logo

AXORA - වෑබඩ

වෑබඩ

සජීවී

8

view.png

4458

1,095,000 LKR

පර්චසයේ සිට

මෙම දේපල ගැන

වේගයෙන් සංවර්ධනය වන සහ ඉහළ ඉල්ලුමක් ඇති කඩවත ප්‍රදේශයේ පිහිටා ඇති AXORA - වෑබඩ, ආයෝජකයින්ටත් අනාගත නිවාස හිමියන්ටත් වටිනා සහ විශ්වාසනීය ඉඩම් ව්‍යාපෘතියකි.

පර්චස් 6 සිට 10 දක්වා විහිදුණු බිම් කොටස් 25 කින් සමන්විත මෙම ව්‍යාපෘතිය, නිස්කලංක පරිසරයක්, ආරක්ෂිත වටපිටාවක් සහ පහසු ගමනාගමන පහසුකම් සමඟ ඔබගේ නේවාසික ජීවිතයටත් දිගුකාලීන ආයෝජනයකටත් සුවිශේෂී වටිනාකමක් ලබා දෙයි. 

  • කඩවත අධිවේගී පිවිසුමට සහ නගරයට – විනාඩි 5
  • නුවර පාරට – 2KM
  • වෑබඩ පාරට – 100M

අනාගත වටිනාකම ආරක්ෂා කරමින්, සුවපහසු ජීවන රටාවක් සහ ස්ථාවර ආයෝජනයක් එකම ස්ථානයකින් ලබාදෙන AXORA - වෑබඩ, ඔබ සැමවිටම සිහින මැවූ ජීවිතය ආරම්භ කිරීමට හොඳම තේරීමක්. 

 ඔබේ බිම් කොටස අදම වෙන්කරවා ගන්න!

ගෙවීම් සැලැස්ම

    • මුලික ගෙවීම ලෙස 25% ගෙවා ඉතිරිය මාස 24 පොලී රහිතව ගෙවන්න. 
    • මුලික ගෙවීම ලෙස 10% ගෙවා ඉතිරිය  මාස 40 ගෙවන්න. (HNB Finance සමඟ)
    • මුලික ගෙවීම ලෙස 25% ගෙවා ඉතිරිය බැංකු ණය පහසුකම් යටතේ ගෙවන්න.
brochure_black.png

අත් පත්‍රිකාව

පහසුකම්

210603110622elec.jpg

විදුලිය

210603110640water.jpg

නළ ජලය

210604150629road.jpg

අඩි 20 පළල පාර

210604150651road.jpg

අඩි 30 පළල පාර

Loan Calculator

Monthly payment : 178,020.00

විමසන්න


line_vector.png

අපි නිර්දේශ කරමු

අපි මෙම සංවර්ධිත ඉඩම් කැබලි ඔබ වෙත නිර්දේශ කරමු. ඔබගේ අවශ්‍යතාවයට ගැලපෙනම ඉඩම සොයා ගැනීමට අපි ඔබට උදවු කරන්නෙමු!

අනුබද්ධිත ආයතන

ශ්‍රී ලංකාවේ දේපළ සංවර්ධන ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම ආයතනය වන ප්‍රයිම් ව්‍යාපාර සමුහය, සමගම හා අනුබද්ධ සමාගම්වල ඉතා ශක්තිමත් එකතුවකින් සමන්විත වේ. ඔවුන් හා එක්ව, අපි ඔබගේ සෑම දේපල අවශ්‍යතාවයක්ම සපුරාලීම සඳහා නවතම සහ වටිනාකම මත පදනම් වූ නිමවුම් නිර්මාණය කරන්නෙමු.