logo

VIVA LA VIDA - කොට්ටාව

කොට්ටාව

සජීවී

7

view.png

50005

58,000,000 LKR

සිට ඉහළට

ව්යාපෘති දර්ශනය

detail_banner.jpg
detail_banner_mob.jpg

ව්යාපෘතිය ගැන

සුවපහසුව සහ නවීන සුඛෝපභෝගීත්වය සමගින් සුන්දර මනරම් වටපිටාවක, නාගරික පහසුකම් වලින් පරිපුර්ණ නිවසක් ඔබේම කර ගන්න මෙන්න වටිනා අවස්ථාවක්!

දක්ෂිණ අධිවේගී මාර්ග හුවමාරුවේ සිට මිනිත්තු කිහිපයක් දුරින් පිහිටි කොට්ටාව නගරයේ, අසමසම ජිවන අත්දැකීමක් ලබා ගැනීමට අවස්ථාව ලබා ගන්න.

  • ධර්මපාල විද්‍යාලයට මිනිත්තු 5 යි.
  • පන්නිපිටිය හෙද නිවාසයට මිනිත්තු 5 යි.
  • අධිවේගී මාර්ග හුවමාරුවට මිනිත්තු 10 යි.
  • මහරගම නගරයට මිනිත්තු 10 යි.
  • සුපිරි වෙළඳසැල්, ප්‍රමුඛ රෝහල්, වෛද්‍ය මධ්‍යස්ථාන, සාප්පු සංකීර්ණ, අවන්හල්.

පහසුකම්

  • Swimming pool
  • Gymnasium
  • Electric car charging point
  • Jogging track
  • 24-hour security
  • Floral garden
  • Yoga & meditation area
  • Landscaped areas
  • Camping areas

ගෙවීම් සැලැස්ම 

    • භාරදීමේදී ශේෂය (10%)
  • වෙන්කර ගැනීමෙන් දින 30ක් ඇතුළත 30%ක මූලික ගෙවීම.
  • ඉන්පසු මාස 26ක් යනතුරු මාසිකව 2% බැගින් වූ වාරික ගෙවීම්.
  • 12 සහ 24 වැනි මාසවලදී 5% බැගින් වූ විශේෂ වාරික ගෙවීම් (Bullet payments).
  • ඉතිරි 12% දේපළ භාරදීමේදී (27 වැනි මාසයේදී).
brochure_black.png

අත් පත්‍රිකාව

විමසන්න


බිම සැලසුම්

වීඩියෝ


line_vector.png

නිර්දේශ

අනුබද්ධිත ආයතන

ශ්‍රී ලංකාවේ දේපළ සංවර්ධන ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම ආයතනය වන ප්‍රයිම් ව්‍යාපාර සමුහය, සමගම හා අනුබද්ධ සමාගම්වල ඉතා ශක්තිමත් එකතුවකින් සමන්විත වේ. ඔවුන් හා එක්ව, අපි ඔබගේ සෑම දේපල අවශ්‍යතාවයක්ම සපුරාලීම සඳහා නවතම සහ වටිනාකම මත පදනම් වූ නිමවුම් නිර්මාණය කරන්නෙමු.