පර්චසයේ සිට
"Urban Hills" දර්ශනීය සහ නිස්කලංක පරිසරයකින් යුක්ත, සිසිල් කඳුකරයකින් සමන්විත මීපිලිමාන ඉඩම හරිත පාරාදීසයක් වේ.
මීපිලිමාන "Urban Hills " හි ජීවත් වීමෙන් ඔබට සුඛෝපභෝගී සහ සුවපහසු ජීවිතයක් ගත කිරීමට අවස්ථාව ලැබෙනු ඇත. සෞඛ්‍ය සම්පන්න සහ සමබර ජීවන රටාවක් ගත කිරීමට ඇති හොඳම ඉඩම් ව්‍යාපෘතියක් ලෙස මම "Urban Hills " හැඳින්විය හැක.
මීදුමෙන් වැසුණු කඳුවලින් වට වූ පරිසරය මැද්දේ ඔබේ සම හරහා හදවත ස්පර්ශ කරන සිසිල් සුලන්ගේ පහස විඳගනිමින්. මෙම ඉඩමෙහි සෑම ස්ථානයකටම සිත් ඇදගන්නාසුළු සහ බාධාවකින් තොරව හරිත වර්ණයෙන් දර්ශන දිස්වෙන අතර, සොභාදාමේ සෞන්දර්යය මීපිලිමාන්නයේ ඔබේ සිහින භූමියේ ඔබ සැබවින්ම ජීවිතය විඳීමට අවස්ථාව සලසයි
ඔබට අවශ්‍යම පරිදි ඔබගේ මුදල් වැඩිම වටිනාකමකින් යුතුව ආයෝජනය කිරීම සදහා මගපෙන්වීමට ඔබ වෙනුවෙන්ම අපගේ ප්රවීණතම අලෙවි නියෝජිත කණ්ඩායමක් සූදානම්ව සිටියි. අදම පැමිණ ඔබේ සිහින ඉඩම වෙන්කරවාගන්න ඉහත දුරකතන අංකයට අදම අමතන්න.
ඉඩම වෙන්කරවාගැනීම සඳහා - රුපියල් 500,000
දින 14ක් ඇතුළත 40% මූලික ගෙවීම (වෙන්කරවාගැනීමේ ගාස්තුව ඇතුළුව)
මාස 18ක පොලී රහිතව හෝ බැංකු ණය පහසුකම් හෝ Prime Group වෙතින් පහසු ගෙවීමේ ක්‍රමයක් සලසා ගත හැක.
අත් පත්‍රිකාව
විදුලිය
නළ ජලය
අඩි 20 පළල පාර
අපි මෙම සංවර්ධිත ඉඩම් කැබලි ඔබ වෙත නිර්දේශ කරමු. ඔබගේ අවශ්‍යතාවයට ගැලපෙනම ඉඩම සොයා ගැනීමට අපි ඔබට උදවු කරන්නෙමු!
ශ්‍රී ලංකාවේ දේපළ සංවර්ධන ක්ෂේත්රයේ ප්‍රමුඛතම ආයතනය වන ප්‍රයිම් ව්‍යාපාර සමුහය, සමගම හා අනුබද්ධ සමාගම්වල ඉතා ශක්තිමත් එකතුවකින් සමන්විත වේ. ඔවුන් හා එක්ව, අපි ඔබගේ සෑම දේපල අවශ්‍යතාවයක්ම සපුරාලීම සඳහා නවතම සහ වටිනාකම මත පදනම් වූ නිමවුම් නිර්මාණය කරන්නෙම