පර්චසයේ සිට
"PRESTIGE PALACE" අක්කර ගණනින් ගහකොළවලින් වටවී ඇති උයන්දන කඳුවැටිය අසලින් පිහිටා ඇති මෙම ඉඩම, Prime Lands සතු කුරුණෑගල ඉඩම් සමූහයට අලුතින්ම එකතු වූ වඩාත්ම සුන්දර ඉඩමයි.
කුරුණෑගල පිහිටි මෙම සුවිශේෂී ඉඩම් සෑම විටම මූල්‍යමය වශයෙන් ඔබට වාසිදායක වන අතර ඔබේ පුද්ගලික හෝ ආයෝජන අරමුණු සඳහා වඩාත් සුදුසු වේ. කුරුණෑගල සහ මහනුවර යන ප්‍රධාන නගරවලට ඇති ප්‍රධාන ප්‍රවාහන මධ්‍යස්ථාන අතර ඔබේ ඉඩම් පිහිටා ඇති බැවින් ඔබේ සිහින නිවහන හෝ ඔබේ සිහින දේපළ තැනීමට උයන්දන පිහිටි "PRESTIGE PALACE" ඔබ වෙනුවෙන්ම සංවර්ධනය කර ඇති ඉඩමකි. සුවපහසුව සහ මනරම් පරිසරයක ජීවත් වීමට ඔබව පිළිගන්නා ප්‍රදේශයක ඔබේම දේපල තුළ ඔබේ සිහින ජීවිතය ගත කිරීමට සිහින ජීවිතය ගතකරන්න අදම ඔබේ ඉඩම වෙන්කරවාගන්න
Prime Lands ඔබේ සිහින නිවහන හෝ ඔබේ සිහින දේපළ ගොඩනැගීම සඳහා නිරවුල් සහ සුඛෝපභෝගී බව මනාවට සහතික කරයි. මෙම ඉඩම සියලුම නාගරික අවශ්‍යතා සඳහා සමීප ස්ථානයක් වන අතර, දර්ශනීය කඳුවැටිය මෙන්ම විචිත්‍රවත් දසුනක් නිරන්තරයෙන්ම ඔබට දැකබල ගත හැකි වන බැවින් මෙය ඔබට ඉතාමත් වටිනා ඉඩමක් වේ .
කුරුණෑගලින් ඔබේම ඉඩමක පදිංචි වෙන්න, අදම උයන්දන පිහිටි වටිනා ඉඩම් ඔබටම වෙන්කරවාගන්න!
මුලික ගෙවීම ලෙස 10% ගෙවා ඉතිරිය මාස 40ක් ඇතුලත ගෙවන්න.
මුලික ගෙවීම ලෙස 15% ගෙවා ඉතිරිය පොලි රහිතව මාස 12ක් ඇතුලත ගෙවන්න.
මුලික ගෙවීම ලෙස 25% ගෙවා ඉතිරිය පොලි රහිතව මාස 18ක් ඇතුලත ගෙවන්න.
මුලික ගෙවීම ලෙස 20% ගෙවා ඉතිරිය පොලි රහිතව මාස 12ක් ඇතුලත ගෙවන්න.
Prime Group වෙතින් බැංකු ණය පහසුකම් සලසාදිය හැක
අත් පත්‍රිකාව
විදුලිය
නළ ජලය
අඩි 20 පළල පාර
අපි මෙම සංවර්ධිත ඉඩම් කැබලි ඔබ වෙත නිර්දේශ කරමු. ඔබගේ අවශ්‍යතාවයට ගැලපෙනම ඉඩම සොයා ගැනීමට අපි ඔබට උදවු කරන්නෙමු!
ශ්‍රී ලංකාවේ දේපළ සංවර්ධන ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම ආයතනය වන ප්‍රයිම් ව්‍යාපාර සමුහය, සමගම හා අනුබද්ධ සමාගම්වල ඉතා ශක්තිමත් එකතුවකින් සමන්විත වේ. ඔවුන් හා එක්ව, අපි ඔබගේ සෑම දේපල අවශ්‍යතාවයක්ම සපුරාලීම සඳහා නවතම සහ වටිනාකම මත පදනම් වූ නිමවුම් නිර්මාණය කරන්නෙම