පර්චසයේ සිට
EVARA – NAWALAPITIYA, හරිත වටාපිටාවක අතරමං වී සන්සුන් භූ දර්ශනක් සහ සුවදායක පරිසරයක් සමඟින්, නිස්කලංක ජීවන රටාවකට කැමති ඔබට පරිපූර්ණ තේරීමක්. එමෙන්ම දෙකිද ඇළට මායිම්ව පිහිටි EVARA – NAWALAPITIYA ඉඩම් ව්‍යාපෘතිය, දර්ශනීය දසුන් සහ හරිත පරිසරයක් සමගින් සන්සුන් ජීවන අත්දැකීමක් ඔබට ලබා දෙයි.
පදිංචියට හෝ අනාගත සංවර්ධන අවස්ථා සඳහා සුදුසු මෙම ව්‍යාපෘතිය, ස්වභාවික සන්සුන්භාවය සහ ආරක්ෂිත, වටිනා අනාගතයක් ඔබට ලබා දෙයි.
පෞද්ගලික නිවාඩු නිකේතනයක් නිර්මාණය කිරීමේ සිට නිස්කලංක ජීවිතයකට, අනාගතයේ වටිනා ආයෝජනයක් සුරක්ෂිත කිරීම දක්වා, EVARA – NAWALAPITIYA, වටිනා ව්‍යාපෘතියක්.
ඔබත් අදම EVARA – NAWALAPITIYA හි ඔබේ බිම් කොටස් වෙන්කරවා ගන්න.
මුලික ගෙවීම ලෙස 10% ගෙවා ඉතිරිය මාස 40ක් ඇතුලත ගෙවන්න.
මුලික ගෙවීම ලෙස 25% ගෙවා ඉතිරිය මාස 24න් පොලී රහිතව ගෙවන්න.
Prime Group වෙතින් බැංකු ණය පහසුකම් සලසාදිය හැක.
අත් පත්‍රිකාව
විදුලිය
නළ ජලය
අපි මෙම සංවර්ධිත ඉඩම් කැබලි ඔබ වෙත නිර්දේශ කරමු. ඔබගේ අවශ්‍යතාවයට ගැලපෙනම ඉඩම සොයා ගැනීමට අපි ඔබට උදවු කරන්නෙමු!
ශ්‍රී ලංකාවේ දේපළ සංවර්ධන ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම ආයතනය වන ප්‍රයිම් ව්‍යාපාර සමුහය, සමගම හා අනුබද්ධ සමාගම්වල ඉතා ශක්තිමත් එකතුවකින් සමන්විත වේ. ඔවුන් හා එක්ව, අපි ඔබගේ සෑම දේපල අවශ්‍යතාවයක්ම සපුරාලීම සඳහා නවතම සහ වටිනාකම මත පදනම් වූ නිමවුම් නිර්මාණය කරන්නෙමු.