පර්චසයේ සිට
AERION - කටුනායක, පදිංචියටත් ආයෝජනයටත් එකසේ ගැළපෙන විශිෂ්ට ඉඩම් ව්‍යාපෘතියකි. නාගරික පහසුකම්, සන්සුන් හා ආරක්ෂිත පරිසරය සහ නවීන ජීවන පහසුකම් සමඟින්, ඔබට උසස් හා සුවදායක ජීවන රටාවක් නිර්මාණය කර දෙන ව්‍යාපෘතියක් වේ.
මීගමුව නගරයට, කටුනායක අධිවේගී මාර්ග පිවිසුමට සහ බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළට මිනිත්තු කිහිපයක් දුරින් පිහිටා ඇති මෙම ඉඩම් ව්‍යාපෘතිය, වේගයෙන් සංවර්ධනය වන නාගරික ප්‍රදේශයක පිහිටා ඇත.
පර්චස් 8 සහ පර්චස් 9 බිම් කොටස් වලින් සමන්විත මෙම ව්‍යාපෘතිය, සංචාරක ව්‍යාපාරයට මෙන්ම ගුවන් තොටුපළට ඇති සම්බන්ධතාවය නිසා දිනෙන් දින වටිනාකම වැඩි වෙන ආකර්ෂණීය ඉඩම් ව්‍යාපෘතියක් වේ.
නගර මධ්‍යයට සහ අධිවේගී මාර්ග ජාලයට අතිශය සමීපව පිහිටා ඇති AERION - කටුනායක, අනාගත වටිනාකම සුරක්ෂිත කරන දිගුකාලීන ආයෝජනයක් සඳහා විශ්වාසනීය තේරීමක් වන අතර, ඔබ සැමවිටම සිහින මැවූ සුවපහසු ජීවිතය ගොඩනගා ගැනීමටත් වටිනාම අවස්ථාවක් වේ.
ඔබේ බිම් කොටස අදම වෙන් කරවාගන්න.
අත් පත්‍රිකාව
විදුලිය
නළ ජලය
නාගරික ප්‍රදේශ
අඩි 20 පළල පාර
අපි මෙම සංවර්ධිත ඉඩම් කැබලි ඔබ වෙත නිර්දේශ කරමු. ඔබගේ අවශ්‍යතාවයට ගැලපෙනම ඉඩම සොයා ගැනීමට අපි ඔබට උදවු කරන්නෙමු!
ශ්‍රී ලංකාවේ දේපළ සංවර්ධන ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම ආයතනය වන ප්‍රයිම් ව්‍යාපාර සමුහය, සමගම හා අනුබද්ධ සමාගම්වල ඉතා ශක්තිමත් එකතුවකින් සමන්විත වේ. ඔවුන් හා එක්ව, අපි ඔබගේ සෑම දේපල අවශ්‍යතාවයක්ම සපුරාලීම සඳහා නවතම සහ වටිනාකම මත පදනම් වූ නිමවුම් නිර්මාණය කරන්නෙමු.