පර්චසයේ සිට
සුන්දර වෙල් යායකට සමීපයෙන් OPAL UDUGAMPOLA
නව ජීවන රටාවක් වෙනුවෙන් සිහින දකින ඔබට හොඳම දේ ලබා දෙන ඉඩම් ව්‍යාපෘතියකි, OPAL UDUGAMPOLA. නව නිවසක් ඉදි කිරීමේ බලාපොරොත්තුවෙන් සිටින ඔබට ලබා දිය හැකි සියලුම පහසුකම් උපරිම වටිනාකම් සහිතව ලබා දෙමින් මෙම ව්‍යාපෘතිය සංවර්ධනය කිරීමට ශ්‍රී ලංකාවේ දේපළ සහ දේපළ වෙළඳාම් ක්ෂේත්‍රයේ පුරෝගාමීන් ලෙස ප්‍රයිම් සමූහය කටයුතු කර තිබේ.
මෙම ඉඩම් ව්‍යාපෲතිය, ඔබගේ සියලු නාගරික අවශ්‍යතා සඳහා පහසුවෙන් ළඟාවිය හැකි පරිදි පිහිටා ඇත. සුන්දර වෙල්යායකට මුහුණලා නිස්කලංක පරිසරයක පිහිටා තිබීම නිසා ඔබට සාමකාමී ජීවිතයක් මෙහි අත් විඳිය හැකි වේ.
ගම්පහ උඩුගම්පොල ඔබේ තැනක් හිමි කර ගැනීමට අමතන්න
මුලික ගෙවීම ලෙස 10% ගෙවා ඉතිරිය මාස 40ක් ඇතුලත ගෙවන්න.
මුලික ගෙවීම ලෙස 15% ගෙවා ඉතිරිය පොලි රහිතව මාස 12ක් ඇතුලත ගෙවන්න.
මුලික ගෙවීම ලෙස 25% ගෙවා ඉතිරිය පොලි රහිතව මාස 18ක් ඇතුලත ගෙවන්න.
මුලික ගෙවීම ලෙස 20% ගෙවා ඉතිරිය පොලි රහිතව මාස 12ක් ඇතුලත ගෙවන්න.
Prime Group වෙතින් බැංකු ණය පහසුකම් සලසාදිය හැක
අත් පත්‍රිකාව
විදුලිය
නාගරික ප්‍රදේශ
අඩි 20 පළල පාර
අපි මෙම සංවර්ධිත ඉඩම් කැබලි ඔබ වෙත නිර්දේශ කරමු. ඔබගේ අවශ්‍යතාවයට ගැලපෙනම ඉඩම සොයා ගැනීමට අපි ඔබට උදවු කරන්නෙමු!
ශ්‍රී ලංකාවේ දේපළ සංවර්ධන ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම ආයතනය වන ප්‍රයිම් ව්‍යාපාර සමුහය, සමගම හා අනුබද්ධ සමාගම්වල ඉතා ශක්තිමත් එකතුවකින් සමන්විත වේ. ඔවුන් හා එක්ව, අපි ඔබගේ සෑම දේපල අවශ්‍යතාවයක්ම සපුරාලීම සඳහා නවතම සහ වටිනාකම මත පදනම් වූ නිමවුම් නිර්මාණය කරන්නෙම