉතිරිය මාස 40ක් ඇතුලත ගෙවන්න.
  • මුලික ගෙවීම ලෙස 15% ගෙවා ඉතිරිය පොලි රහිතව මාස 12ක් ඇතුලත ගෙවන්න.
  • මුලික ගෙවීම ලෙස 25% ගෙවා ඉතිරිය පොලි රහිතව මාස 18ක් ඇතුලත ගෙවන්න.
  • මුලික ගෙවීම ලෙස 20% ගෙවා ඉතිරිය පොලි රහිතව මාස 12ක් ඇතුලත ගෙවන්න.
  • Prime Group වෙතින් බැංකු ණය පහසුකම් සලසාදිය හැක
brochure_black.png

අත් පත්‍රිකාව

පහසුකම්

210603110622elec.jpg

විදුලිය

210603110640water.jpg

නළ ජලය

210603110632city.jpg

නාගරික ප්‍රදේශ

210604150651road.jpg

අඩි 30 පළල පාර

Loan Calculator

Monthly payment : 178,020.00

විමසන්න


වීඩියෝ

line_vector.png

අපි නිර්දේශ කරමු

අපි මෙම සංවර්ධිත ඉඩම් කැබලි ඔබ වෙත නිර්දේශ කරමු. ඔබගේ අවශ්‍යතාවයට ගැලපෙනම ඉඩම සොයා ගැනීමට අපි ඔබට උදවු කරන්නෙමු!

අනුබද්ධිත ආයතන

ශ්‍රී ලංකාවේ දේපළ සංවර්ධන ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම ආයතනය වන ප්‍රයිම් ව්‍යාපාර සමුහය, සමගම හා අනුබද්ධ සමාගම්වල ඉතා ශක්තිමත් එකතුවකින් සමන්විත වේ. ඔවුන් හා එක්ව, අපි ඔබගේ සෑම දේපල අවශ්‍යතාවයක්ම සපුරාලීම සඳහා නවතම සහ වටිනාකම මත පදනම් වූ නිමවුම් නිර්මාණය කරන්නෙමු.