logo

PRIME VILLAS - තලවතුගොඩ වීර මාවත

தலவத்துகொட

සජීවී

6

view.png

23955

ව්යාපෘතිය ගැන

ප්‍රයිම් ගෲප් (Prime Group) වෙතින් පිරිනමන නවතම ආරක්ෂිත නිවාස සංකීර්ණය (Gated community), වාසනාවන්ත පාරිභෝගිකයින් 07 දෙනෙකු සඳහා සුවපහසු සහ සුඛෝපභෝගී ජීවන අත්දැකීමක් උදාකර දෙයි. 'ප්‍රයිම් විලාස් තලවතුගොඩ' ව්‍යාපෘතිය ඉහළ නේවාසික වටපිටාවකින් යුත් වීර මාවතේ පිහිටා ඇත. තලවතුගොඩ, හොකන්දර පාර සහ විද්‍යාල හන්දිය වෙත මෙහි සිට ඉතා පහසුවෙන් ළඟා විය හැක. දැන් වෙන්කරවා ගත හැක...!

brochure_black.png

අත් පත්‍රිකාව

විමසන්න


බිම සැලසුම්

වීඩියෝ


line_vector.png

නිර්දේශ

අනුබද්ධිත ආයතන

ශ්‍රී ලංකාවේ දේපළ සංවර්ධන ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම ආයතනය වන ප්‍රයිම් ව්‍යාපාර සමුහය, සමගම හා අනුබද්ධ සමාගම්වල ඉතා ශක්තිමත් එකතුවකින් සමන්විත වේ. ඔවුන් හා එක්ව, අපි ඔබගේ සෑම දේපල අවශ්‍යතාවයක්ම සපුරාලීම සඳහා නවතම සහ වටිනාකම මත පදනම් වූ නිමවුම් නිර්මාණය කරන්නෙමු.