logo

මීගමුව - CITY BASE

මීගමුව

සජීවී

6

view.png

14174

680,000 LKR

පර්චසයේ සිට

මෙම දේපල ගැන

මෙම ඉඩම මීගමුවේ ප්‍රධාන නේවාසික ප්‍රදේශයක පිහිටා ඇති අතර ඔබට අවශ්‍ය සියලු පහසුකම්ද සහිත වේ; ප්‍රමුඛ පෙළේ පාසල්, රෝහල් සහ සුපිරි වෙළඳසැල් මෙන්ම ගුවන් තොටුපළටද පහසුවෙන් ප්‍රවේශ විය හැකි අතර බොහෝ සංචාරක ආකර්ෂණ ස්ථාන වලට සමීප වේ.


"CITY BASE" යනු මීගමුවේ ඉඩම් අතරින් වඩාත් කීර්තිමත් නේවාසික ප්‍රදේශයකි, එය බොහෝ ඉහළ මට්ටමේ නිවාස සහ සුවිශේෂී ඉඩම් සඳහා නිවහන වේ.

ඔබ මීගමුවේ සෑම දෙයකටම කේන්ද්‍රීය ඉඩම් සොයන අයෙක්නම් ඔබට කදිම ආයෝජනයක් බවට මෙම ඉඩම පත් වේ.


මෙම ඉඩම නගරයේ ජනකායෙන් හා තදබදයෙන් ඈත් වී, නමුත් සියලු නාගරික අවශ්‍යතාවලට ඉතා සමීපව ඉතාමත් නිස්කලංක සහ නිශ්ශබ්දතාවය අගය කරන ඔබට වඩාත් සුදුසු වේ.


  • කටුනායක අධිවේගී පිවිසුමේ සිට මිනිත්තු 10 ක් දුරින්
  • මීගමුව බේස්ලයින් මාර්ගයට මීටර 50ක් සහ මීගමුව - දිවුලපිටිය (242) බස් මාර්ගයට මීටර් 500 
  • පාසල්, උද්‍යාන, රෝහල් සහ අනෙකුත් අත්‍යවශ්‍ය පහසුකම් සමීපයෙන්
  • මීගමුව ඉඩම් අතර ඔබගේ සියලුම දෛනික අවශ්‍යතා සඳහා උපරිම පහසුව ලබා දෙයි 


ඔබගේ අනාගත නිවහන සඳහා මීගමුවේන් වඩාත් සුදුසුම ඉඩම හිමි කර ගැනීමට කාලය එළඹෙමින් තිබේ. මෙම අනගි අවස්ථාවෙන් ඔබේ ඉඩම අදම වෙන්කරවාගන්න


ගෙවීම් සැලැස්ම

මුලික ගෙවීම ලෙස 10% ගෙවා ඉතිරිය මාස 40ක් ඇතුලත ගෙවන්න.

මුලික ගෙවීම ලෙස 15% ගෙවා ඉතිරිය පොලි රහිතව මාස 12ක් ඇතුලත ගෙවන්න.

මුලික ගෙවීම ලෙස 25% ගෙවා ඉතිරිය පොලි රහිතව මාස 18ක් ඇතුලත ගෙවන්න.

මුලික ගෙවීම ලෙස 20% ගෙවා ඉතිරිය පොලි රහිතව මාස 12ක් ඇතුලත ගෙවන්න.


Prime Group වෙතින් බැංකු ණය පහසුකම් සලසාදිය හැක

brochure_black.png brochure_white.png

අත් පත්‍රිකාව

පහසුකම්

210603110622elec.jpg

විදුලිය

210603110640water.jpg

නළ ජලය

210603110632city.jpg

නාගරික ප්‍රදේශ

210603110619offer.jpg

මාස 18 පොළී රහිත කාල සීමාව

210604150629road.jpg

අඩි 20 පළල පාර

Loan Calculator

Monthly payment : 178,020.00

විමසන්න


වීඩියෝ

line_vector.png

අපි නිර්දේශ කරමු

අපි මෙම සංවර්ධිත ඉඩම් කැබලි ඔබ වෙත නිර්දේශ කරමු. ඔබගේ අවශ්‍යතාවයට ගැලපෙනම ඉඩම සොයා ගැනීමට අපි ඔබට උදවු කරන්නෙමු!

අපගේ අනුබද්ධිත ආයතන

ශ්‍රී ලංකාවේ දේපළ සංවර්ධන ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම ආයතනය වන ප්‍රයිම් ව්‍යාපාර සමුහය, සමගම හා අනුබද්ධ සමාගම්වල ඉතා ශක්තිමත් එකතුවකින් සමන්විත වේ. ඔවුන් හා එක්ව, අපි ඔබගේ සෑම දේපල අවශ්‍යතාවයක්ම සපුරාලීම සඳහා නවතම සහ වටිනාකම මත පදනම් වූ නිමවුම් නිර්මාණය කරන්නෙම