ඔබේ ජීවිතයේ සෑම දෙයක්ම පහසු කරවන තැනක්. ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම දේපළ වෙළඳාම් සමාගම වන ප්‍රයිම් ගෲප් (Prime Group) හි නවතම නිවාස ව්‍යාපෘතිය. 'ප්‍රයිම් ලයිෆ් කඩුවෙල' (Prime Life, Kaduwela) ඔබේ ජීවිතයට සුඛෝපභෝගී බවක් එක් කරන අතරම, සියලුම පහසුකම්වලට ඉතා ආසන්නව පිහිටා තිබීම නිසා ඔබේ එදිනෙදා අවශ්‍යතා සියල්ල ඉතා පහසු කරවයි.
මන්කඩ පාරට මුහුණලා පිහිටා ඇත
කඩුවෙල නගරයට කි.මී. 1.5 යි
අධිවේගී මාර්ග පිවිසුමට කි.මී. 1.5 යි
සුඛෝපභෝගී නිවාස
ආරක්ෂිත පහසුකම්, ව්‍යායාම ශාලාවක් (Gym), පිහිනුම් තටාකයක් සහ ක්ලබ් හවුස් (Club house) පහසුකම් සපයා ඇත
උසස් තත්ත්වයේ අමුද්‍රව්‍ය සහ ගෘහ නිර්මාණ සැලසුම්
වසර 10ක ඉදිකිරීම් වගකීමක්
නිදන කාමර 3ක් සහිත නිවාස
මනරම් වටපිටාවක් නැරඹිය හැකි රූෆ් ටෙරස් එකක්
අත් පත්‍රිකාව
ශ්‍රී ලංකාවේ දේපළ සංවර්ධන ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම ආයතනය වන ප්‍රයිම් ව්‍යාපාර සමුහය, සමගම හා අනුබද්ධ සමාගම්වල ඉතා ශක්තිමත් එකතුවකින් සමන්විත වේ. ඔවුන් හා එක්ව, අපි ඔබගේ සෑම දේපල අවශ්‍යතාවයක්ම සපුරාලීම සඳහා නවතම සහ වටිනාකම මත පදනම් වූ නිමවුම් නිර්මාණය කරන්නෙමු.