පර්චසයේ සිට
Prime Assedduma Golden Harvest - සමෘද්ධිමත් ජීවන රටාවක්.
ආයෝජනයටත් පදිංචියටත් ගැළපෙන අගනා බිම් කොටස් සියලුම නාගරික අවශ්‍යතා සඳහා ඉතා ආසන්නව පිහිටා ඇති Prime Aswedduma Golden Harvest අලංකාර හරිත වර්ණ පරිසරයක පිහිටා තිබේ.
Prime Lands හි ගුණාත්මකභාවය සහ විශිෂ්ටත්වය සඳහා වූ කැපවීමත් සමඟ, Prime Assedduma ඔබ සහ ඔබේ පවුල වෙනුවෙන් සුරක්ෂිත සහ සමෘද්ධිමත් අනාගතයක් නිර්මාණය කරයි. මෙම ප්‍රමුඛ පෙළේ නේවාසික ප්‍රදේශයේ ඔබේ ඉඩම අදම වෙන්කරවා ගන්න
මුලික ගෙවීම ලෙස 10% ගෙවා ඉතිරිය මාස 40ක් ඇතුලත ගෙවන්න.
මුලික ගෙවීම ලෙස 15% ගෙවා ඉතිරිය පොලි රහිතව මාස 12ක් ඇතුලත ගෙවන්න.
මුලික ගෙවීම ලෙස 25% ගෙවා ඉතිරිය පොලි රහිතව මාස 18ක් ඇතුලත ගෙවන්න.
මුලික ගෙවීම ලෙස 20% ගෙවා ඉතිරිය පොලි රහිතව මාස 12ක් ඇතුලත ගෙවන්න.
Prime Group වෙතින් බැංකු ණය පහසුකම් සලසාදිය හැක
අත් පත්‍රිකාව
විදුලිය
නළ ජලය
නාගරික ප්‍රදේශ
මාස 18 පොළී රහිත කාල සීමාව
අඩි 30 පළල පාර
අපි මෙම සංවර්ධිත ඉඩම් කැබලි ඔබ වෙත නිර්දේශ කරමු. ඔබගේ අවශ්‍යතාවයට ගැලපෙනම ඉඩම සොයා ගැනීමට අපි ඔබට උදවු කරන්නෙමු!
ශ්‍රී ලංකාවේ දේපළ සංවර්ධන ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම ආයතනය වන ප්‍රයිම් ව්‍යාපාර සමුහය, සමගම හා අනුබද්ධ සමාගම්වල ඉතා ශක්තිමත් එකතුවකින් සමන්විත වේ. ඔවුන් හා එක්ව, අපි ඔබගේ සෑම දේපල අවශ්‍යතාවයක්ම සපුරාලීම සඳහා නවතම සහ වටිනාකම මත පදනම් වූ නිමවුම් නිර්මාණය කරන්නෙම