සිට ඉහළට
ප්‍රයිම් ඉවෝක් කඩවත, මනාව සැලසුම් කරන ලද නේවාසික පරිසරයක් තුළ නවීන ජීවන රටාව සහ කලාත්මක සැලසුම්කරණය මනාව මුසු කරයි. හරිත වටපිටාවකින් වට වූ මෙහි නිදහස, නිස්කලංකභාවය සහ පෞද්ගලිකත්වය උපරිමයෙන් සුරැකේ.
කඩවත නගරයට ආසන්නව පිහිටා ඇති බැවින් සාමකාමී නේවාසික වටපිටාවකට හානියක් නොවන පරිදි එදිනෙදා සියලුම අවශ්‍යතා ඉතා පහසුවෙන් සපුරා ගත හැක. මානසික පීඩනයෙන් තොර සමබර ජීවිතයක් සඳහා මෙය කදිම තේරීමකි.
පිහිටීම:
පහසුකම්:
පහසු ගෙවීම් ක්‍රමවේද ලෙස බැංකු ණය පහසුකම් හෝ එකවර සම්පූර්ණ මුදල ගෙවීමේ හැකියාව පවතී.
අත් පත්‍රිකාව
ශ්‍රී ලංකාවේ දේපළ සංවර්ධන ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම ආයතනය වන ප්‍රයිම් ව්‍යාපාර සමුහය, සමගම හා අනුබද්ධ සමාගම්වල ඉතා ශක්තිමත් එකතුවකින් සමන්විත වේ. ඔවුන් හා එක්ව, අපි ඔබගේ සෑම දේපල අවශ්‍යතාවයක්ම සපුරාලීම සඳහා නවතම සහ වටිනාකම මත පදනම් වූ නිමවුම් නිර්මාණය කරන්නෙමු.