සිට ඉහළට
තලවතුගොඩ පිහිටි COURTYARD BY PRIME ව්‍යාපෘතිය තුළින් සුවිශේෂී Individual House එකතුවක් ඔබ වෙත ඉදිරිපත් කරන Courtyard කේන්ද්‍ර කරගත් සැලසුමකින් නිර්මාණය කර ඇති මෙම ව්‍යාපෘතිය, සුවපහසුව සහ නවීනත්වය සමගින් පරිපුර්ණ නිවසක් ඔබේම කර ගන්න වටිනා අවස්ථාවක් වේ.
Courtyard , විසිත්ත කාමරය, මුළුතැන්ගෙය, නිදන කාමර සහ අනෙකුත් සියලු පහසුකම් සමගින් ඔබට සුවිශේෂී ජීවන රටාවක් නිර්මාණය කරන අතර මෙම නිවාස ව්‍යාපෘතිය ඔබගේ වටිනා තීරණයක් වේ.
සෑම නිවසක්ම පෞද්ගලික විදුලි සෝපානයකින් (Elevator) සමන්විත වන අතර, සියලු මහල් අතර පහසු හා අඛණ්ඩ ප්‍රවේශයක් ලබා දෙමින් ජීවිතයේ සෑම අවධියකදීම උපරිම පහසුව ඔබට සහතික කරන මෙම ව්‍යාපෘතිය, සිත්ගන්නා සුළු ගෘහ නිර්මාණ ශිල්පයක් භාවිතා කරමින් නිර්මාණය කර ඇති මෙම ව්‍යාපෘතිය, සුවිශේෂී ජීවිතයක් භුක්ති විඳින්න ඔබට හැකියාව ලැබේ.
බැංකු, සුපිරි වෙළඳසැල්, ජාත්‍යන්තර පාසල් වලට ලඟින්ම (විදුර විද්‍යාලය)
පහසුකම් :
ගෙවීම් සැලැස්ම:
ශ්‍රී ලංකාවේ දේපළ සංවර්ධන ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම ආයතනය වන ප්‍රයිම් ව්‍යාපාර සමුහය, සමගම හා අනුබද්ධ සමාගම්වල ඉතා ශක්තිමත් එකතුවකින් සමන්විත වේ. ඔවුන් හා එක්ව, අපි ඔබගේ සෑම දේපල අවශ්‍යතාවයක්ම සපුරාලීම සඳහා නවතම සහ වටිනාකම මත පදනම් වූ නිමවුම් නිර්මාණය කරන්නෙමු.