පර්චසයේ සිට
කිරිල්ලවල නගර මධ්‍යයේ, ස්වභාවධර්මයට සමීපව, සන්සුන් බවින් යුතු එහෙත් නාගරික ප්‍රදේශයක පිහිටි City Space Kirillawala. සුපිරි වෙළඳසැල්, ෆාමසි සහ සිල්ලර වෙළඳ සැල්
බැංකු, රෝහල් සහ සියළුම නාගරික පහසුකම්වලට සමීපව පිහිටි අගනා ඉඩම් ව්‍යාපෲතියකි. සියලු යටිතල පහසුකම් වලින් සංවර්ධනය කළ මේ අගනා බිම් කොටස් පදිංචියට සහ ආයෝජන අවස්ථා සඳහා ගැළපෙන්නකි.
සාමකාමී හරිතමය ජීවිතයකට ඇති අවස්ථාව මඟ නොහරින්න. පොලී රහිත ගෙවීම් සැලසුම් සමඟ ඔබේ බිම් කොටස් වෙන් කර ගැනීමට අදම අමතන්න
මුලික ගෙවීම ලෙස 10% ගෙවා ඉතිරිය මාස 40ක් ඇතුලත ගෙවන්න.
මුලික ගෙවීම ලෙස 15% ගෙවා ඉතිරිය පොලි රහිතව මාස 12ක් ඇතුලත ගෙවන්න.
මුලික ගෙවීම ලෙස 25% ගෙවා ඉතිරිය පොලි රහිතව මාස 18ක් ඇතුලත ගෙවන්න.
මුලික ගෙවීම ලෙස 20% ගෙවා ඉතිරිය පොලි රහිතව මාස 12ක් ඇතුලත ගෙවන්න.
Prime Group වෙතින් බැංකු ණය පහසුකම් සලසාදිය හැක
අත් පත්‍රිකාව
විදුලිය
නළ ජලය
නාගරික ප්‍රදේශ
මාස 18 පොළී රහිත කාල සීමාව
අඩි 20 පළල පාර
අපි මෙම සංවර්ධිත ඉඩම් කැබලි ඔබ වෙත නිර්දේශ කරමු. ඔබගේ අවශ්‍යතාවයට ගැලපෙනම ඉඩම සොයා ගැනීමට අපි ඔබට උදවු කරන්නෙමු!
ශ්‍රී ලංකාවේ දේපළ සංවර්ධන ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම ආයතනය වන ප්‍රයිම් ව්‍යාපාර සමුහය, සමගම හා අනුබද්ධ සමාගම්වල ඉතා ශක්තිමත් එකතුවකින් සමන්විත වේ. ඔවුන් හා එක්ව, අපි ඔබගේ සෑම දේපල අවශ්‍යතාවයක්ම සපුරාලීම සඳහා නවතම සහ වටිනාකම මත පදනම් වූ නිමවුම් නිර්මාණය කරන්නෙම