logo

WATER ESTATE - මොරටුව

බොල්ගොඩ

සජීවී

6

view.png

44013

ව්යාපෘතිය ගැන

බොල්ගොඩ වැවට මුහුණලා ඇති, නාගරික කලබලයෙන් මිදී  සුවපහසු සහ සුඛෝපභෝගී ජීවිතයක් ගත කළ හැකි, අති සුඛෝපභෝගී කාමර 3ක විලාවක් (Villa) හිමිකර ගැනීමට ජීවිතයේ එක් වරක් පමණක් ලැබෙන අනර්ඝ අවස්ථාවක්.

ඔබේ ඉදිරිපස දොරෙන් පිටතට පියවරක් තබන්න, එවිට බොල්ගොඩ 'වෝටර් එස්ටේට්' හි සුන්දර වැව, ගස්වැල් සහ මනරම් වටපිටාව මැද ඔබ සිටිනු ඇත. මනස නිදහස් කර ගැනීමට සහ විවේක ගැනීමට කදිම ස්ථානයක් වන බොල්ගොඩ 'වෝටර් එස්ටේට්', සොබාදහම මැද සැඟවුණු ඔබේම නිවහනකි

brochure_black.png

අත් පත්‍රිකාව

විමසන්න


බිම සැලසුම්

වීඩියෝ


line_vector.png

නිර්දේශ

අනුබද්ධිත ආයතන

ශ්‍රී ලංකාවේ දේපළ සංවර්ධන ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම ආයතනය වන ප්‍රයිම් ව්‍යාපාර සමුහය, සමගම හා අනුබද්ධ සමාගම්වල ඉතා ශක්තිමත් එකතුවකින් සමන්විත වේ. ඔවුන් හා එක්ව, අපි ඔබගේ සෑම දේපල අවශ්‍යතාවයක්ම සපුරාලීම සඳහා නවතම සහ වටිනාකම මත පදනම් වූ නිමවුම් නිර්මාණය කරන්නෙමු.