පර්චසයේ සිට
මවුන්ට් ගේට් (Mount Gate) - මදාන, රඹුක්කනින් ඔබේ සිහිනයේ ඉඩම! ICRA ලංකා 'A Stable' ණය ශ්‍රේණිගත කිරීම් සහිත ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම දේපළ සංවර්ධකයා වන ප්‍රයිම් සමූහයෙන් නවතම ඉඩම් ව්‍යාපෘතියක්!
සුවිශේෂී පිහිටීම:
කරඬුපන - රඹුක්කන පාරට මීටර් 300ක කෙටි දුරක්
සියලුම නාගරික පහසුකම්වලට ඉතාම සමීපව
නිසංසල වටපිටාවක සුවපහසු ජීවන රටාවක්
මනරම් සහ වටිනාකමෙන් ඉහළ මෙම ඉඩම් ව්‍යාපෘතියෙන් ඔබේ බිම් කොටස අදම වෙන්කරවා ගන්න!
අත් පත්‍රිකාව
විදුලිය
නළ ජලය
නාගරික ප්‍රදේශ
මාස 18 පොළී රහිත කාල සීමාව
අඩි 20 පළල පාර
අපි මෙම සංවර්ධිත ඉඩම් කැබලි ඔබ වෙත නිර්දේශ කරමු. ඔබගේ අවශ්‍යතාවයට ගැලපෙනම ඉඩම සොයා ගැනීමට අපි ඔබට උදවු කරන්නෙමු!
ශ්‍රී ලංකාවේ දේපළ සංවර්ධන ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම ආයතනය වන ප්‍රයිම් ව්‍යාපාර සමුහය, සමගම හා අනුබද්ධ සමාගම්වල ඉතා ශක්තිමත් එකතුවකින් සමන්විත වේ. ඔවුන් හා එක්ව, අපි ඔබගේ සෑම දේපල අවශ්‍යතාවයක්ම සපුරාලීම සඳහා නවතම සහ වටිනාකම මත පදනම් වූ නිමවුම් නිර්මාණය කරන්නෙමු.