logo

THE RESIDENCE - සමගි මාවත තලවතුගොඩ

තලවතුගොඩ

සජීවී

6

view.png

50005

41,000,000 LKR

සිට ඉහළට

ව්යාපෘතිය ගැන

"The Residence" වෙත ඔබව සාදරයෙන් පිළිගනිමු - තලවතුගොඩ නගර මධ්‍යයේ පිහිටා ඇති සමගි මාවතේ සන්සුන් ජීවන පරිසරයකින් සහ නාගරික පහසුකම්වල පරිපූර්ණ නිවාස රැසක්.

තලවතුගොඩ නගරය, ඔබට සාප්පු සවාරි, විනෝදාස්වාදය සහ තවත් බොහෝ දේ සඳහා පහසු ප්‍රවේශයක් සපයයි.

  • නිදන කාමර 2, 3 
  • ආයෝජන සහ නේවාසික අරමුණු සඳහා
  • නුගේගොඩ SLIIT කැම්පස් 689 බස් මාර්ගයට  මීටර් 200යි
  • 1.5 KM  තලවතුගොඩ නගරය
  • බැංකු, සුපිරි වෙළඳසැල්, ජාත්‍යන්තර පාසල (විදුර විද්‍යාලය) ආසන්නයෙන්

ඔබ වෙනුවෙන්ම නිර්මාණය කර ඇති  විශේෂ ගෙවීම් සැලැස්ම භුක්ති විඳින්න!

නිස්කලංක ජීවන පරිසරයක් පමණක් නොව නාගරික පහසුකම් සහ ස්වභාවික සෞන්දර්යයේ පරිපූර්ණ සම්මිශ්‍රණයක් ලබා දෙන තලවතුගොඩ නිවසක්  හිමි කර ගන්න.

ගෙවීම් සැලැස්ම 

    • මූලික ගෙවීම 30%
    • මාසික වාරිකය  5% 
    • ඉතිරි 15%, නිවස භාරගැනීමේදී ගෙවිය හැකිය. 
brochure_black.png

අත් පත්‍රිකාව

විමසන්න


බිම සැලසුම්

වීඩියෝ


line_vector.png

නිර්දේශ

අනුබද්ධිත ආයතන

ශ්‍රී ලංකාවේ දේපළ සංවර්ධන ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම ආයතනය වන ප්‍රයිම් ව්‍යාපාර සමුහය, සමගම හා අනුබද්ධ සමාගම්වල ඉතා ශක්තිමත් එකතුවකින් සමන්විත වේ. ඔවුන් හා එක්ව, අපි ඔබගේ සෑම දේපල අවශ්‍යතාවයක්ම සපුරාලීම සඳහා නවතම සහ වටිනාකම මත පදනම් වූ නිමවුම් නිර්මාණය කරන්නෙමු.