සිට ඉහළට
C’est la Vie - ගෘහ නිර්මාණ ශිල්පයේ ඉමිහිරි සුන්දරත්වය වැළඳ ගන්න
තලවතුගොඩ වානගුරු මාවතේ පිහිටි C’est la Vie සුඛෝපභෝගීත්වය ඔබේ ජීවන රටාව බවට පත් කරන ස්ථානයකි.
ප්‍රංශයේ, රෝමයේ සහ බටහිර ආභාෂය ලැබූ වාස්තුවිද්‍යාත්මක නිර්මාණශීලිත්වය සහිතව C’est la Vie ඔබට අතිශය සුවපහසුව ජීවන රටාවක් ලබා දෙයි. සුඛෝපභෝගීත්වය ජීවන රටාවක් බවට පත් කරන අක්කර 6.5 ක් පුරා විහිදී ඇති C’est la Vie තුළ villa 91ක් පවතී. ඔබේ ජීවන රටාව තුළට වැඩි වටිනාකම් එක් කරන්නට ඒවාට හැකියාව ලැබේ.
පවතින පහසුකම්
ආරක්ෂක සේවා
පිහිටීම:
ඉහළ පෙළේ සුපිරි වෙළඳසැල්, රෝහල්, බැංකු සහ පාසල් සියල්ලම ආසන්නයේ තිබීම නිසා ඔබට නාගරික සුවපහසු ජීවන රටාවක් හිමි වේ.
ගෙවීම් සැලැස්ම
30% මූලික ගෙවීම
1% මාසික ගෙවීම
ඔබගේ සිහින නිවස වෙන්කරවා ගැනීමට දැන්ම අපට +94 701 087 087 අංකයට කතා කරන්න, +94 11 20 30 800 අංකයෙන් WhatsApp හරහා සම්බන්ධ වන්න!
ඔබගේ ජීවිතය නවීනත්වයේ සුවපහසුවට සමීප කරන්න - C’est la Vie
ශ්‍රී ලංකාවේ දේපළ සංවර්ධන ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම ආයතනය වන ප්‍රයිම් ව්‍යාපාර සමුහය, සමගම හා අනුබද්ධ සමාගම්වල ඉතා ශක්තිමත් එකතුවකින් සමන්විත වේ. ඔවුන් හා එක්ව, අපි ඔබගේ සෑම දේපල අවශ්‍යතාවයක්ම සපුරාලීම සඳහා නවතම සහ වටිනාකම මත පදනම් වූ නිමවුම් නිර්මාණය කරන්නෙම