පර්චසයේ සිට
කඳාන රිලවුල්ල ප්‍රදේශයේ ඉහළ ඉල්ලුමක් ඇති නිස්කලංක පරිසරයක පිහිටි Grace Field Garden කඳාන, සුවපහසු ජීවන රටාවක් මෙන්ම ඉහළ ආයෝජන වටිනාකමක් අපේක්ෂා කරන ඔබට වටිනා ඉඩම් ව්‍යාපෘතියක් වේ.
පර්චස් 06 සිට 09 දක්වා විහිදුණු බිම් කොටස් 53 කින් සමන්විත මෙම ව්‍යාපෘතිය, පාසල්, සෞඛ්‍ය පහසුකම්, දෛනික අවශ්‍යතා සපුරාලන පහසුකම් සහ ගමනාගමන සම්බන්ධතා සමඟින්, කඳාන ප්‍රදේශයේ ඉතා වටිනා ආයෝජනයක් සඳහා වටිනා තේරීමක් වේ.
Grace Field Garden කඳාන, ඔබේ සිහින ජීවිතය වෙනුවෙන් ඔබ තෝරාගත යුතුම ඉඩම් ඉඩම් ව්‍යාපෘතියක් වේ.
ඔබේ හෙට දවස සුරක්ෂිත කරන වටිනා බිම් කොටස අදම තෝරා ගන්න.
අත් පත්‍රිකාව
පුළුල් මාර්ග
නාගරික ප්‍රදේශ
අපි මෙම සංවර්ධිත ඉඩම් කැබලි ඔබ වෙත නිර්දේශ කරමු. ඔබගේ අවශ්‍යතාවයට ගැලපෙනම ඉඩම සොයා ගැනීමට අපි ඔබට උදවු කරන්නෙමු!
ශ්‍රී ලංකාවේ දේපළ සංවර්ධන ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම ආයතනය වන ප්‍රයිම් ව්‍යාපාර සමුහය, සමගම හා අනුබද්ධ සමාගම්වල ඉතා ශක්තිමත් එකතුවකින් සමන්විත වේ. ඔවුන් හා එක්ව, අපි ඔබගේ සෑම දේපල අවශ්‍යතාවයක්ම සපුරාලීම සඳහා නවතම සහ වටිනාකම මත පදනම් වූ නිමවුම් නිර්මාණය කරන්නෙමු.