කොට්ටාව, මත්තේගොඩ ප්‍රදේශයෙන් වහාම පදිංචි විය හැකි ඔබේ අලුත් නිවස - MAGNA! සුවපහසුව සහ පහසුව මනාව මුසු කරමින්, ශීඝ්‍රයෙන්ම දියුණු වන සුවිශේෂී ප්‍රදේශයකින් සැබෑ ගුණාත්මක බවින් යුත් නිවාස එකතුවක් ඔබ වෙත ගෙන ඒමට අප ආඩම්බර වන්නෙමු.
කොට්ටාව බහුවිධ ප්‍රවාහන මධ්‍යස්ථානයට (Multi Mode Transport Hub) මිනිත්තු 7යි
342 බස් පාරට මිනිත්තු 2යි
120 බස් පාරට සහ කහතුඩුව අධිවේගී මාර්ග පිවිසුමට මිනිත්තු 5යි
නිදන කාමර 2යි
වර්ග අඩි 742යි
ප්‍රයිම් මැග්නා (Prime Magna) නිවාස, ඉතා පහසුවෙන් ගමනාගමනය කිරීමට සහ අත්‍යවශ්‍ය සියලුම පහසුකම් ළඟා කර ගැනීමට කදිම ස්ථානයක පිහිටා ඇත.
ඔබේ ජීවන රටාවට ගැලපෙන විවිධ නවීන අංගයන්ගෙන් සහ පහසුකම්වලින් සමන්විත මෙම අලංකාර නිවාස දැන් ප්‍රයිම් ගෲප් (Prime Group) වෙතින් වෙන්කරවා ගත හැක. අපගේ නිවාස පිළිබඳ වැඩිදුර තොරතුරු දැන ගැනීමට, නිවාස සැලසුම් (Floor plans) බැලීමට සහ ආදර්ශ නිවාසවල (Model units) 'වර්චුවල් ටුවර්' (Virtual tour) එකක් නැරඹීමට අපගේ වෙබ් අඩවියට පිවිසෙන්න.
ප්‍රයිම් ලෑන්ඩ්ස් (Prime Lands) වන අප, පරිපූර්ණ නිවසක හිමිකරුවෙකු වීම කොතරම් වැදගත්දැයි හොඳින්ම දන්නා අතර, එම ක්‍රියාවලිය ඔබට ඉතා සරල සහ මනසට නිදහස් අත්දැකීමක් බවට පත් කිරීමට අප කැපවී සිටින්නෙමු. දැන් වෙන්කරවා ගැනීම් ආරම්භ කර ඇති බැවින්, ඔබේ සිහින නිවස වෙනුවෙන් අදම පළමු පියවර තබන්න. නිවස නැරඹීමට වේලාවක් වෙන්කරවා ගැනීමට හෝ ඔබේ නව නිවස වෙන්කරවා ගැනීමට අදම අපව අමතන්න.
අත් පත්‍රිකාව
ශ්‍රී ලංකාවේ දේපළ සංවර්ධන ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම ආයතනය වන ප්‍රයිම් ව්‍යාපාර සමුහය, සමගම හා අනුබද්ධ සමාගම්වල ඉතා ශක්තිමත් එකතුවකින් සමන්විත වේ. ඔවුන් හා එක්ව, අපි ඔබගේ සෑම දේපල අවශ්‍යතාවයක්ම සපුරාලීම සඳහා නවතම සහ වටිනාකම මත පදනම් වූ නිමවුම් නිර්මාණය කරන්නෙමු.