පර්චසයේ සිට
"Glenloch", නිස්කලංක පරිසරයක සුන්දරත්වය විඳිමින් මනරම් දසුන් නිතර දකින්නට මෙන්ම හරිත හා සිසිල් සුළඟක් ඔබේ මුළු දවසම ප්‍රභෝදමත් කරන්න. දර්ශනීය කඳුකර දර්ශන සහිත නිමක් නැති හරිත වර්ණයෙන් යුත් පරිසරය විදින්නට සහ ජීවත් වීමට මෙම ඉඩම් ව්‍යාපෘතිය වඩාත් යෝගය වේ. රම්බොඩ ප්‍රදේශයේ පිහිටි අපගේ ඉඩම් ප්‍රධාන සංචාරක ස්ථාන වලට ඉතා ආසන්නව පිහිටා ඇති බැවින් එය ඔබගේ නේවාසික සහ ආයෝජන අවස්ථා සඳහා මූල්‍යමය වශයෙන් වාසිදායක වේ.
අක්කර ගණනාවකින් වට වූ Glenloch යනු සන්සුන් සහ නිස්කලංක පරිසරයකි. එබැවින්, නිමක් නැති කොළ පැහැයෙන් වට වූ, සංකේතාත්මක රම්බොඩ වෙතින් ඔබේ සිහින ඉඩම වෙන් කරවාගන්න. අපගේ අලෙවි නියෝජිතයින් සැමවිටම කැපවී සිටින්නේ ඔබගේ මුදලට ඉහල වටිනාකමක් එක් කිරීමටය.
මුලික ගෙවීම ලෙස 15% ගෙවා ඉතිරිය පොලි රහිතව මාස 12ක් ඇතුලත ගෙවන්න.
මුලික ගෙවීම ලෙස 25% ගෙවා ඉතිරිය පොලි රහිතව මාස 18ක් ඇතුලත ගෙවන්න.
මුලික ගෙවීම ලෙස 20% ගෙවා ඉතිරිය පොලි රහිතව මාස 12ක් ඇතුලත ගෙවන්න.
Prime Group වෙතින් බැංකු ණය පහසුකම් සලසාදිය හැක
අත් පත්‍රිකාව
විදුලිය
නළ ජලය
පුළුල් මාර්ග
අපි මෙම සංවර්ධිත ඉඩම් කැබලි ඔබ වෙත නිර්දේශ කරමු. ඔබගේ අවශ්‍යතාවයට ගැලපෙනම ඉඩම සොයා ගැනීමට අපි ඔබට උදවු කරන්නෙමු!
ශ්‍රී ලංකාවේ දේපළ සංවර්ධන ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම ආයතනය වන ප්‍රයිම් ව්‍යාපාර සමුහය, සමගම හා අනුබද්ධ සමාගම්වල ඉතා ශක්තිමත් එකතුවකින් සමන්විත වේ. ඔවුන් හා එක්ව, අපි ඔබගේ සෑම දේපල අවශ්‍යතාවයක්ම සපුරාලීම සඳහා නවතම සහ වටිනාකම මත පදනම් වූ නිමවුම් නිර්මාණය කරන්නෙම