logo

URBAN VALLEY - කොට්ටාව

කොට්ටාව

සජීවී

6

view.png

19263

මෙම දේපල ගැන

Urban Valley, නාගරික ජීවිතයත් ස්වභාවික පරිසරයේ සන්සුන් බවත් සමඟ ජීවිතය අලුතින් ලියැවෙන ස්ථානයකි. කොට්ටාව නගරයේ සිට කි.මී. 5ක් දුරින් පිහිටා ඇති මේ ඉඩම් ව්‍යාපෘතිය පහසුවෙන් ළඟා විය හැකි ස්ථානයක පිහිටා ඇත. නාගරික පහසුකම් සියල්ල සහිත සාමකාමී හරිත පරිසරයක පිහිටා ඇති මේ ඉඩම ඔබේ සිහින නිවස ඉදි කිරීමට හොඳම තැනකි.

කොළඹ දිස්ත්‍රික්කයේ වේගයෙන්ම සංවර්ධනය වන ප්‍රදේශයක පිහිටා ඇති මෙම සුවිශේෂී ඉඩම් ව්‍යාපෘතිය  ඉහළ වටිනාකම් සහිත ස්ථානයකි.

  • පොල්ගස්ඕවිට නගරයට  2.5 km
  • කහතුඩුව අධිවේගී මාර්ග පිවිසුමට 3.2 km
  • කොට්ටාව නගරයට  5 km
  • මොරටුව විශ්ව විද්‍යාලයේ ඉංජිනේරු පීඨයට  3.5 km
  • කොට්ටාව අධිවේගී මාර්ග පිවිසුමට  6.2 km

අධ්‍යාපන ආයතනවලට සමීපව පිහිටීමත් සියලුම යටිතල පහසුකම් සහිත වීමත් නිසා මේ ඉඩම ඔබේ සිහින නිවස නිර්මාණය කිරීමටත් ඉහළ වටිනාකමක් ඇති ආයෝජනයක් කිරීමටත් අගනා අවස්ථාවකි.

මේ ප්‍රදේශයේ ඉඩම් සඳහා ඉහළ යන ඉල්ලුම නිසා මේ ව්‍යාපෲතියෙන් ඔබේ බිම් කොටස අදම වෙන් කර ගන්න, ඔබ සැමවිටම සිහින මැවූ ජීවිතය මෙතනින් ආරම්භ කරන්න

ගෙවීම් සැලැස්ම

  • මුලික ගෙවීම ලෙස 25% ගෙවා ඉතිරිය මාස 24 පොලී රහිතව ගෙවන්න. 
  • මුලික ගෙවීම ලෙස 10% ගෙවා ඉතිරිය  මාස 40 ගෙවන්න. 
  • මුලික ගෙවීම ලෙස 25% ගෙවා ඉතිරිය බැංකු ණය පහසුකම් යටතේ ගෙවන්න.
brochure_black.png

අත් පත්‍රිකාව

පහසුකම්

210603110622elec.jpg

විදුලිය

210603110640water.jpg

නළ ජලය

210603110606road.jpg

පුළුල් මාර්ග

210603110632city.jpg

නාගරික ප්‍රදේශ

Loan Calculator

Monthly payment : 178,020.00

විමසන්න


line_vector.png

අපි නිර්දේශ කරමු

අපි මෙම සංවර්ධිත ඉඩම් කැබලි ඔබ වෙත නිර්දේශ කරමු. ඔබගේ අවශ්‍යතාවයට ගැලපෙනම ඉඩම සොයා ගැනීමට අපි ඔබට උදවු කරන්නෙමු!

අනුබද්ධිත ආයතන

ශ්‍රී ලංකාවේ දේපළ සංවර්ධන ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම ආයතනය වන ප්‍රයිම් ව්‍යාපාර සමුහය, සමගම හා අනුබද්ධ සමාගම්වල ඉතා ශක්තිමත් එකතුවකින් සමන්විත වේ. ඔවුන් හා එක්ව, අපි ඔබගේ සෑම දේපල අවශ්‍යතාවයක්ම සපුරාලීම සඳහා නවතම සහ වටිනාකම මත පදනම් වූ නිමවුම් නිර්මාණය කරන්නෙමු.