Prime Group වෙතින් පිරිනමන Prime Villas Nugegoda ව්‍යාපෘතිය මඟින් කාමර 3 බැගින් යුත්, ඉහළ නේවාසික වටිනාකමකින් යුත් තනි තනිව පිහිටි සුඛෝපභෝගී නිවාස 13ක් නුගේගොඩින් ඔබට පිරිනමයි.
විවිධ වෙළඳසැල්, ආපනශාලා, බැංකු, ප්‍රමුඛ පෙළේ පාසල්, රෝහල්, දුම්රිය හා බස් නැවතුම්පොළවල්, ඇවිදින මංතීරු (Jogging paths), විනෝදාස්වාදක කලාප මෙන්ම රාජ්‍ය හා පෞද්ගලික ආයතන රැසකටම පයින් යන දුරින් ළඟාවීමේ හැකියාව මෙම සුවිශේෂී පිහිටීම නිසා ඔබට හිමිවේ.
මේ සියලුම පහසුකම් හේතුවෙන් නුගේගොඩ යනු ජීවත් වීමට ඉතා ඉහළ ඉල්ලුමක් ඇති, පදිංචියට කදිම සුවිශේෂී ප්‍රදේශයකි.
අත් පත්‍රිකාව
ශ්‍රී ලංකාවේ දේපළ සංවර්ධන ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම ආයතනය වන ප්‍රයිම් ව්‍යාපාර සමුහය, සමගම හා අනුබද්ධ සමාගම්වල ඉතා ශක්තිමත් එකතුවකින් සමන්විත වේ. ඔවුන් හා එක්ව, අපි ඔබගේ සෑම දේපල අවශ්‍යතාවයක්ම සපුරාලීම සඳහා නවතම සහ වටිනාකම මත පදනම් වූ නිමවුම් නිර්මාණය කරන්නෙමු.