නුවරඑළිය නගරය ආසන්නයෙන්ම ඔබේ සියලුම නාගරික අවශ්‍යතාවලට ඉතාමත් ආසන්නව, කදු සහ ග්‍රෙගරි වැවට යාබදව පිහිටා ඇති නුවරඑළියේ විස්මිත දසුන් සියසින් දැක භුක්ති විඳින්න. නිස්කලංක පරිසරයක සුන්දරත්වය විඳිමින් මනරම් දසුන් දකින්නට මෙන්ම හරිත හා සිසිල් සුළඟකින් ඔබේ මුළු දවසම ප්‍රභෝදමත් කරන්නට අදම ඔබේ ඉඩම වෙන්කරවාගෙන prime Group ඔබ වෙනුවෙන්ම ලබා දෙන සුවිශේෂී ප්‍රතිලාභද භුක්ති විඳින්න, "The Ripples" නුවරඑළිය prime Group හි නවතම ඉඩම් ව්‍යාපෘතියයි.
පුරා වසර 28ක් මුළුල්ලේ දේපළ වෙළඳාම් ක්ශේත්‍රයේ ප්‍රමුඛයා වන Prime Group, සෑම විටම සුවිශේෂී සේවාවන් සපයමින් ශ්‍රී ලාංකිකයන්ගේ විස්වාසය දිනාගනිමින් අපගේ පාරිභෝගිකයන් හට විශිෂ්ට සේවාවක් සැපයීමටය.
ඔබ නිවාඩු නිකේතනයක් සඳහා ආයෝජනය කිරීමට අදහස් කරන්නේද නැතහොත් නිවසක් තනන්නට ඉඩමක් සොයමින් සිටින්නේද, "The Ripples" නුවරඑළිය ඉඩම් ව්‍යාපෘතිය ඒ සඳහා වඩාත් සුදුසු ඉඩම් ව්‍යාපෘතියකි.
මුලික ගෙවීම ලෙස 15% ගෙවා ඉතිරිය පොලි රහිතව මාස 12ක් ඇතුලත ගෙවන්න.
මුලික ගෙවීම ලෙස 25% ගෙවා ඉතිරිය පොලි රහිතව මාස 18ක් ඇතුලත ගෙවන්න.
මුලික ගෙවීම ලෙස 20% ගෙවා ඉතිරිය පොලි රහිතව මාස 12ක් ඇතුලත ගෙවන්න.
Prime Group වෙතින් බැංකු ණය පහසුකම් සලසාදිය හැක
අත් පත්‍රිකාව
විදුලිය
නළ ජලය
නාගරික ප්‍රදේශ
මාස 18 පොළී රහිත කාල සීමාව
අපි මෙම සංවර්ධිත ඉඩම් කැබලි ඔබ වෙත නිර්දේශ කරමු. ඔබගේ අවශ්‍යතාවයට ගැලපෙනම ඉඩම සොයා ගැනීමට අපි ඔබට උදවු කරන්නෙමු!
ශ්‍රී ලංකාවේ දේපළ සංවර්ධන ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම ආයතනය වන ප්‍රයිම් ව්‍යාපාර සමුහය, සමගම හා අනුබද්ධ සමාගම්වල ඉතා ශක්තිමත් එකතුවකින් සමන්විත වේ. ඔවුන් හා එක්ව, අපි ඔබගේ සෑම දේපල අවශ්‍යතාවයක්ම සපුරාලීම සඳහා නවතම සහ වටිනාකම මත පදනම් වූ නිමවුම් නිර්මාණය කරන්නෙම