CLOVER - තලවතුගොඩ

තලවතුගොඩ

සජීවී

6

view.png

50005

118,500,000 LKR

සිට ඉහළට

ව්යාපෘතිය ගැන

ලංකාවේ හොඳම ඉඩම් සහ දේපළ සංවර්ධකයා වන Prime Group විසින් නිර්මාණය කර ඇති නිස්කලංක පරිසරයක හා මනරම් වටපිටාවක පිහිටි තවත් සුවිශේෂී නිවාස ව්‍යාපෘතියක් "Clover" තලවතුගොඩ දැන් ඔබ වෙනුවෙන්ම ලබා දී ඇත.

තලවතුගොඩ, Corea Gardens හි වර්ග අඩි 3326 සහ වර්ග අඩි 3728 ආදී වශයෙන්  නිදන කාමර 4කින් සමන්විත,  විස්මිත විශේෂාංග සහ පොදු පහසුකම් සහිත නිවාස වර්ග 4ක් ඔබට තෝරා ගැනීමට අවස්තාව ඇත.

  • සියලුම නිදන කාමර සඳහා වායු සමීකරණය (A /C)
  • නිදන කාමර සඳහා දැවමය බිම් (Timber Flooring) 
  • යුරෝපයේ සම්මත වැසිකිලි උපාංග
  • සම්පුර්ණයෙන්ම සවි කර ඇති පැන්ට්රිය
  • Geezer හරහා නානකාමර සහ පැන්ට්රි සඳහා උණු වතුර සම්බන්ධතාවය
  • දැව ලෑලි වලින් නිමකළ පඩිපෙළ
  • ඉඩකඩ සහිත ටෙරසය 
  • ඉදිරිපස දොර - තේක්ක, අභ්යන්තර දොරවල් - මහෝගනී ලෑලි යොදා නිමකර ඇත

ඔබ වටා ඇති සිත් ඇදගන්නා සුළු පරිසරය ඔබේ සිහින ජීවිතය විඳින්නට අවස්තාව ලබා දෙයි. සියලුම නාගරික පහසුකම් සමගින් නිදහසේ ඔබගේ සුඛෝපභෝගී ජීවන රටාව අත් විදින්න අදම ඔබගේ තලවතුගොඩ නිවාසය අදම වෙන් කරවාගන්න.

brochure_black.png

අත් පත්‍රිකාව

විමසන්න


බිම සැලසුම්

වීඩියෝ


line_vector.png

නිර්දේශ

අනුබද්ධිත ආයතන

ශ්‍රී ලංකාවේ දේපළ සංවර්ධන ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම ආයතනය වන ප්‍රයිම් ව්‍යාපාර සමුහය, සමගම හා අනුබද්ධ සමාගම්වල ඉතා ශක්තිමත් එකතුවකින් සමන්විත වේ. ඔවුන් හා එක්ව, අපි ඔබගේ සෑම දේපල අවශ්‍යතාවයක්ම සපුරාලීම සඳහා නවතම සහ වටිනාකම මත පදනම් වූ නිමවුම් නිර්මාණය කරන්නෙමු.